ganin licen ekak ......දෙන්නම අනුරාධල වුණාට හරි වෙනස් නේ..
මට ත්රීවීල් එකක්වත් එලවගන්න බෑ. ලයිසනුත් නෑ
ganin licen ekak ......දෙන්නම අනුරාධල වුණාට හරි වෙනස් නේ..
මට ත්රීවීල් එකක්වත් එලවගන්න බෑ. ලයිසනුත් නෑ
ත්රීවිල් ලයිසන් එකක් ගත්තනං මට අම්මව එහෙ මෙහෙ ගෙනියන්න තිබුණganin licen ekak ......
කියෝ කියෝ ඉන්න ගිහින් ගනින් කෝ.... කීපාරක් කිව්වද වැඩක් කරපන් නිකන්කාලේ කන්නේත්රීවිල් ලයිසන් එකක් ගත්තනං මට අම්මව එහෙ මෙහෙ ගෙනියන්න තිබුණ
ඒ් අතර හයර් එකකුත් කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්
uwa dnna copyright gnna one
twa wahnay hadnna puluwn uta gewna salli waltameka thamai matath theruna vidihata parashne mage ekath passata yanawa CVT thiyenne,Sorento eketh yanawada ?godak ayata prashne therila ne. neththan prashne ahapu widiye wereddak athi. methana clutch balance gana kisima adala kamak ne. auto wahanayak manual ekakata wada lesiyen kandhata drive karanna puluwan. normal auto wahanayak passata yanneth ne kandak mada nawaththala apahu yaddi.
namuth CVT/DCT thiyena samahara wahana tikak passata yanawa engine eka momentum eka gannakan (drive karana aya dannawa amahara welawata adiyak withara passata yanawa) . eka wenne loku kandak mada tikak wela nawaththala thiyala yaddi witharai. eka balance karanna clutch ekak na ne. ekko hand brake neththan hill hold use karanna one. AMT wahanayaka nam aniwa hand brake one. manual ekaka wage gas/brake padel walin balance karana eka gear box ekata hondha ne.
Prashne ahala thiyenne hill hold thiya normal hand brake ekak wath nethi CVT car ekak gana.
CVT ekak rollback wena eka normal. Ekata huru unama awlak ne. Sorento eka rollback wenne ne. Eka normal auto ekak ne.meka thamai matath theruna vidihata parashne mage ekath passata yanawa CVT thiyenne,Sorento eketh yanawada ?
සිරාවටමන් හිතන් හිටියේ මැනුවල් පදින අපි විතරයි ඔය කට්ට කන්නේ කියලා..බැලින්නම් ඔටො ඒවත් එහෙමද යකෝ
එතකොට ලොක්කා කියන්නේ ඔටෝ වාහනේ කන්දේ මැද නතර කලාම පස්සට යන් නෑ කියලද මොන වාහනෙත් සැර කන්දක මැද නතර උනාම බ්රේක් එක අතෑර්ලා ඇක්සල් කරනකොට පොඩ්ඩක් පස්සට යනවා ඔටෝ කියලා නෑ කඩුගන්නාවෙම තමා1210 tata lorry ekak full load karala tiyena kotath kadugannawe kande pick up karanna puluwani mata nam. auto nam passata yanne ne. hebei indian ewa nam passata yanawa, eka technology issue ekak, eka itin stop karanna wenne accelarate karala tahama
එතකොට ලොක්කා කියන්නේ ඔටෝ වාහනේ කන්දේ මැද නතර කලාම පස්සට යන් නෑ කියලද මොන වාහනෙත් සැර කන්දක මැද නතර උනාම බ්රේක් එක අතෑර්ලා ඇක්සල් කරනකොට පොඩ්ඩක් පස්සට යනවා ඔටෝ කියලා නෑ කඩුගන්නාවෙම තමා
ඔක නිසා බ්රේක් එක අතාරිනව වෙනුවට අනිත් කකුලෙන් ඇක්සල් කරල ගමන් බ්රේරෙක් එක අතාරින එකයි කරන්න වෙන්නේ නැත්නම් පිටිපස්සෙ තියන වාහනේ ඉබින්න යනවා
කෝයි ඔටෝ වාහනෙත් ඔය සීන් එක වෙනවා නෑ කියන්න බෑ මොකද පාර්කින් එකේ තමා ඔටෝ බ්රේරේක් වදින්නේ ඩී එකේ තියෙන්නේ වාහනේ බ්රේක් කලා කියල නෑ

යන ප්රමනේ අඩුයි ටෝක් කන්වටර් එකක් තියන ඔටෝ වල. හොද කාර් වල.එතකොට ලොක්කා කියන්නේ ඔටෝ වාහනේ කන්දේ මැද නතර කලාම පස්සට යන් නෑ කියලද මොන වාහනෙත් සැර කන්දක මැද නතර උනාම බ්රේක් එක අතෑර්ලා ඇක්සල් කරනකොට පොඩ්ඩක් පස්සට යනවා ඔටෝ කියලා නෑ කඩුගන්නාවෙම තමා
ඔක නිසා බ්රේක් එක අතාරිනව වෙනුවට අනිත් කකුලෙන් ඇක්සල් කරල ගමන් බ්රේරෙක් එක අතාරින එකයි කරන්න වෙන්නේ නැත්නම් පිටිපස්සෙ තියන වාහනේ ඉබින්න යනවා
කෝයි ඔටෝ වාහනෙත් ඔය සීන් එක වෙනවා නෑ කියන්න බෑ මොකද පාර්කින් එකේ තමා ඔටෝ බ්රේරේක් වදින්නේ ඩී එකේ තියෙන්නේ වාහනේ බ්රේක් කලා කියල නෑ
ඔටෝ ඒවල කට්ටක් නෑනේ එක කකුලකින් බ්රේක් එක අල්ලන් අනිකෙන් accelerate කරන්න පුළුවන්නේ D එකෙත් පස්සට යන තරම් ලොකු කන්දක් නම්.මන් හිතන් හිටියේ මැනුවල් පදින අපි විතරයි ඔය කට්ට කන්නේ කියලා..බැලින්නම් ඔටො ඒවත් එහෙමද යකෝ
Conventional auto යනව අඩුයි AMT, CVT යනවයන ප්රමනේ අඩුයි ටෝක් කන්වටර් එකක් තියන ඔටෝ වල. හොද කාර් වල.
