ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද?

hrm

Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    ලොව පාලන මැවුම් කරු වූ, අල්ලා දෙවියන් විසින්, මිනිසා හට වම් පාදයක් මවා දී තිබෙන්නේ එයට තමයි දරුවා....


    ඔවු....
    ට්‍රයල් යනකොට ක්ලච් එක බැලන්ස් නෑ කියල තේරුණාම කරන වැඩක් ඕක...

    ට්‍රයල් යනකොට පුලුවන් කියල තේරුනොත් ඒ අයව පාස් කරනව..
    Cvt wala oka wenama seen ekak. Loku incline ekaka nawaththala D ekata dammata rollback wenne hariyata neutral kala wage. Normal auto wahana echchara passata yanne ne. Manual wala clutch balance seen eka wage newei.

    ක්ලච් බැලන්ස් කරන වැඩේ ඩුවල් ක්ලච් වාහන (වෙසල්, ග්‍රේස්, ..) වල කලොත් ක්ලච් එක ඉක්මනට යනවා. ඒවගේ බ්‍රේක් හෝල්ඩ් හෝ ඉලෙක්ට්‍රික් පාර්කින්ග් බ්‍රේක් පාවිච්චි කරන එක වඩා හොඳයි.
    EPB thiyana hama wahanekama hill hold enne ekai. EPB bageta dala kandhu wala hold karanna be ne. On off witharai.
    ------ Post added on Dec 3, 2021 at 12:57 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Cvt wala oka wenama seen ekak. Loku incline ekaka nawaththala D ekata dammata rollback wenne hariyata neutral kala wage. Normal auto wahana echchara passata yanne ne. Manual wala clutch balance seen eka wage newei.
    අපේ විට්ස් 2018 එක d එකේදි පස්සට එන්නෙම නෑ...
    යාලුවෙකුගෙ ඇලියන් 2007 එකක් තියෙනව. ඒකනං පස්සට එනව.
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    අපේ විට්ස් 2018 එක d එකේදි පස්සට එන්නෙම නෑ...
    යාලුවෙකුගෙ ඇලියන් 2007 එකක් තියෙනව. ඒකනං පස්සට එනව.
    Mage nam kalin Vitz eka passata awa. Allion ekath ehemai. Podi incline newei. Loku ewage witharai.
     
    • Wow
    Reactions: PHBhagya

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    what is car ,
    new car has option when u push 2time breake pedal its not going back again
    Its a funny looking metal thing on a 4 strange looking round wheels which magically rotate if some one push some odd shape object on the floor after put a key into a hole like ass and rotate clockwise direction
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    AMT wala witharane ban passata enne neda , ewage Automate Manual Transmission ekak tyenne, celerio wala ehama oya case eka thiye, panda auto eke
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Mage nam kalin Vitz eka passata awa. Allion ekath ehemai. Podi incline newei. Loku ewage witharai.
    අපේ ගෙදරට එන්න තියෙන්නෙ දබ පල්ලමක රිවස් කරල.
    උඩට ගන්නකොට එකතැන ලොකු කන්දක් අදින නිසා ac එකත් ඕෆ් කරල ගන්නෙ...

    ඒ පල්ලමේ පස්සට එන්නෙ නෑ. ඕකෙ මැකනිසම් එක හරියට දන්නෙ නැති නිසා, මමනං ගොඩක් වෙලා තියල බලල නෑ...
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    foot brake eka lawata tikak pagala accelerate karana gaman release karanna. norml hand brake wage use karanna puluwan. man Allion eke kale ehema. CVT wahana rollback wenewa wedyi normal auto ewata wada. hill hold wage neththan tikak amarui.

    mona wahana prashne ahuwath mulin wahane model eka kiyala inna. kalaya nasthi wenewa.
    Mage cvt tibba sylphy eke kawadawath passata awith na. But civic eka enna balanawa.

    mama nam karanne brake eka atha arinawath ekkama accelerate karagannawa ganata.

    oya delay eka aduwenna aduwenna passata yanne na ne.

    oka mata hodata purudui load eka dala van eka drive karana nisa Kandy kadu wala ehema manual.

    amaruma case ekak awoth. Foot eka tiyagannawa brake ekatai accelerator ekatai dekataka ahuwenna 🤣
     
    • Like
    Reactions: hrm and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    amaruma case ekak awoth. Foot eka tiyagannawa brake ekatai accelerator ekatai dekataka ahuwenna 🤣
    මාත් ඕක තමයි කරන්නෙ...
    ජින්ඩක්වත් පස්සට නොඑන්න ගන්න පුලුවන්.
    හැබැයි ක්ලච් බැලන්ස් පුරුදු නැතුව ඕක කරන්න ගියොත් ක්ලච් එක පුච්චගන්නව...
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    අපේ ගෙදරට එන්න තියෙන්නෙ දබ පල්ලමක රිවස් කරල.
    උඩට ගන්නකොට එකතැන ලොකු කන්දක් අදින නිසා ac එකත් ඕෆ් කරල ගන්නෙ...

