ඔසී ගියොත් අම්මලව ගන්න පුලුවන්ද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,301
    15,388
    113
    සුන්දර සිංහලු,
    එක එක වැල් වටාරම් නැතුව දන්න එවුන් මේකට කෙලින් උත්තරයක් දීපන්කො.
    මම ඔසී ගිහින් එහේ ජොබක් සෙට් කර ගත්තොත් මට මගේ අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද වයිෆ් සහ බබාලට අමතරව? මේ ගැන විස්තර කියපන්කො හරියට දන්න කෙනෙක්.
    කලිනුත් කිරියේ මේකම ඇහුවා. ඒත් හරි උත්තරයක් ලැබුනේ නෑ.

    #GotaGoHome2022
    #AragalayataJaya
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,301
    15,388
    113
    visit puluwanlu

    විසිට් නෙමෙයි බ්‍රෝ. අම්මලව එහෙටම ගන්න බැරිවෙයිද? ඒ මිනිස්සු වයසයි බන් දැන්. දෙන්නම 70 පැනලා. මෙහේ දුක් විදින්න දාල යන්න හිත හදාගන්න බෑ බන්. ඔසී ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නෙ කොම්පැනි එකක.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    විසිට් නෙමෙයි බ්‍රෝ. අම්මලව එහෙටම ගන්න බැරිවෙයිද? ඒ මිනිස්සු වයසයි බන් දැන්. දෙන්නම 70 පැනලා. මෙහේ දුක් විදින්න දාල යන්න හිත හදාගන්න බෑ බන්. ඔසී ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නෙ කොම්පැනි එකක.
    Long visit visa

    check here

    https://www.australiamigrate.com/visa-types/sponsor-my-partner-or-parents/parent-visa/
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    පුළුවන්.. අපේ අම්මලාගේ ගමේ එවුන් වගයක් aussie ගිහාම පවුලම එහෙට ගත්තා.. දැන් ඒගොල්ලෝ එහෙ ඉන්නේ..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,393
    41,424
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සුන්දර සිංහලු,
    එක එක වැල් වටාරම් නැතුව දන්න එවුන් මේකට කෙලින් උත්තරයක් දීපන්කො.
    මම ඔසී ගිහින් එහේ ජොබක් සෙට් කර ගත්තොත් මට මගේ අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද වයිෆ් සහ බබාලට අමතරව? මේ ගැන විස්තර කියපන්කො හරියට දන්න කෙනෙක්.
    කලිනුත් කිරියේ මේකම ඇහුවා. ඒත් හරි උත්තරයක් ලැබුනේ නෑ.

    #GotaGoHome2022
    #AragalayataJaya
    mam ammawa balagannam- tho pala.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Machan visit puluwan, 1 year 3 years hamba wenawa, man danna ekekge amma one year walata awith covid kale mu extension illuwa lankawata dan amma yawanna bayai covid nisa etc kiyala, ehema genuine reason walata extend karanawa then parents visa kiyala five years visa ekakuth thiyenawa..ohoma thamai.. arama visit ekakata mulin ganna, aran aniwa full medical insurance danna dennatama wayasa nisa...eka hodai ledak dukak hadunoth baya wenna deyak na...

    E dennata e athare pr danna balanna, mulin pr ekakata gannawata wada visit walin aran inna eka practical...
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    විසිට් නෙමෙයි බ්‍රෝ. අම්මලව එහෙටම ගන්න බැරිවෙයිද? ඒ මිනිස්සු වයසයි බන් දැන්. දෙන්නම 70 පැනලා. මෙහේ දුක් විදින්න දාල යන්න හිත හදාගන්න බෑ බන්. ඔසී ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නෙ කොම්පැනි එකක.
    පලයන් බලන්න කෙනෙක් තියපන් සල්ලි වලට ගන්න බැරි වුනොත්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,301
    15,388
    113
    Machan visit puluwan, 1 year 3 years hamba wenawa, man danna ekekge amma one year walata awith covid kale mu extension illuwa lankawata dan amma yawanna bayai covid nisa etc kiyala, ehema genuine reason walata extend karanawa then parents visa kiyala five years visa ekakuth thiyenawa..ohoma thamai.. arama visit ekakata mulin ganna, aran aniwa full medical insurance danna dennatama wayasa nisa...eka hodai ledak dukak hadunoth baya wenna deyak na...

    E dennata e athare pr danna balanna, mulin pr ekakata gannawata wada visit walin aran inna eka practical...

    Machan, saren sare visit VISA araganna puluwanda? Awurudu 3k indala lankawata awith ayeth tika dawasakin ayeth 3 years inna wage.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Machan, saren sare visit VISA araganna puluwanda? Awurudu 3k indala lankawata awith ayeth tika dawasakin ayeth 3 years inna wage.
    It depends, mulinma nam enne normally one year wage wadiwi machan, eka eka digata inna puluwan da kadanna onada kiyana eka depends, wife ge ammala ta grant una 3 years e aya kalin kipa wathawak visit karala thiyenawa hinda, eth eka paarata max 1 year stay, then 6 months kadanna ona, e kiyanne aye eliyata gihin 6 months idalai enna ona, oya wage mata mathaka widiyata, eth genuine reason ekakata uba kiuwoth ehema karanna amarui me wele e ayage health conditions, lankawe thathwe nisa thaniyama yawanna ba wage, un consider karanawa, then extend karanawa, ubata ona ube lagin thiyaganna ne kohoma hari, ithin ekama wenasa pr na eka hinda medicare na, ekata ithin private health insurance ekak balapan, mehe medicare thibbath godak un private ekak dagena inne,ekama wenasa pr have nam private medicare ekak daddi ena gana wage 3-4 times gana wadiy pr nathuwa private medical insurance ekak daddi, dennekta 300-350$ max yai per month...
     
    • Love
    Reactions: KrishanL89

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    R.f98eaeccea59b47cae4db43f06a9b163
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    සුන්දර සිංහලු,
    එක එක වැල් වටාරම් නැතුව දන්න එවුන් මේකට කෙලින් උත්තරයක් දීපන්කො.
    මම ඔසී ගිහින් එහේ ජොබක් සෙට් කර ගත්තොත් මට මගේ අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද වයිෆ් සහ බබාලට අමතරව? මේ ගැන විස්තර කියපන්කො හරියට දන්න කෙනෙක්.
    කලිනුත් කිරියේ මේකම ඇහුවා. ඒත් හරි උත්තරයක් ලැබුනේ නෑ.

    #GotaGoHome2022
    #AragalayataJaya
    මේකට හරියකට උත්තරයක් දෙන්න පුළුවන්කමක් කාටවත් නැහැ.

    Theoretically නම් උත්තරය ඔව් කියන එකයි. Practically සමහර විසා ලබා ගන්න ගතවෙන කාලය අවුරුදු ගණනාවක් ගත වෙන්න පුළුවන්.

    මේ වීසා වසරකට දස දහස් ගණනක් ඉල්ලුම් කලත්, නිකුත් කරන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් නිසා වර්තමානයේ අයදුම් කරන කෙනෙකුට විසා ලැබීමට වසර 50 පමණ ගත විය හැකි බවයි කියවෙන්නේ.

    How Long Does It Take to Get a Remaining Relative Visa?​

    The waiting period after your visa application is put in a queue may take up to 50 years.
     
    • Like
    Reactions: imhotep