ඔබ සහීමට පත්වෙනවාද ?

කොරෝනා මර්දනය කර

  • ඔව්

    Votes: 181 61.8%
  • නැ

    Votes: 112 38.2%

  • Total voters
    293

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මරුසිරා;25234171 said:
    ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්:sorry:
    :yes::yes::yes::yes::yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මිනිස්සු මැරෙනව කියන්ඩ මොකක්ද උබට තියෙන සුදුසුකම???බයිල නොකිය රට ගිනි තියන්ඩ එපා පොන්ස්..

    මට නම් සුදුසුකම් මදි තමා උබට වගේ මට ආර්ථික විද්‍යා උපාධි නේ අලුත් car නම් නේ උබට වගේ
    හැබෙයි මොකක් නොතිබ්බත් උබට වඩා සාමන්‍ය දැනීම තියෙනවා
    අනික එක එක පක්කුන්ට කඩේ යන්න උන්ගේ මස් කටු කන්න වෙලා නේ උබට වගේ
    මොකද උබ වගේ උන්ගෙන් හිගා කළා ජීවත් වෙන්නේ නැති නිසා.

    උබේ එක හොදක් තියෙනවා මචන් උබ බල්ලෙක් වගේ, සුප්පු කරපු කට්ට දුන්නත් උබ හදාගත්ත එකාට උබ කවදාවත් බුරන්නේ නේ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රජයට වඩා මේ සිද්ධියේදී වගකීම තියෙන්නේ මිනිස්සුන්ට කියලයි මගේ ටිකිරි මොළේට හිතෙන්නේ...
    රජයෙන් මිනිස්සුන්ගෙම හොඳට කියන දේවල් අහන්නේ නෑ.
    දෙයක් එපා කිව්වම විප්ලවකාරයෝ වගේ අඟවන්න ඒකම කරන මෝඩයෝ ඉන්නේ... :rofl:

    උගත් යැයි කියාගන්නා බොහෝදෙනෙක් මේකෙදී වැඩ කළේ හැඟීම් එක්ක...
    ඉතින් උගත්කම අඩු මිනිස්සු කරන දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
    ඒවගේ මිනිස්සු ටිකක් බය කළත් කමක් නෑ හැමෝගෙම හොඳට... :baffled:
    (බය කිව්වේ වෛරසයේ බරපතලකම ගැන ඇත්ත)
    අර ඉතාලියට වුනා කියන්නෙත් බය වෙන්නේ නැතිව අධිමානෙන් හිටිය එක කියනවනේ...
    තමන්ට විතරක් නෙවෙයි, තමන් කරන වැඩ නිසා අනිත් අයටත් කෙළ වෙනවා කියන දේ,
    හැඟීම් නෙවෙයි බුද්ධියත් එක්ක වැඩ කරන්න ඕනේ කියන දේ
    මිනිස්සුන්ට කවන්න ඕනේ මාධ්‍යවලින් හරි...

    අපි මෙහේ ඉඳන් කීබෝඩ් එකෙන් කෙටුවට ප්‍රායෝගිකව ඒ තීරණ ඒ විදියටම ගන්න රජයට බෑ...
    ඒක තමයි ඇත්ත...
    කරන්නේ හොඳම දේ නොවේවි. ඒත් කළ හැකි උපරිමේ කරනවා ඇතිනේ...
    අනික මේවගේ දේකදී මුළු ලෝකෙම බලා ඉන්නවා රජය දිහා...
    ඊට අමතරව කොහෙන් හරි වරදක් අල්ලගන්න විපක්ෂය හා අනෙකුත් පක්ෂ බලා ඉන්නවා...
    මම නම් මරනවා කිව්වත් ඔය වගේ තනතුරු නම් බාර ගන්නේ නෑ. :no:
    ඒ වගේ හැම අතින්ම පීඩනයකට හිරවෙලා ඔය කරන දේවල් ඇති ඉතින්... :P
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,431
    5,545
    113
    Airport wahuwanam katawath hadenne ne
    Sahimakata path wenne ne mama enisa. Gota ta chande dunnu ayath eka kiwa math ekka(adath)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රජයට වඩා මේ සිද්ධියේදී වගකීම තියෙන්නේ මිනිස්සුන්ට කියලයි මගේ ටිකිරි මොළේට හිතෙන්නේ...
    රජයෙන් මිනිස්සුන්ගෙම හොඳට කියන දේවල් අහන්නේ නෑ.
    දෙයක් එපා කිව්වම විප්ලවකාරයෝ වගේ අඟවන්න ඒකම කරන මෝඩයෝ ඉන්නේ... :rofl:

