ඔන්න මමත් කොටු 11 ක්ම පැන්නා. +7 ඕනෙද ?
උදේ නැගිටලා බලද්දී තමයි වැඩේ දැක්කේ, මම දන්නෙත් නැතුව ඊයේ රෑ කොටුවක් පැනලලු
. හැබැයි ඉතින් ඒ මම පනින අන්තිම කොටුවලු 

. දැන් ඉතින් මමත් අර මොකද්ද බීකන් එකක ලයිට් එකක් කියන්නේ 

. මෙන්න එහෙනම් දාමමු Rep පාර්ටියක්. කන්නත් දෙනවා Rep, බොන්නත් දෙනවා Rep 

. එන්න කට්ටියම. තෑගි එහෙම අරන් ආවට අමනාපයක් නෑ. 

Last edited: