මේ මම තව දවසක් කරපු වැඩක්. මේක උනේ කුරුණෑගලදී. මට ටිකට් එකකින් රුපියල් පන්සීයක් ඇදිල විකුනපු එකා ලඟට ගියා ගන්න. ගිහින් ආයෙම ටිකට් දෙකකුත් ගත්ත. ඒ දවස් වල ටිකට් රුපියල් 10 යි. ඌ මොකද කරේ මට රුපියල් 470 ක් දුන්නා. මම කිව්වා 480 ක් ඕන නේ කියල. ඌ කිව්වා මුද්දරේට කියල. ටිකක් සැරෙන් කිව්වා. මමත් ගොනා සහ තණකොළ වගේ හා කියල ගියා. දවස් දෙකකට පස්සේ ආයෙම ගියා. අතේ තිබුන පොඩි ගම් බෝතලයක්. අර ටිකට් ලෑල්ල තියෙන්න එලියට හරවල නේ. මම එක අතක් ඊට යටින් තියාගෙන ගම් බෝතලේ අල්ල ගෙන අනිත් අතින් ටිකට් තේරුවා අතේ ගම් ගගා. බයින්ඩර් ගම් වලට ඇලුනහම මොකද වෙන්නේ කියල දන්නවනේ?

Fuckin Awsome bro



අපෙ අක්කගෙ 4න් එකට අපතයෙක් මැසේජ් කරනව හො ගල ගොඩේ ටයිප්,
මෙකෙ තියෙන විදියට ඇඩ් ටිකක් දාල ගේමක් දෙන්න බැලුවෙ,
තව අලුත් වැඩ සජෙසන්ස් තියෙනවනම් කියපල්ලකො


බස් එක කොට කොට යනවනම් ගන්න පර්ස් එකේ තියන බ්ලේඩ් එක. කපන්න සීට් එක. අඩුවෙන් සල්ලි දෙන්න. මොරටුවේ ඉඳල පිටකොටුවට යනවනම් දෙහිවලට දෙන්න.
◄සිරකරුවා►;12160494 said:මටත් දවසක් බස් එකේදි එකක් ෆුල් සද්දයක් දැම්මා ඇඟේ වැදුනා කියලා.. මම ඉතින් කිව්වා දැක්කෙ නැහැ කියලා. ඒ පාර ඌ මගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කලා පස්සට. මමත් උගේ කලිසමෙන් අලලා ඇදලා දැම්මා බස් එකේ දොර ගාවටම. ඌට බැලන්ස් නැතුව වැටුනා දොරෙන් එළියටම. ඔළුව පැළිලා ලේ විමානයයි! මම බය වෙච්ච පාර බස් එකෙන් බැහැලා දුවලා ගිහින් වෙන බස් එහෙක එල්ලුනා...![]()