ඔපරේෂන් කරේ කවුද

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඔපරේෂන් එකකට යන්න ඉන්නෙ.
    රෑ 10න් පස්සෙ කන්න එපා කියනවා.
    හැබැයි ඊට කලින් එදා උදෙයි දවලුයි කෑවට අවුලක් නැද්ද?
    බඩ සුද්ධ කරගෙන යන්න ඕන ද?
    මට අවුල් සිහිය නැති කරපු වෙලාවෙ stools චූ එහෙම ගියොත් කියල.
    කැතීටර් එහෙම සෙට් කරලා ද වැඩේ කරන්නෙ?
    මට හිතෙනව කෝකටත් ස්ට්‍රෝන්ග් කෝපි පාරක් දෙකක් ගහන්න
    ප්ලීස් හෙල්ප් බොක්කලා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Samanya widihata kala beela hitapan. Habai kanna epa kiyapu welawata passe wathura poddakwath bonna epa. Kala beela boru kiyanna yannath epa.

    Umbata sihiya nathi karata umbe mole wada karanawa. E nisa ehema chu yanne na umba wathura beela ehema nathi nisa. Operation ekata paya 8 kata da koheda kalin indan wathura binduwak denne na.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Samanya widihata kala beela hitapan. Habai kanna epa kiyapu welawata passe wathura poddakwath bonna epa. Kala beela boru kiyanna yannath epa.

    Umbata sihiya nathi karata umbe mole wada karanawa. E nisa ehema chu yanne na umba wathura beela ehema nathi nisa. Operation ekata paya 8 kata da koheda kalin indan wathura binduwak denne na.
    ඔව් මම දන්නවා ඒක ඩෙන්ජරස් කියල.
    මම වතුර වත් බොන්නෙ නෑ රෑ 10න් පස්සෙ. ඒත් මට බය කලින් කාපු බීපුවා යයි ද කියල.
    එහෙම නෑ බං චූ යන්න ඉඩක් තියෙනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඔව් මම දන්නවා ඒක ඩෙන්ජරස් කියල.
    මම වතුර වත් බොන්නෙ නෑ රෑ 10න් පස්සෙ. ඒත් මට බය කලින් කාපු බීපුවා යයි ද කියල.
    එහෙම නෑ බං චූ යන්න ඉඩක් තියෙනවා
    Operation ekata kalin oya okkoma barawal nidahas karan bun yanne. Anika poddak giya unath awulak na. Mokada umbane bun leda. Owa clean karanna one tharam kattiya innawa private nam. Owa hithanne nathuwa gihin operation eka karan waren. Get well soon bro.!
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Operation ekata kalin oya okkoma barawal nidahas karan bun yanne. Anika poddak giya unath awulak na. Mokada umbane bun leda. Owa clean karanna one tharam kattiya innawa private nam. Owa hithanne nathuwa gihin operation eka karan waren. Get well soon bro.!
    ප්‍රයිවට් නෙමෙයි බං
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කියපු විදියට කරන්න මචෝ... බුදු සරණයි..!!!

    හැබැයි ඊට කලින් එදා උදෙයි දවලුයි කෑවට අවුලක් නැද්ද? aulak na.
     
    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    පැය ගානකට කලින් කන්න එපා කියලා කියන්නෙ උබ කාපුවා ආපහු උඩට ඇවිල්ලා පිට උගුරෙ ගිහින් හුස්ම හිර වෙලා මැරෙන්න පුලුවන් නිසා මිසක් කක්කා යයි කියලා නෙවේ යකෝ 😂 සිහි නැති උනාම එහෙම වෙනවලු බඩේ කෑම තිබ්බොත්
     
    • Like
    Reactions: animation

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Bayawenna epa yako mamath langadi operation kara. Ehema monawath awlak wenne naa. Ona unoth operation ekata kalin enima ekak denawa bada sudda wenna.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Kanna epa kiyanne toilet seen ekak nisa neme Bro. Aspirate wei kiyala. Stools pass wenna kohomath ubata capsule ekak dai ganna payakata wage kali. But Dont worry bro. Owa dan simple dewal.

    Coffee Bonna Epa !
     
    Last edited:

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    පැය ගානකට කලින් කන්න එපා කියලා කියන්නෙ උබ කාපුවා ආපහු උඩට ඇවිල්ලා පිට උගුරෙ ගිහින් හුස්ම හිර වෙලා මැරෙන්න පුලුවන් නිසා මිසක් කක්කා යයි කියලා නෙවේ යකෝ 😂 සිහි නැති උනාම එහෙම වෙනවලු බඩේ කෑම තිබ්බොත්
    ගොං ආදා මම ඒක දන්නවා.
    මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි මම රෑ 10 ය කලින් කාපුවා ඩයිජෙස්ට් වෙලා යන්න ඉඩ කඩ තියෙන නිසා
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ගොං ආදා මම ඒක දන්නවා.
    මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි මම රෑ 10 ය කලින් කාපුවා ඩයිජෙස්ට් වෙලා යන්න ඉඩ කඩ තියෙන නිසා

    suppository eka dammama machoo eelagata kanna thiyena ewath ekkama yanawa.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    yako kanna bonna epa kiyanne ewa wamaneta awoth air intake eka block wela uba marenna puluwan nisa....
    bada sudda karagena yanna ona kamak naa....
    operation eka success wewaa..!!!
    හ්ත්තිලව්වෙ හරියට මුල ඉදල කියවපන්.
    මම අහන්නෙ රෑ 10 න් පස්සෙ කන එක ගැන නෙමෙයි
    එදා උදේටයි දවල්ටයි කාපුවා ඔපරේෂන් එක වෙලාවෙ යයි ද කියන එක ගැන