ඔපරේෂන් කරේ කවුද

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,884
    1,305
    113
    kiyapu vidiyata karapan. Aulak venne ne.

    last year eke mageth tikak loku surgery ekak kara.

    mama hitanne surgery eka vele,
    issarahatai, passatai, katatai okkotama bata gahanawa eti.
    salakunu tibuna.
    surgery eken passe nam ithuru vela tibune, mutra bate vitharai.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,943
    113
    ලංකාවේ.. ලංකාවේ
    හ්ත්තිලව්වෙ හරියට මුල ඉදල කියවපන්.
    මම අහන්නෙ රෑ 10 න් පස්සෙ කන එක ගැන නෙමෙයි
    එදා උදේටයි දවල්ටයි කාපුවා ඔපරේෂන් එක වෙලාවෙ යයි ද කියන එක ගැන

    passey, bada athuley name nam operation eka karanne, danna widihata nam bada sudda karawanne naa....
    toilet bara thibboth nidahas karan palayan ethakota iwarayi..... operation eka iwara welath tikak wela yanakan kanna bonna denne na....
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Operation ekata kalin oya okkoma barawal nidahas karan bun yanne. Anika poddak giya unath awulak na. Mokada umbane bun leda. Owa clean karanna one tharam kattiya innawa private nam. Owa hithanne nathuwa gihin operation eka karan waren. Get well soon bro.!
    මචං කන එක නවත්තන්න කිව්වෙ උදේ 6 න් පස්සෙ
    ඒ කියන්නෙ සර්ජරි එකට ගන්නෙ කීයට විතර ද?
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    uba kapuwa puken yanawata novi miniho kanna epa kiyanne. kapuwa udata awilla penahaluwalata gihin uba pneumonia hadila marenna puluwan nisa.
    kalin dawase udeta dawalta kana ewa dirawanna welawa thiyenwa. ekai paya 10 - 12 k athara kanna epa kiyanne. ewa dirawanna time adui.
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,755
    1,375
    113
    Sri Lanka
    ඔපරේෂන් එකකට යන්න ඉන්නෙ.
    රෑ 10න් පස්සෙ කන්න එපා කියනවා.
    හැබැයි ඊට කලින් එදා උදෙයි දවලුයි කෑවට අවුලක් නැද්ද?
    බඩ සුද්ධ කරගෙන යන්න ඕන ද?
    මට අවුල් සිහිය නැති කරපු වෙලාවෙ stools චූ එහෙම ගියොත් කියල.
    කැතීටර් එහෙම සෙට් කරලා ද වැඩේ කරන්නෙ?
    මට හිතෙනව කෝකටත් ස්ට්‍රෝන්ග් කෝපි පාරක් දෙකක් ගහන්න
    ප්ලීස් හෙල්ප් බොක්කලා

    kiyapu welawen passe kanna epa
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    හ්ත්තිලව්වෙ හරියට මුල ඉදල කියවපන්.
    මම අහන්නෙ රෑ 10 න් පස්සෙ කන එක ගැන නෙමෙයි
    එදා උදේටයි දවල්ටයි කාපුවා ඔපරේෂන් එක වෙලාවෙ යයි ද කියන එක ගැන

    Don't worry about what you eat before.... The main consideration is that your stomach should be empty during surgery. This reduces the chances of an aspiration and its complications. An aspiration is when stomach contents are expelled up the esophagus (food pipe) into the lungs (wind pipe) causing significant damage.
    The only exception to the rule is when a patient requires a medication in the morning. This is also only with just a sip of water, and you should discuss it with the doctor.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    වැඩේ මෙහෙමයි,මුල්ම කාරනේ මොකක්ද කරන්න යන ඔපරේෂන් එක කියන එක මොකද එක එක සැත්කම අනුව නිර්වින්දන ක්‍රමය වෙනස් වෙනව උදාහරණයක් විදියට තයිරොයිඩ් සැත්කමක් සම්පූර්ණයෙන් සිහි නැති කරල කරනව,සීසර් සැත්කම් කොන්දෙන් පහල හිරි වට්ටල කරනව වගේ.
    සමහර ඒව ඒ ස්තානය විතරක් හිරිවට්ටල කරනව.
    ඊලඟට බඩේ වගේ කරන ඔපරේෂන් එකක් නම් සමහර වෙලාවට මුත්‍රා බටයක් දානව උදාහරණයක් විදියට බඩවැල්වල ඔපරේෂන් වගේ ඒවට ,ඒත් ඔය හර්නියා වගේ ඒවගෙදි ඔපරේෂන් එක කරන්න කලින් ටොයිලට් එකට යවල ගෙන්න ගන්නව.
    සම්පූර්ණයෙන් සිහිනැති කිරීම සහ කොන්දෙන් පහළ හිරිවැට්ටීම ගත්තම දෙවෙනි එකේදි අපේ ශරීරයේ චක්‍රපිධාන ලිහිල් වීම වෙන්න පුලුවන් එතකොට මල මුත්‍ර පිටවෙන්න අවස්ථාව තියෙනව .එහෙම ගියත් ලෙඩාව පිරිසිදු කරල යවනව මිසක් ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ.දැනට ඇති අත්දැකීම් වලින් කීවෙ විශේෂ යෙන් පැය හත අටක් යද්දි අපේ ආහාර ගත්ත ඒව ආහාර මාර්ගයේ කෙලවරට යනව.ඔපරේෂන් එක්ට කලින් අවම පැය හයක් නිරාහාරව තියනව ඒ ආමාශයේ ආහාර යක් හිස්වෙන්න අවම ව ගතවෙන කාලය සලකලා.
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    දැන් මොකද උනේ කියපන්....
    චන්දෙත් ඉවර උනා...
    ඔපරේෂන් එක ඉවර වෙලා තියෙන්න එපය්.....
    මට බයට උණ ගැනුනා බං
    ඊට පස්සෙ කරේ නෑ.
    වෝඩ් එකේ දි එකසිය ගාණට උන ආවා
     
    • Sad
    Reactions: imhotep

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    ගොන් වැඩ කරන්න එපා. එයාල ඒවට රෙඩී වෙලා ඉන්නෙ. උබට චූ තියා ගූ ගියත් කමක් නෑ. පැම්පස් ඇඳන්ද operate කරන්නෙ ? පැය කීයක එකක්ද ? මොකුත් කන්න බොන්න එපා කියපු විදියට.
     
    • Like
    Reactions: lilman