ඔවුන් ඇයට කුමක් කරාවිද?
ලස්සන ආදර්ශමත් කථාවක්....
1. දිනක් ධිවරයන් කිහිපදෙනෙක් බෝට්ටුවක නැගි මාලු අල්ලමින් සිටියා....
2. ලෑලිකෑල්ලක් මත වැතිරි සිටින රෑමත් කාන්තාවක් ඔවුනට දකින්නට ලැබුනා...
3. ඉතාමත් ඉක්මනින් ඇයව ඔවුන්ගේ බෝට්ටුවට අරගත්තා...
4. ටික වෙලාවකින් ඇය පියවි සිහියට ආපසු ඇගේ තොරතුරැ විමසන ලද අතර, ඇගේ රෑසපුව ගැන ඔවුන් ඉතාමත් මවිතයට පත්වුනා...
5. ධිවර වාඩියට පැමිණි පසු ඔවුන් පිලියෙල කරන ලද කෑම ඇය ඉතාමත් ප්රණිතව රසවින්දා....
6. පසුව ඇය ඔවුන් හට උදව් කිරිමට පෙලෙබුනා..එවගේම ඇගේ ඇති හැකියාවන් ගැන ඔවුන් පුදුමයට පත්වුනා..
7. එදින රාත්රියේ සියලුම අය නින්දට ගිය පසු ඇය මහ මහුද වෙත නැවතත් පියමැන්නා....
8. යම් බලවේගයක ආවේශයක් ඇය විසින් ඇතිකර ගත් අතර, එමගින් මහ මුහුද වෙත ඇත කිමිදෙන්නට වුනි...
9. පසුදින උදෑසන අවදිවු ධිවරයන් හට ඉතාමත් විශාල පෙට්ටගමක් වැනි යමක් මහුදු වෙරළ ආසන්නයේ දක්නට ලැබුණි. එය දුටු ඔවුන් එය වෙත ලංවි මහත් ඕනෑකමින් පරික්ෂාකර බලා විවෘත්ත කරන ලදි. ඔවුන් මවිත කරමින් ඉතාමත් වටිනා මිණි මුතු මැණික් සහ ස්වර්ණාභරණ තොගයක් දක්නට තිබුණි.
10. මුහුදු රැල්ල මත පාවෙමින් සිටින රෑමත් කාන්තාව ඔවුනට දක්නට ලැබුණි. මේ සියල්ල සියලු සිදුවිම්වල මුල ඇය බව ඔවුනට වැටහෙන්නට වැඩිවේලාවක් ගතවුයේ නැත.
11. ඔවුන් ඇයට අතවනා ආචාර කරනවාත් සමගම ඇය ගැඹුරැ මහුදට පිහිනා ගිය අතර, එවිට ඇගේ කකුල් වෙනුවට දක්නට ලැබුනේ මාලුවෙකුට ඇති වරළකි. ඇය තවදුරටත් කාන්තාවක් නොව දියකිදුරියක් බව ඔවුන් හට ඉතා මනාව පැහැදිලි විය.
12. මෙම කතාවෙන් අපිට පොඩි පාඩමක් ඉගෙනගත හැක..බාහිර ස්වරෑපය දැක කිසිම කෙනෙක් ගැන තක්සේරැ කිරිම තුලින් ඔවුන්ගේ සැබෑ ස්වරෑපය දැක ගත නොහැක... අපි සියලු දෙනාට උදව්කල යුතුය.. එහි ප්රථිපලය නුදුරේදි අත්විදීමට හැකි වනු ඇත.

පින්තුර විතරක් බලලා වැඩක් නැහැ සිංහලෙන් ලියලා තියෙන දේත් පොඩ්ඩක් හිතට ගනිල්ලා...

ඉගෙනගන්න මෙහෙම කතා පොත් තිබ්බනං අපිත් මිනිස්සු තමා අද 