කඩුගන්නාවෙ කන්ද නගිනකොට මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්සරහ ට්රැෆික් මට ඉස්සරහ තිබ්බේ ඇක්සියෝ එකක් එකත් ඉතින් මගේ වාහනේ ඉබින්න ආව ඉස්සරහ වාහනේ රෝද පේන ගානට නවත්තගනින් කියලා ලර්නස් එකේ සර් කාරයා පුරුදු කල නිසා කොහොමත් සෑහෙන ඉඩ තියාගෙන නතර කරගන්නේ අස්සේ ගැහුව් නම් මගේ වාහනේ බෆර් කුඩු ඒ බඩකඩිත්තුවට වැදිලා ඒවත් පස්සට යනවා කියලා හිතාගෙන මගේ එක ඇක්සල් කලා මෙන්න බොලේ පස්සට යනවා පෑගුවා බ්රේක් එක ලෙල්ලට ගත්තා අනිත් කකුල මෙහාට පෑගුවා ඇක්ස්ල් එක අතෑරියා බ්රේක් එක ඔන්න ඔහොමයි ගියේ..........යන ප්රමනේ අඩුයි ටෝක් කන්වටර් එකක් තියන ඔටෝ වල. හොද කාර් වල.
ඔය පොඩි කම්පක්ට් කාර් වල, පැරණ ඒවායේ. එක නෑ.... එක තමා තාක්ෂනික පැහැදිලි කිරීම.
මැනුවල් ගියර් ඔටෝ කල AMT වලා කොහොමත් පස්සට යනවා. එකට උත්තරේ හෑන්ඩ් බ්රේක් තමා ඒවාට.
ආ නයිට් රයිඩර් ටික්ස් දාන්න බෑ ලොක්කා දැන් වාහන වෙල හය්බ්රීඩ් එකත් පස්සට යනවා කන්දේ මොන බ්රේක් තිබ්බත්![]()
hari ban ela.. 1996 idala wahana elawana mama. 1999 thama license gatte.... poddak oya wage dewal gena mam hoyala balanna one ..
ඒ වෙලවට හෑන්ඩ් බ්රේක් එක පාවිච්චි කරන්න පුරුදු උනාම් ලේසිය්. ඖටෝ උනත් අලුත් ම ඒවා නොවේ නම් හෑන්ඩ් බ්රේක් එකෙන් පොඩි බැලන්ස් එකක් ගන්න පුළුවන්. පොඩ්ඩක් මැනුවල් වලට වඩා අමාරුයි....කඩුගන්නාවෙ කන්ද නගිනකොට මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්සරහ ට්රැෆික් මට ඉස්සරහ තිබ්බේ ඇක්සියෝ එකක් එකත් ඉතින් මගේ වාහනේ ඉබින්න ආව ඉස්සරහ වාහනේ රෝද පේන ගානට නවත්තගනින් කියලා ලර්නස් එකේ සර් කාරයා පුරුදු කල නිසා කොහොමත් සෑහෙන ඉඩ තියාගෙන නතර කරගන්නේ අස්සේ ගැහුව් නම් මගේ වාහනේ බෆර් කුඩු ඒ බඩකඩිත්තුවට වැදිලා ඒවත් පස්සට යනවා කියලා හිතාගෙන මගේ එක ඇක්සල් කලා මෙන්න බොලේ පස්සට යනවා පෑගුවා බ්රේක් එක ලෙල්ලට ගත්තා අනිත් කකුල මෙහාට පෑගුවා ඇක්ස්ල් එක අතෑරියා බ්රේක් එක ඔන්න ඔහොමයි ගියේ..........

