ඔස්ට්‍රේලියාවට වීසා
මචන්ලා ඔස්ට්‍රේලියාවට යන්න හොදම ක්‍රමය මොකක් ද ?
එකට උපදෙස් ගන්න පුළුවන් කොහෙන්ද ? එහෙම තැනක් දන්නා කෙනෙක් ඉන්නවද ?
ඔස්ට්‍රේලියාවල ඉන්න කෙනෙක් මේකට පිළිතුරක් දෙනවා නම් වාඩාත් ස්තුතිවන්ත වෙනවා......
- Skilled Migration
- Student Visa
- Visiting Visa