ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද?

AnuradhaRa

Well-known member
  • ganin licen ekak ......
    ත්‍රීවිල් ලයිසන් එකක් ගත්තනං මට අම්මව එහෙ මෙහෙ ගෙනියන්න තිබුණ
    ඒ් අතර හයර් එකකුත් කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,830
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    කියෝ කියෝ ඉන්න ගිහින් ගනින් කෝ.... කීපාරක් කිව්වද වැඩක් කරපන් නිකන්කාලේ කන්නේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    wena rata walanam license ganiddi clutch balance balanawa , karanna thiyenne clutch eka balance karala nikanma handbreak eka ath arinna vitharai ganakwath nethiwa baba wage yanawa hariyata kaloth mara smooth
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    nice marketing
    මේ ඩයල් එක දාන්න තිබ්බේ :P

    1025760-scrat-ice-age-joining-macy-s-thanksgiving-day-parade.jpg
     
    • Like
    Reactions: animation

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    Yako automatic ekak pallamaka drive karanna bari nam ithin bus eke yana eka hodai

    pare yana anik ewun ganath hithala balapan
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    godak ayata prashne therila ne. neththan prashne ahapu widiye wereddak athi. methana clutch balance gana kisima adala kamak ne. auto wahanayak manual ekakata wada lesiyen kandhata drive karanna puluwan. normal auto wahanayak passata yanneth ne kandak mada nawaththala apahu yaddi.

    namuth CVT/DCT thiyena samahara wahana tikak passata yanawa engine eka momentum eka gannakan (drive karana aya dannawa amahara welawata adiyak withara passata yanawa) . eka wenne loku kandak mada tikak wela nawaththala thiyala yaddi witharai. eka balance karanna clutch ekak na ne. ekko hand brake neththan hill hold use karanna one. AMT wahanayaka nam aniwa hand brake one. manual ekaka wage gas/brake padel walin balance karana eka gear box ekata hondha ne.

    Prashne ahala thiyenne hill hold thiya normal hand brake ekak wath nethi CVT car ekak gana.
     
    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569

    meka thamai matath theruna vidihata parashne mage ekath passata yanawa CVT thiyenne,Sorento eketh yanawada ?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    මන් හිතන් හිටියේ මැනුවල් පදින අපි විතරයි ඔය කට්ට කන්නේ කියලා..බැලින්නම් ඔටො ඒවත් එහෙමද යකෝ
    සිරාවට
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    1210 tata lorry ekak full load karala tiyena kotath kadugannawe kande pick up karanna puluwani mata nam. auto nam passata yanne ne. hebei indian ewa nam passata yanawa, eka technology issue ekak, eka itin stop karanna wenne accelarate karala tahama
    එතකොට ලොක්කා කියන්නේ ඔටෝ වාහනේ කන්දේ මැද නතර කලාම පස්සට යන් නෑ කියලද මොන වාහනෙත් සැර කන්දක මැද නතර උනාම බ්‍රේක් එක අතෑර්ලා ඇක්සල් කරනකොට පොඩ්ඩක් පස්සට යනවා ඔටෝ කියලා නෑ කඩුගන්නාවෙම තමා
    ඔක නිසා බ්‍රේක් එක අතාරිනව වෙනුවට අනිත් කකුලෙන් ඇක්සල් කරල ගමන් බ්‍රේරෙක් එක අතාරින එකයි කරන්න වෙන්නේ නැත්නම් පිටිපස්සෙ තියන වාහනේ ඉබින්න යනවා
    කෝයි ඔටෝ වාහනෙත් ඔය සීන් එක වෙනවා නෑ කියන්න බෑ මොකද පාර්කින් එකේ තමා ඔටෝ බ්‍රේරේක් වදින්නේ ඩී එකේ තියෙන්නේ වාහනේ බ්‍රේක් කලා කියල නෑ
     
    • Like
    Reactions: hrm

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    එතකොට ලොක්කා කියන්නේ ඔටෝ වාහනේ කන්දේ මැද නතර කලාම පස්සට යන් නෑ කියලද මොන වාහනෙත් සැර කන්දක මැද නතර උනාම බ්‍රේක් එක අතෑර්ලා ඇක්සල් කරනකොට පොඩ්ඩක් පස්සට යනවා ඔටෝ කියලා නෑ කඩුගන්නාවෙම තමා
    ඔක නිසා බ්‍රේක් එක අතාරිනව වෙනුවට අනිත් කකුලෙන් ඇක්සල් කරල ගමන් බ්‍රේරෙක් එක අතාරින එකයි කරන්න වෙන්නේ නැත්නම් පිටිපස්සෙ තියන වාහනේ ඉබින්න යනවා

    කෝයි ඔටෝ වාහනෙත් ඔය සීන් එක වෙනවා නෑ කියන්න බෑ මොකද පාර්කින් එකේ තමා ඔටෝ බ්‍රේරේක් වදින්නේ ඩී එකේ තියෙන්නේ වාහනේ බ්‍රේක් කලා කියල නෑ
    :lol: :lol:

    hari ban ela.. 1996 idala wahana elawana mama. 1999 thama license gatte.... poddak oya wage dewal gena mam hoyala balanna one ..
     
