මරුසිරා;25234171 said:ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්![]()






මරුසිරා;25234171 said:ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්![]()






මිනිස්සු මැරෙනව කියන්ඩ මොකක්ද උබට තියෙන සුදුසුකම???බයිල නොකිය රට ගිනි තියන්ඩ එපා පොන්ස්..
උබේ එක හොදක් තියෙනවා මචන් උබ බල්ලෙක් වගේ, සුප්පු කරපු කට්ට දුන්නත් උබ හදාගත්ත එකාට උබ කවදාවත් බුරන්නේ නේ






මිනිස්සු මෝඩයි බන්. මිනිස්සු කොරෝනට වඩා කන්න නැතුව මැරෙයි කියලයි බය උනේ. ඒකනෙ අතින් නහය වහන් සැමනුයි පරිප්පුයි ගන්න පෝලිමේ යන්නෙ.රජයට වඩා මේ සිද්ධියේදී වගකීම තියෙන්නේ මිනිස්සුන්ට කියලයි මගේ ටිකිරි මොළේට හිතෙන්නේ...
රජයෙන් මිනිස්සුන්ගෙම හොඳට කියන දේවල් අහන්නේ නෑ.
දෙයක් එපා කිව්වම විප්ලවකාරයෝ වගේ අඟවන්න ඒකම කරන මෝඩයෝ ඉන්නේ...
උගත් යැයි කියාගන්නා බොහෝදෙනෙක් මේකෙදී වැඩ කළේ හැඟීම් එක්ක...
ඉතින් උගත්කම අඩු මිනිස්සු කරන දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
ඒවගේ මිනිස්සු ටිකක් බය කළත් කමක් නෑ හැමෝගෙම හොඳට...
(බය කිව්වේ වෛරසයේ බරපතලකම ගැන ඇත්ත)
අර ඉතාලියට වුනා කියන්නෙත් බය වෙන්නේ නැතිව අධිමානෙන් හිටිය එක කියනවනේ...
තමන්ට විතරක් නෙවෙයි, තමන් කරන වැඩ නිසා අනිත් අයටත් කෙළ වෙනවා කියන දේ,
හැඟීම් නෙවෙයි බුද්ධියත් එක්ක වැඩ කරන්න ඕනේ කියන දේ
මිනිස්සුන්ට කවන්න ඕනේ මාධ්‍යවලින් හරි...
රජය ඉතින් ඔය උපරිමේ කරනවා ඇතිනේ...
අනික මේවගේ දේකදී මුළු ලෝකෙම බලා ඉන්නවා රජය දිහා...
ඊට අමතරව කොහෙන් හරි වරදක් අල්ලගන්න විපක්ෂය හා අනෙකුත් පක්ෂ බලා ඉන්නවා...
මම නම් මරනවා කිව්වත් ඔය වගේ තනතුරු නම් බාර ගන්නේ නෑ.![]()
ඒ වගේ හැම අතින්ම පීඩනයකට හිරවෙලා ඔය කරන දේවල් ඇති ඉතින්...
මිනිස්සු මෝඩයි බන්. මිනිස්සු කොරෝනට වඩා කන්න නැතුව මැරෙයි කියලයි බය උනේ. ඒකනෙ අතින් නහය වහන් සැමනුයි පරිප්පුයි ගන්න පෝලිමේ යන්නෙ.

මිනිස්සු මෝඩයි බන්. මිනිස්සු කොරෝනට වඩා කන්න නැතුව මැරෙයි කියලයි බය උනේ. ඒකනෙ අතින් නහය වහන් සැමනුයි පරිප්පුයි ගන්න පෝලිමේ යන්නෙ.
පෝලිම් වලට දුප්පත් පෝසත් බේදයක් නෑ. අවශ්‍ය මෝඩකම විතරයි.ඔව්මි උබේ කතාව හරි මිනිස්සුන්ට බැනලා වැඩක් නේ අපිට තේරෙන්නේ නේ දුප්පත් මනුස්ස්යක් හිතන්නේ කොහොමද කියල මොකද අපි එහෙම මිනිස්සු එක්ක ගැටෙන්නේ නැති නිසා මේ මිනිස්සු බයයි කන්න නැති වෙයි කියලා
මිනිස්සුන්ට තාම දැනෙන්නේ නේ මේකේ බරපතලකම
එහෙම කියන්න එපා මචං, සමහර මිනිස්සුන්ට බඩු ස්ටොක් කරගන්න සල්ලි නෑ, ඩේ ටු ඩේ ගේම ගහන්නේ. කාගෙන් හරි නයට ගත්ත දෙයකින් පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක්ගේ බඩ පුරවන්න, ඕනේ, පොඩි එකෙක් ඉන්න කාලෙක උබ ඔහොම කියන එකක් නෑ.පෝලිම් වලට දුප්පත් පෝසත් බේදයක් නෑ. අවශ්‍ය මෝඩකම විතරයි.
මිනිස්සු දහස් ගානකගේ මරණ වලට ඕකා වගකියන්න ඕනේ. පරය!
එහෙම කියන්න එපා මචං, සමහර මිනිස්සුන්ට බඩු ස්ටොක් කරගන්න සල්ලි නෑ, ඩේ ටු ඩේ ගේම ගහන්නේ. කාගෙන් හරි නයට ගත්ත දෙයකින් පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක්ගේ බඩ පුරවන්න, ඕනේ

ඒ උනාට සල්ලි තියෙන අයත් බඩු ගන්න ගියා.එහෙම කියන්න එපා මචං, සමහර මිනිස්සුන්ට බඩු ස්ටොක් කරගන්න සල්ලි නෑ, ඩේ ටු ඩේ ගේම ගහන්නේ. කාගෙන් හරි නයට ගත්ත දෙයකින් පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක්ගේ බඩ පුරවන්න, ඕනේ, පොඩි එකෙක් ඉන්න කාලෙක උබ ඔහොම කියන එකක් නෑ.