වෘත්තීය මට්ටමේ වොෂින් මැෂින් මේ පාර බස්සල තියෙන්නේ..අන්තිම තුරුම්පුව
දේශපාලන වාසි ගන්නේ පඩත්තර ජෙප්පෝ තමයි මේ ටිකේ..සාමාන්‍ය මිනිස්සු එකතු කරන ආධාර ටික
බොනිකර තරුව ගහලා ගිහින් බෙදලා ලකුණු දාගන්නවා..මුන් ඇවිල්ලා අඩුම ගානේ දානයක් වත් දීපු එවුන්ද? දානයක් දුන්නත් ඒකට බැනපු එවුන් ජෙප්පෝ කියන්නේ.. හිඟන මූණ පෙන්නලා බිම් මට්ටමේ එවුන්ගේ දේත් ඩබල් කැබ්වල පටවන් ගිය කුණු පෙරේත හැත්තක් මුන්.අදටත් හොයාගන්න පුලුවන් ජෙප්පන්ව ෆේස්බුක් එහෙම ගියාම..ආධාරයක් දෙන එකෙක් දැක්කොත් උගේ ඇඳුමේ හරි අඩුපාඩුවක් අල්ලගෙන මඩ පාරක් ගහනවා..අන්න එහෙමයි ජෙප්පෝ..
ඩොබී සියතත් එකතු වුනා නම් ගේමක් ගහන්න තිබ්බා..ඔවා බලලා තෙත් කරගන්න සැලකිය යුතු බත් කන හරක් තොගයක් තාම ඉන්නවා..