    ඒ පල්ලමේ පස්සට එන්නෙ නෑ. ඕකෙ මැකනිසම් එක හරියට දන්නෙ නැති නිසා, මමනං ගොඩක් වෙලා තියල බලල නෑ...
    Pudumai. Cvt eka free karakenna one design eke hatiyata. Mata nam wrla thiyenne Nawalapitiye giyama main road ekata danna yanakota. Kandhak mudunata gihin pare wahana yanakan indala danna one.
     
    • Like
    Reactions: PHBhagya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    මන් හිතන් හිටියේ මැනුවල් පදින අපි විතරයි ඔය කට්ට කන්නේ කියලා..බැලින්නම් ඔටො ඒවත් එහෙමද යකෝ
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    machan break eken clutch balance karanawa wage karanna puluwan. lallata paganna baha habai. habai balance point eka miss unoth lallata paganna wenawa. ethakota ithin handbreak thamai. traffic ekaka nan aniwa hand break use karanna. mokada steap kandaka pitipasse eka langa hitiyoth break eka atha arala accelerate karanna tikedi passat gihin wadinna puluwan. accerate karala hand break eka himeeta release karanna. kohomath kandakadi nan tikak issarahin ida thiyala inna. mokada handbreak accelerate wadethe echchara smooth naha. aluthen innan use auto drive karanne kanduwala practice karala skill eka hadaganna. traffic ekaka oka mul wathawata karanna giyama stress wenawa.
    thawa deyak steep kandak nan accelerate ekenuth balance karanna puluwan. karalama thamai eka alla ganna wenne. so wahana adu paraka oka practice karanna
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Aluthen ena godak auto ewai Hill assist option eka enawa. Mama danne nan naha habai eka parana ewata enable wenawada kiyala
     

    AnuradhaRa

    Well-known member
  • D ekata dala nam thiyenne passata yanne ne neda
    ඔව් බං ඔය ගෑනු පදින්නෙ ඔටෝ ගියර් ලස්සනට
    මූ මොනා කියනවද කියල මට තේරෙන්නෙ නෑ
    පැඩල් දෙකට කකුල් දෙකක් තියෙනවනෙ...
    ක්ලච් පැඩල් එකක් නෑනෙ..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    මචන්ලා ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී නතර කරලා ආපහු යද්දී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද? හැන්ඩ් බ්රේක් නැතිව ෆූට් පර්කින්ග් බ්රේක් තියෙන ඒවගේ ? බ්රේක් එකයි ඇක්සලරේටර් එකයි එක පාර පාගන එක හොදයි ද ? නැත්තන් වෙන ක්‍රම තියෙනවද ?

    EDIT: මෙතැනදී අදහස් කරේ කන්දක යද්දී එක පාර නතර කරලා ඒත් එක්කම ඉස්සරහට ගන්න වගේ අවස්ථා වල වගේ පස්සට යන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දේවල්
    indian ewa thama ehema passata yanne. japan ewa nam ehema yanne ne.. mokadda wahane ehema passata yana

    mm nan wam kakulen break eka pagala shape eke accelerate karanawa. waradida danne na. eth mt ehema confident.
    balamu expert opinion :)
    100% weradi wedak.. kawadawath kakul deka use karanan epa auto wahana wala
    ------ Post added on Dec 4, 2021 at 8:39 AM

    බෑවුම වැඩි නං පස්සට යනව
    wahane mdel eka mokadda ?
    ------ Post added on Dec 4, 2021 at 8:42 AM
     
    • Like
    Reactions: sandaru1rox

    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    Hill assist thiynawanam me issue eka ne. Break hold option eka thiynawanam gemak ne. One thanka inna puluwan break eka paganne nathuwa. Yanna one welawata accelerate karama break release wela ynawa.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොනාද යකෝ මෙහ් කොල්ලෙක් අහන දේවල්ද? තොට ඔටෝ ගියර් වාහනයක් වත් බැලන්ස් කරගන්න බැරි නං ඉතින් ඕක ගෙදර තියල ත්‍රීවීල් එකක් හයර් කරන් යන ගමනක් යන එක තමා හොඳම.
     
    • Haha
    Reactions: tharuka1989

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    Hill assist thiynawanam me issue eka ne. Break hold option eka thiynawanam gemak ne. One thanka inna puluwan break eka paganne nathuwa. Yanna one welawata accelerate karama break release wela ynawa.
    1210 tata lorry ekak full load karala tiyena kotath kadugannawe kande pick up karanna puluwani mata nam. auto nam passata yanne ne. hebei indian ewa nam passata yanawa, eka technology issue ekak, eka itin stop karanna wenne accelarate karala tahama
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 1210 tata lorry ekak full load karala tiyena kotath kadugannawe kande pick up karanna puluwani mata nam. auto nam passata yanne ne. hebei indian ewa nam passata yanawa, eka technology issue ekak, eka itin stop karanna wenne accelarate karala tahama
    දෙන්නම අනුරාධල වුණාට හරි වෙනස් නේ..
    මට ත්‍රීවීල් එකක්වත් එලවගන්න බෑ. ලයිසනුත් නෑ