ඔපරේෂන් එකකට යන්න ඉන්නෙ.
රෑ 10න් පස්සෙ කන්න එපා කියනවා.
හැබැයි ඊට කලින් එදා උදෙයි දවලුයි කෑවට අවුලක් නැද්ද?
බඩ සුද්ධ කරගෙන යන්න ඕන ද?
මට අවුල් සිහිය නැති කරපු වෙලාවෙ stools චූ එහෙම ගියොත් කියල.
කැතීටර් එහෙම සෙට් කරලා ද වැඩේ කරන්නෙ?
මට හිතෙනව කෝකටත් ස්ට්‍රෝන්ග් කෝපි පාරක් දෙකක් ගහන්න
ප්ලීස් හෙල්ප් බොක්කලා