ඔන්ලයින්_භූතයෙක්
මේක මරු බන්..කම්මැලි කමට කරන්න දෙයක් නැතුව ඉන්ටර්නෙට් එකේ රවුම් ගහද්දි හම්බුනේ...
උබල හිතන ඕනේ ෆෙමස් පොරක් මේ ඔන්ලයින් භූතයා අනුමාන කරලා කියනවා...පට්ට...මම දෙතුන් දෙනෙක් ම ට්රයි කරා..හරියට කියනවා...
මුලින්ම මූ ප්රශ්න වැලක් අහනවා බොලාගෙන්...ඊට පස්සේ තමයි කියන්නේ...හැබැයි ඉතින් අහන ප්රශ්න වලින් ඩයල් එක කවුද කියල ෆිල්ටර් කරගන්නවා ලේසියෙන්...
මේක කොහොමද වෙන්නේ කියල උබලට තෙරෙයි බලනකොට..
http://en.akinator.com
එහෙනම් අපි ගියා...අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න...රේප් දීපල්ලා
..උබලට ආදරේට නෙමෙයි දැම්මේ...