    උගත් යැයි කියාගන්නා බොහෝදෙනෙක් මේකෙදී වැඩ කළේ හැඟීම් එක්ක...
    ඉතින් උගත්කම අඩු මිනිස්සු කරන දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
    ඒවගේ මිනිස්සු ටිකක් බය කළත් කමක් නෑ හැමෝගෙම හොඳට... :baffled:
    (බය කිව්වේ වෛරසයේ බරපතලකම ගැන ඇත්ත)
    අර ඉතාලියට වුනා කියන්නෙත් බය වෙන්නේ නැතිව අධිමානෙන් හිටිය එක කියනවනේ...
    තමන්ට විතරක් නෙවෙයි, තමන් කරන වැඩ නිසා අනිත් අයටත් කෙළ වෙනවා කියන දේ,
    හැඟීම් නෙවෙයි බුද්ධියත් එක්ක වැඩ කරන්න ඕනේ කියන දේ
    මිනිස්සුන්ට කවන්න ඕනේ මාධ්‍යවලින් හරි...

    රජය ඉතින් ඔය උපරිමේ කරනවා ඇතිනේ...
    අනික මේවගේ දේකදී මුළු ලෝකෙම බලා ඉන්නවා රජය දිහා...
    ඊට අමතරව කොහෙන් හරි වරදක් අල්ලගන්න විපක්ෂය හා අනෙකුත් පක්ෂ බලා ඉන්නවා...
    මම නම් මරනවා කිව්වත් ඔය වගේ තනතුරු නම් බාර ගන්නේ නෑ. :no:
    ඒ වගේ හැම අතින්ම පීඩනයකට හිරවෙලා ඔය කරන දේවල් ඇති ඉතින්... :P
    මිනිස්සු මෝඩයි බන්. මිනිස්සු කොරෝනට වඩා කන්න නැතුව මැරෙයි කියලයි බය උනේ. ඒකනෙ අතින් නහය වහන් සැමනුයි පරිප්පුයි ගන්න පෝලිමේ යන්නෙ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිනිස්සු මෝඩයි බන්. මිනිස්සු කොරෝනට වඩා කන්න නැතුව මැරෙයි කියලයි බය උනේ. ඒකනෙ අතින් නහය වහන් සැමනුයි පරිප්පුයි ගන්න පෝලිමේ යන්නෙ.

    :(
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මිනිස්සු මෝඩයි බන්. මිනිස්සු කොරෝනට වඩා කන්න නැතුව මැරෙයි කියලයි බය උනේ. ඒකනෙ අතින් නහය වහන් සැමනුයි පරිප්පුයි ගන්න පෝලිමේ යන්නෙ.

    ඔව්මි උබේ කතාව හරි මිනිස්සුන්ට බැනලා වැඩක් නේ අපිට තේරෙන්නේ නේ දුප්පත් මනුස්ස්යක් හිතන්නේ කොහොමද කියල මොකද අපි එහෙම මිනිස්සු එක්ක ගැටෙන්නේ නැති නිසා මේ මිනිස්සු බයයි කන්න නැති වෙයි කියලා
    මිනිස්සුන්ට තාම දැනෙන්නේ නේ මේකේ බරපතලක
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ගෝටා අහනවාලු යුද්දෙට රට ලොක්ඩවුන් කලේ නැත්නම් වයිරස් මොනවද ඩෝ අපට කියලා.

    රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියනවා වෛරසුයි, යුද්ධෙයි දෙකක් කියලා... හයුයෝ සාන්ත!

    නාමල්ට බයේ රොයල් තෝමියන් බිග්මැච් එක නවත්ත ගන්න බැරිවෙච්ච් පොන්න ගෝටා, රටම කැවා, මිනිස්සු දහස් ගානකගේ මරණ වලට ඕකා වගකියන්න ඕනේ. පරය!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔව්මි උබේ කතාව හරි මිනිස්සුන්ට බැනලා වැඩක් නේ අපිට තේරෙන්නේ නේ දුප්පත් මනුස්ස්යක් හිතන්නේ කොහොමද කියල මොකද අපි එහෙම මිනිස්සු එක්ක ගැටෙන්නේ නැති නිසා මේ මිනිස්සු බයයි කන්න නැති වෙයි කියලා
    මිනිස්සුන්ට තාම දැනෙන්නේ නේ මේකේ බරපතලක
    පෝලිම් වලට දුප්පත් පෝසත් බේදයක් නෑ. අවශ්‍ය මෝඩකම විතරයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පෝලිම් වලට දුප්පත් පෝසත් බේදයක් නෑ. අවශ්‍ය මෝඩකම විතරයි.
    එහෙම කියන්න එපා මචං, සමහර මිනිස්සුන්ට බඩු ස්ටොක් කරගන්න සල්ලි නෑ, ඩේ ටු ඩේ ගේම ගහන්නේ. කාගෙන් හරි නයට ගත්ත දෙයකින් පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක්ගේ බඩ පුරවන්න, ඕනේ, පොඩි එකෙක් ඉන්න කාලෙක උබ ඔහොම කියන එකක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මිනිස්සු දහස් ගානකගේ මරණ වලට ඕකා වගකියන්න ඕනේ. පරය!

    එහෙම කියන්න එපා මචං, සමහර මිනිස්සුන්ට බඩු ස්ටොක් කරගන්න සල්ලි නෑ, ඩේ ටු ඩේ ගේම ගහන්නේ. කාගෙන් හරි නයට ගත්ත දෙයකින් පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක්ගේ බඩ පුරවන්න, ඕනේ

    :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එහෙම කියන්න එපා මචං, සමහර මිනිස්සුන්ට බඩු ස්ටොක් කරගන්න සල්ලි නෑ, ඩේ ටු ඩේ ගේම ගහන්නේ. කාගෙන් හරි නයට ගත්ත දෙයකින් පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක්ගේ බඩ පුරවන්න, ඕනේ, පොඩි එකෙක් ඉන්න කාලෙක උබ ඔහොම කියන එකක් නෑ.
    ඒ උනාට සල්ලි තියෙන අයත් බඩු ගන්න ගියා.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මෙවට රජයට අරක කරන්න මෙක කරන්න කියල වැඩක් නැහැ මචන් අපෙ මිනිස්සු කිසිම ස්වයං පාලනයක් ඇති උන් නෙවෙයි. ගෙවල් වල හිටපල්ල කියපුවම රොත්ත පිටින් හැමිxxxන්න යනවා, සිරාවටම මට නම් පට්ටම මලක් තියෙන්නෙ අපෙ උනුත් එක්ක, කොච්චරවත් ගාල් වෙලා පච පච ගානවා, ගෝටා නෙවෙයි ලිච්චවි රජුන් ආවත් මේ හැත්ත හදන්න බැහැ. මැරිලා ගියත් කමක් නැහැ බන්. මම අද දැක්ක පොඩි ලමයි වඩාගෙන ටවුන් එක පුරා ඇවිදිනවා. මොකද ආන්ඩුව මොනවා කරන්නද මේවට???
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නෑ මචං
    ලොක්ඩවුන් කරන සීන් එකට මාත් එකග නෑ
    අපේ ඉන්න උට්ටිගෙ පුතාල එක්ක ලොක් ඩවුන් කරලා වැඩක් නෑ
    ඒත් බං ඒ තත්ත්වෙට එන්න කලින් ගන්න තිබ්බ ගොඩක් තීරණ ගත්තේ නෑ
    උන්ගෙ පැත්තෙන් හේතු තියෙන්න ඇති
    ඒ උනත් මගෙ දැනුමට අනුව ඒවා කරන්න පුලුවන් දේවල්
    ඒත් කලේ නෑ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    ගෝටා අහනවාලු යුද්දෙට රට ලොක්ඩවුන් කලේ නැත්නම් වයිරස් මොනවද ඩෝ අපට කියලා. -- අමු තකතීරු කම.

    රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියනවා වෛරසුයි, යුද්ධෙයි දෙකක් කියලා... හයුයෝ සාන්ත! --පොන්නයා ගෙනාපු උන්ටම මෙහෙම කියන්න වීම දෛවයේ සරදමකි

    නාමල්ට බයේ රොයල් තෝමියන් බිග්මැච් එක නවත්ත ගන්න බැරිවෙච්ච් පොන්න ගෝටා, රටම කැවා, මිනිස්සු දහස් ගානකගේ මරණ වලට ඕකා වගකියන්න ඕනේ. පරය! --නාමලුයි, මහින්දයටයි බයේ බිග්මැච් එක තියලා දහස් ගානක් ඉන්ෆෙක්ට් කරපු පොන්න ජනාධිපතියටද හිනාවෙන්නේ, නැත්තම් උඹටමද?

    ලොක් ඩවුන් කියන එක දන්නේ නැති නම් කාගෙන් හරි අහගනින් ගොරකයා!