ඔවුන් ඇයට කුමක් කරාවිද?

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    ඔවුන් ඇයට කුමක් කරාවිද?

    ලස්සන ආදර්ශමත් කථාවක්....

    1. දිනක් ධිවරයන් කිහිපදෙනෙක් බෝට්ටුවක නැගි මාලු අල්ලමින් සිටියා....

    11828598_962295407146724_8487275278750873326_n.jpg


    2. ලෑලිකෑල්ලක් මත වැතිරි සිටින රෑමත් කාන්තාවක් ඔවුනට දකින්නට ලැබුනා...
    11705365_962295410480057_588760966094952195_n.jpg


    3. ඉතාමත් ඉක්මනින් ඇයව ඔවුන්ගේ බෝට්ටුවට අරගත්තා...
    11880659_962295413813390_6245837052443554057_n.jpg


    4. ටික වෙලාවකින් ඇය පියවි සිහියට ආපසු ඇගේ තොරතුරැ විමසන ලද අතර, ඇගේ රෑසපුව ගැන ඔවුන් ඉතාමත් මවිතයට පත්වුනා...
    11880602_962295453813386_384610312192655051_n.jpg


    5. ධිවර වාඩියට පැමිණි පසු ඔවුන් පිලියෙල කරන ලද කෑම ඇය ඉතාමත් ප්‍රණිතව රසවින්දා....
    11705368_962295457146719_1044801641484988773_n.jpg


    6. පසුව ඇය ඔවුන් හට උදව් කිරිමට පෙලෙබුනා..එවගේම ඇගේ ඇති හැකියාවන් ගැන ඔවුන් පුදුමයට පත්වුනා..
    11866400_962295460480052_5309250154040989975_n.jpg


    10407715_962295537146711_3442546404782617277_n.jpg


    11873526_962295547146710_3902191249858116158_n.jpg


    7. එදින රාත්‍රියේ සියලුම අය නින්දට ගිය පසු ඇය මහ මහුද වෙත නැවතත් පියමැන්නා....

    11899787_962295540480044_9002904814624957738_n.jpg


    8. යම් බලවේගයක ආවේශයක් ඇය විසින් ඇතිකර ගත් අතර, එමගින් මහ මුහුද වෙත ඇත කිමිදෙන්නට වුනි...
    11836798_962295623813369_5945103128190788827_n.jpg


    11885071_962295627146702_387198701419498381_n.jpg


    9. පසුදින උදෑසන අවදිවු ධිවරයන් හට ඉතාමත් විශාල පෙට්ටගමක් වැනි යමක් මහුදු වෙරළ ආසන්නයේ දක්නට ලැබුණි. එය දුටු ඔවුන් එය වෙත ලංවි මහත් ඕනෑකමින් පරික්ෂාකර බලා විවෘත්ත කරන ලදි. ඔවුන් මවිත කරමින් ඉතාමත් වටිනා මිණි මුතු මැණික් සහ ස්වර්ණාභරණ තොගයක් දක්නට තිබුණි.

    11855919_962295633813368_5574606324740183545_n.jpg


    10. මුහුදු රැල්ල මත පාවෙමින් සිටින රෑමත් කාන්තාව ඔවුනට දක්නට ලැබුණි. මේ සියල්ල සියලු සිදුවිම්වල මුල ඇය බව ඔවුනට වැටහෙන්නට වැඩිවේලාවක් ගතවුයේ නැත.

    11094588_962295677146697_7248666318560024990_n.jpg


    11. ඔවුන් ඇයට අතවනා ආචාර කරනවාත් සමගම ඇය ගැඹුරැ මහුදට පිහිනා ගිය අතර, එවිට ඇගේ කකුල් වෙනුවට දක්නට ලැබුනේ මාලුවෙකුට ඇති වරළකි. ඇය තවදුරටත් කාන්තාවක් නොව දියකිදුරියක් බව ඔවුන් හට ඉතා මනාව පැහැදිලි විය.

    11831681_962295673813364_303357292387325394_n.jpg


    12. මෙම කතාවෙන් අපිට පොඩි පාඩමක් ඉගෙනගත හැක..බාහිර ස්වරෑපය දැක කිසිම කෙනෙක් ගැන තක්සේරැ කිරිම තුලින් ඔවුන්ගේ සැබෑ ස්වරෑපය දැක ගත නොහැක... අපි සියලු දෙනාට උදව්කල යුතුය.. එහි ප්‍රථිපලය නුදුරේදි අත්විදීමට හැකි වනු ඇත.;)


    පින්තුර විතරක් බලලා වැඩක් නැහැ සිංහලෙන් ලියලා තියෙන දේත් පොඩ්ඩක් හිතට ගනිල්ලා... :)
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මන් මේ වගේ පින්තූර හෙන ගොඩක් දැක්කා කොහේ හරි වෙබ්සයිට් එකක.
    tfs
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    oka kiyaddi bayath hithuna mokada mama inneth maha muhuda meda duupathakane hemadaama loku loku maalu udapaninawa nam peenawa hawasata janelen muhuda dihaa balan iddi eeth kinduriyoo nam nehe
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේ වගේ කතා එලකිරියට දාන උන්ට මඩු වලිගෙන් තලන්න ඕනි.

    -ජනපති
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෙල්ලෙක්ට උදව් කලොත් රිටන් කරන්නේ ආයි අපායේ තමා ඒ නිසා කරන දෙයක් තමා සතුයි :D