ඔර්ජිනල් තර්මල් පේස්ට්

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,359
    1
    5,039
    113
    Sin-tertainment Den
    ඔරිජිනල් වලට වඩා හොඳයි Gelid, Thermal grizzly, Arctic වගේ බ්‍රෑන්ඩ්ස් වල ඒව.

    ඕන එකක් උලන්න බෑ Nitro ලැප්වල එහෙම වර්ග දෙකකින් තර්මල් පේස්ට් උලන්න ඕන තික්නස් වැඩි ඒව VRAM වලට තික්නස් අඩු ඒව CPU + GPU වලට
    Thermal paste wala shelf life ekak tiyanawada.open karala kocharak kaalayak tiyaganna puluwanda
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Thermal paste wala shelf life ekak tiyanawada.open karala kocharak kaalayak tiyaganna puluwanda
    ගනන් අඩුම ,ඉක්මණින් වේලිලා යන ඒවා කියන්නේ.අඩුම (usd 1.30)එක අවුරුද්දක් වගේලු තියෙන්නේ.

    Nactua NT H1 එක අවුරුදු 3ක් වගේ තියෙනවලු.

    CACB07-DC-C409-47-CC-9-BD4-6-A1705-EAC864.png
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    yes.
    loku denena wenasak ne mata
    mama day to day weda and gaming walata use karanne
    loku heavy load waladi nam kohomada danne ne
    සෙල්සියස් ගානේ ලොකු වෙනසක් නැති වුනාට ,කල් පැවැත්ම අඩු ඇති.
     
    • Like
    Reactions: NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    සෙල්සියස් ගානේ ලොකු වෙනසක් නැති වුනාට ,කල් පැවැත්ම අඩු ඇති.
    wenna athi ban
    eth dan 3 years wage wenawa dala
    uba lap ekakata danawa nam hoda ekak dapan
    lesiyen galawanne nethi nisa
    mama desktop eke vga and prosa ta danne
    hithunama sudda karala danawa
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Normal IC paste works fine; if there is a large gap between the cooler and the processor or GPU, you can use a thermal pad or copper shims; the latter has superior heat conduction.
     
    • Like
    Reactions: NRTG and kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය blue screen එන්නේ මොකක් නිසාද බං?
    Kawuda danne ban.mata dan owa hoyala epa wela.

    browser eka open kalamath enawa. Firefox thamai crash wenne.fan eka hitu kiyala weda gmap street view ehema use karaddi.

    bara wedata set wenne ne.
     
    • Wow
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    Kawuda danne ban.mata dan owa hoyala epa wela.

    browser eka open kalamath enawa. Firefox thamai crash wenne.fan eka hitu kiyala weda gmap street view ehema use karaddi.

    bara wedata set wenne ne.
    වෙන මොකක්හරි අවුලක් ඇති අනිවාර්යෙන්ම.. gpu එහෙම වැඩ කරනවද බලපන්