අවුලක් වෙන එකක් නැහැ desktop එකේනම් Centigrade 5 ක විතර අඩුවක් පෙන්නනවාලැප්ටොප් වලට සෙට් වෙයිද
අවුලක් වෙන එකක් නැහැ desktop එකේනම් Centigrade 5 ක විතර අඩුවක් පෙන්නනවාලැප්ටොප් වලට සෙට් වෙයිද
Thermal paste wala shelf life ekak tiyanawada.open karala kocharak kaalayak tiyaganna puluwandaඔරිජිනල් වලට වඩා හොඳයි Gelid, Thermal grizzly, Arctic වගේ බ්‍රෑන්ඩ්ස් වල ඒව.
ඕන එකක් උලන්න බෑ Nitro ලැප්වල එහෙම වර්ග දෙකකින් තර්මල් පේස්ට් උලන්න ඕන තික්නස් වැඩි ඒව VRAM වලට තික්නස් අඩු ඒව CPU + GPU වලට
ගනන් අඩුම ,ඉක්මණින් වේලිලා යන ඒවා කියන්නේ.අඩුම (usd 1.30)එක අවුරුද්දක් වගේලු තියෙන්නේ.Thermal paste wala shelf life ekak tiyanawada.open karala kocharak kaalayak tiyaganna puluwanda
yes.ඇයි දෙකම ටෙස්ට් කරලා බැලුවද
සෙල්සියස් ගානේ ලොකු වෙනසක් නැති වුනාට ,කල් පැවැත්ම අඩු ඇති.yes.
loku denena wenasak ne mata
mama day to day weda and gaming walata use karanne
loku heavy load waladi nam kohomada danne ne
wenna athi banසෙල්සියස් ගානේ ලොකු වෙනසක් නැති වුනාට ,කල් පැවැත්ම අඩු ඇති.
Original කියලා verify කර ගත්තේ කොහොමද?
Man dalama nea processor eakata past![]()
Mamath me gaththata passe danna haduwe palaweni paratamge lap ekat dn 6 years. thama paste dla na
dammada mokada une heat wenwa adu unada?Mamath me gaththata passe danna haduwe palaweni parata
10yrs![]()
Damma.bump
dammada mokada une heat wenwa adu unada?
------ Post added on Nov 26, 2023 at 9:44 PM
ඔය blue screen එන්නේ මොකක් නිසාද බං?Damma.
wenasak nam tiyenawa.
eth hiti gaman blue screen enawa.
Kawuda danne ban.mata dan owa hoyala epa wela.ඔය blue screen එන්නේ මොකක් නිසාද බං?
වෙන මොකක්හරි අවුලක් ඇති අනිවාර්යෙන්ම.. gpu එහෙම වැඩ කරනවද බලපන්Kawuda danne ban.mata dan owa hoyala epa wela.
browser eka open kalamath enawa. Firefox thamai crash wenne.fan eka hitu kiyala weda gmap street view ehema use karaddi.
bara wedata set wenne ne.