ඔන්න මමත් කොටු 11 ක්ම පැන්නා

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔන්න මමත් කොටු 11 ක්ම පැන්නා. +7 ඕනෙද ?

උදේ නැගිටලා බලද්දී තමයි වැඩේ දැක්කේ, මම දන්නෙත් නැතුව ඊයේ රෑ කොටුවක් පැනලලු :baffled::baffled:. හැබැයි ඉතින් ඒ මම පනින අන්තිම කොටුවලු :(:(:(. දැන් ඉතින් මමත් අර මොකද්ද බීකන් එකක ලයිට් එකක් කියන්නේ :rolleyes::rolleyes::rolleyes:. මෙන්න එහෙනම් දාමමු Rep පාර්ටියක්. කන්නත් දෙනවා Rep, බොන්නත් දෙනවා Rep :love::love::love::love:. එන්න කට්ටියම. තෑගි එහෙම අරන් ආවට අමනාපයක් නෑ. :P:P:P:P
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
3d-ok2.gif
rep+ machao
3d-ok2.gif
 
  • Like
Reactions: darshana007

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
You have given out too much Reputation බ්ලා බ්ලා බ්ලා :(:(:(.... දැන් අලුත් අයට පොඩ්ඩක් පෝලිමේ ඉන්න වෙනවා ;););). ඒත් හැමෝටම ලැබේවි. :yes::yes::yes::yes: