කොල්ල නේ අපේ ගෙවල් ලග කොල්ලෙක් ඉන්නවා O/L කරපු ඌ මගෙන් අහනවා Ebay කරන විදිය ගෙදරට ඇවිල්ලා මම කිව්වා මම ඕවා කරන්නේ නැහැ වෙබ් අඩවි හදන එක කියලා කරන්නේ ඌ කියනවා නිකන් ඉන්න එකේ සල්ලි හොයන්න ඕනේ කියලා ඌට කියලා දෙන්න කියලා Ebay බැරිනම් වෙබ් හදන හැටි මම කිව්වා Basic ටික කියලා දෙන්නම් මාව fb එකෙන් Add කරගනින් කියලා මු එහෙම කැමති නැහැ ගෙදරම දුවගෙන එනවා Phone එකත් අරගෙන ඌට Pc එකක් නෑ වගේ
අම්මා කැමති නැහැ ඌට කියලා දෙනවට අම්මා කියනවා ඌ ගොනා වගේ ඕවා කරන්න ගිහින් නාගත්තා ම උගේ අම්මා රෙද්ද උස්සන් එයි කියලා නැත්තම් ඌ මෙහෙ ඇවිල්ල ඉන්නකොට මහා හයියෙන් කෑ ගහාගෙන ගෙදර එයි කියලා (උගේ අම්මා එහෙම තමා) නැතිනම් ඌ සෙක්ස් වගේ ඒවා බලලා මාව මාට්ටු කරයි කියලා ඌට හෙල්ප් කරන්න එපා කියනවා ඌට ඕනේ මට පාඩමක් උගන්වන්න කියලා අම්ම කියනවා
ඔය කොල්ලා හොද එකෙකුත් නමේ දවසෙම ඉන්නේ එළියේ මහා කාලකන්නික් වගේ එකෙක්, හොරෙන් ගෙවල් වල පුවක් ගස් නැගලා පුවක් කඩනවා, බුලත් විට කනවා , ලොකු ඉගෙනීමක් නැහැ , අපේ ගෙදර පේර තැබිලි කඩනවා ගෙවල් කුලී කාරයා අපිට බනිනවා, ඌට එපා කිව්වා ම ගෙවල් කුලී කාරයා ඌට කියලා තියෙන්නේ කියලා කඩන් යනවා පාරක දැක්කත් මහා උන් රවාගෙන යන්නේ අපිට මම කලින් පොදු නළ ලිද කැඩිලා බටේ අදින්න ගමේ උන් ආවේ නැහැ කියලා කිව්වේ ඔය ගෙදරට ගියා මම ඔය කොල්ලා ගේ තාත්තා එන්නම් කියලා ආවේ නැහැ
උබලා මොකද හිතන්නේ ඌට උදව් කරන්න ගිහින් මට නාගන්න වෙයිද ?