ඔබගැන-අනිත්අය-හිතන-හැටි

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    avatar370548_2.gif

    නිතර ආඩම්බර ගතියෙන් සීටී. විවාදයෙදී තමන්ට ජයගන්නට නොහෑකි වූවිට රන්ඩුවක් හෝ මතු කරගෙන,එයින්වත් ජය ගන්නට සිතයි.වහා අවබෝදවන නුවනක් තිබේ.සටනට පෙලබේ,බියක් නොමෑත.සුලු දෙයට කෑමති නෑත.උසස් සිතුවිලි සහිතයි.හදිසියේ කරුනු වෙනස් කරයි.නමුත් ස්තිරව යමක් කරන්නට සිතුවොත් එසේ කරයි.
    ado godak awa hari ne uba mama dapu post balal da ohma kiynna :eek::rofl:
     
    avatar477838_15.gif

    මුහුණ වටකුරුය. තොල් පළල්ය. කන්දෙක තරමක්‌ විශාලවෙයි. උතුම් ගුණ ඇති ගුණවත් අයෙකි පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරය. උසස්‌ ඉගෙනීමක්‌ ලබා උසස්‌ තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. සුළු සිද්ධියකින් පවා ඔබ මහත් කැලඹීමකට හා බියට පත්වෙති. හොඳ ඉගෙනීමක්‌ ඇතිනමුත් උඩඟු ගතියක්‌ද පෙන්නුම් කරයි. තම බිරිඳට ඉතාමත් ආදරය කරයි. -

    Not bad. සුළු සිද්ධියකින් පවා ඔබ මහත් කැලඹීමකට හා බියට පත්වෙති thama waradi.jiwitheta ne. meke bayen wage danne neththan eakiri ungen udaw ganna bene :P:P mnge threads posts balala mn hithanne umba kiyanne machan, :cool:
    anith okkoma wage hari.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ජේසන් මහ බල්ලෙක් :lol: :lol:

    මෙන්න ප්‍රොපයිල් පික්චර් එක බලල කියපු නියම අනාවැකියක්. හොර බොරු වලට නොරැවටෙන්න :baffled::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මටත් කියහං බලන්ට...:D

    සිහි කල්පනාවෙන් යුක්තව ක‍්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි. කෙනෙකුට පළමුවෙන් තමා වරදක් නොකරයි. ආඩම්බර වේ. තමාගේ අඹුදරු ආදීන්ගේ වරදක් තමාගේ වැඩිහිටියෙකු වුවත් පෙන්වනවාට කැමති නැත. රජ පාක්ෂික වේ. අන්‍ය්‍යනගෙන් ගරු බුහුමන් නිරායාසයෙන් ලැබේ. හරි හෝ වැරදි හෝ වේවා තමා ගත් අදහසම ක‍්‍රියාවේ යෙදීමට උත්සාහ ගන්නා ගතියක් තිබේ. බඩගිනි ඉසිලීමට දක්ෂ වේ.
     
    • Like
    Reactions: Minimuthu Mora

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සිහි කල්පනාවෙන් යුක්තව ක‍්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි. කෙනෙකුට පළමුවෙන් තමා වරදක් නොකරයි. ආඩම්බර වේ. තමාගේ අඹුදරු ආදීන්ගේ වරදක් තමාගේ වැඩිහිටියෙකු වුවත් පෙන්වනවාට කැමති නැත. රජ පාක්ෂික වේ. අන්‍ය්‍යනගෙන් ගරු බුහුමන් නිරායාසයෙන් ලැබේ. හරි හෝ වැරදි හෝ වේවා තමා ගත් අදහසම ක‍්‍රියාවේ යෙදීමට උත්සාහ ගන්නා ගතියක් තිබේ. බඩගිනි ඉසිලීමට දක්ෂ වේ.

    රජ පාක්ෂික වේ කියන එක වැරදියි. :yes:අනික්වා නම් මගේ අත්දැකීම් ප්‍රමාණයට හරි. :yes:ස්තූතියි!:D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම ගැනත් කියහන්කෝ :P

    යමක් විසඳීමෙහි දක්ෂ ඥානයක් උත්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වේ. අනුන්ගේ දොස් දකී. ඉතා ප‍්‍රවේසම් සහිත වෙයි. . කලබල ගතිය කෙබඳු ද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවත නැවත කියයි. ගෙදරදොර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිත වේ. ගේදර දොර බඩු බාහිරාදිය පවා නියම ක‍්‍රමානුකූලව තබා ගැනීමට සිතයි. ලියකියවිලි ඉතා ප‍්‍රවේසම් සහිතව පිළිවෙලට තබාගනී. වුවමනා නැති සුළු දේවල් වලට පවා කාලය ගත කරයි. ලොකු දේ අතපසු කරයි. දීමට පි‍්‍රයවේ. රසදේ කෑමට ද ප‍්‍රිය වේ. මිත‍්‍රකම් කල් පවත්වා ගනී. නිරෝගි වේ. එමෙත් නැති ලෙඩට බොහෝ භය වේ. නැති ලෙඩට බෙහෙත් කයි. . මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් කමින් වේ. හිතනවාට වඩා වැඩ කරන්නෙකි.. වේගවත් වචන හෝ සිනහ බස් හෝ කවට බස් අධික වේ. පවුලේ අය සමග වැඩි කාලයක් ගත කිරීමට ප්‍රියයි
     
    • Like
    Reactions: tharinda76

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar203792_36.gif

    සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නෙකු වෙයි. සමාදානයට ඉතා කැමති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතුර්යයත් දායාද මෙන් උත්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වේ. තරහ ඉතා ඉක්මනට සංසිඳේ. යුක්ති පසඳීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳයි. තමාගේ පුද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට කැමති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යමක් විසඳීමෙහි දක්ෂ ඥානයක් උත්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වේ. අනුන්ගේ දොස් දකී. ඉතා ප‍්‍රවේසම් සහිත වෙයි. . කලබල ගතිය කෙබඳු ද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවත නැවත කියයි. ගෙදරදොර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිත වේ. ගේදර දොර බඩු බාහිරාදිය පවා නියම ක‍්‍රමානුකූලව තබා ගැනීමට සිතයි. ලියකියවිලි ඉතා ප‍්‍රවේසම් සහිතව පිළිවෙලට තබාගනී. වුවමනා නැති සුළු දේවල් වලට පවා කාලය ගත කරයි. ලොකු දේ අතපසු කරයි. දීමට පි‍්‍රයවේ. රසදේ කෑමට ද ප‍්‍රිය වේ. මිත‍්‍රකම් කල් පවත්වා ගනී. නිරෝගි වේ. එමෙත් නැති ලෙඩට බොහෝ භය වේ. නැති ලෙඩට බෙහෙත් කයි. . මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් කමින් වේ. හිතනවාට වඩා වැඩ කරන්නෙකි.. වේගවත් වචන හෝ සිනහ බස් හෝ කවට බස් අධික වේ. පවුලේ අය සමග වැඩි කාලයක් ගත කිරීමට ප්‍රියයි

    :rofl: මම හිතුව සබ්බ පාලි ටිකක් කියයි කියල :P එකක් ඇරෙන්න ඔක්කොම හරි වෙදෝ ;)