    යන ප්‍රමනේ අඩුයි ටෝක් කන්වටර් එකක් තියන ඔටෝ වල. හොද කාර් වල.
    ඔය පොඩි කම්පක්ට් කාර් වල, පැරණ ඒවායේ. එක නෑ.... එක තමා තාක්ෂනික පැහැදිලි කිරීම.
    මැනුවල් ගියර් ඔටෝ කල AMT වලා කොහොමත් පස්සට යනවා. එකට උත්තරේ හෑන්ඩ් බ්රේක් තමා ඒවාට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    මන් හිතන් හිටියේ මැනුවල් පදින අපි විතරයි ඔය කට්ට කන්නේ කියලා..බැලින්නම් ඔටො ඒවත් එහෙමද යකෝ
    ඔටෝ ඒවල කට්ටක් නෑනේ එක කකුලකින් බ්‍රේක් එක අල්ලන් අනිකෙන් accelerate කරන්න පුළුවන්නේ D එකෙත් පස්සට යන තරම් ලොකු කන්දක් නම්.

    යන ප්‍රමනේ අඩුයි ටෝක් කන්වටර් එකක් තියන ඔටෝ වල. හොද කාර් වල.
    Conventional auto යනව අඩුයි AMT, CVT යනව
    ------ Post added on Feb 9, 2022 at 10:06 AM
     
    • Like
    Reactions: wqe123

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යන ප්‍රමනේ අඩුයි ටෝක් කන්වටර් එකක් තියන ඔටෝ වල. හොද කාර් වල.
    ඔය පොඩි කම්පක්ට් කාර් වල, පැරණ ඒවායේ. එක නෑ.... එක තමා තාක්ෂනික පැහැදිලි කිරීම.
    මැනුවල් ගියර් ඔටෝ කල AMT වලා කොහොමත් පස්සට යනවා. එකට උත්තරේ හෑන්ඩ් බ්රේක් තමා ඒවාට.
    කඩුගන්නාවෙ කන්ද නගිනකොට මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්සරහ ට්‍රැෆික් මට ඉස්සරහ තිබ්බේ ඇක්සියෝ එකක් එකත් ඉතින් මගේ වාහනේ ඉබින්න ආව ඉස්සරහ වාහනේ රෝද පේන ගානට නවත්තගනින් කියලා ලර්නස් එකේ සර් කාරයා පුරුදු කල නිසා කොහොමත් සෑහෙන ඉඩ තියාගෙන නතර කරගන්නේ අස්සේ ගැහුව් නම් මගේ වාහනේ බෆර් කුඩු ඒ බඩකඩිත්තුවට වැදිලා ඒවත් පස්සට යනවා කියලා හිතාගෙන මගේ එක ඇක්සල් කලා මෙන්න බොලේ පස්සට යනවා පෑගුවා බ්‍රේක් එක ලෙල්ලට ගත්තා අනිත් කකුල මෙහාට පෑගුවා ඇක්ස්ල් එක අතෑරියා බ්‍රේක් එක ඔන්න ඔහොමයි ගියේ..........

    :lol: :lol:

    hari ban ela.. 1996 idala wahana elawana mama. 1999 thama license gatte.... poddak oya wage dewal gena mam hoyala balanna one ..
    ආ නයිට් රයිඩර් ටික්ස් දාන්න බෑ ලොක්කා දැන් වාහන වෙල හය්බ්‍රීඩ් එකත් පස්සට යනවා කන්දේ මොන බ්‍රේක් තිබ්බත්
    ------ Post added on Feb 9, 2022 at 10:15 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,830
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    කඩුගන්නාවෙ කන්ද නගිනකොට මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්සරහ ට්‍රැෆික් මට ඉස්සරහ තිබ්බේ ඇක්සියෝ එකක් එකත් ඉතින් මගේ වාහනේ ඉබින්න ආව ඉස්සරහ වාහනේ රෝද පේන ගානට නවත්තගනින් කියලා ලර්නස් එකේ සර් කාරයා පුරුදු කල නිසා කොහොමත් සෑහෙන ඉඩ තියාගෙන නතර කරගන්නේ අස්සේ ගැහුව් නම් මගේ වාහනේ බෆර් කුඩු ඒ බඩකඩිත්තුවට වැදිලා ඒවත් පස්සට යනවා කියලා හිතාගෙන මගේ එක ඇක්සල් කලා මෙන්න බොලේ පස්සට යනවා පෑගුවා බ්‍රේක් එක ලෙල්ලට ගත්තා අනිත් කකුල මෙහාට පෑගුවා ඇක්ස්ල් එක අතෑරියා බ්‍රේක් එක ඔන්න ඔහොමයි ගියේ..........
    ඒ වෙලවට හෑන්ඩ් බ්රේක් එක පාවිච්චි කරන්න පුරුදු උනාම් ලේසිය්. ඖටෝ උනත් අලුත් ම ඒවා නොවේ නම් හෑන්ඩ් බ්රේක් එකෙන් පොඩි බැලන්ස් එකක් ගන්න පුළුවන්. පොඩ්ඩක් මැනුවල් වලට වඩා අමාරුයි....
    ටෝක් කන්වටර් තිබ්බත් අගල් 2-4 ක් නම් කොහොමත් යන සමහර වාහන තියනවා, එක නම් අවුලක් නෑ නේ.

    කරත්තෙට නම් අර ලී කෑල්ලක් දාලා චෙන් එකක් දාලා මැනුවල් කරලා තියෙන්නේ එක.... :D:yes:
     
    • Like
    Reactions: Idias