ඔෆිස් එකේදී.....

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    බොස් කෙල්ලෝ දාගන්න එකට කේස් දාන්න එපා නොදැක්කා වගේ ඉන්න. ඒ වගේම බොස්ගේ favorite කෙල්ලට ලයින් දාන්න එපා ඒක මග හැරලා වෙන එකකට ගහන්න, ඒ වගේම උදව්වක් ඉල්ලුවොත් විතරක් උදව් කරන්න පැනලා දෙන්න එපා වාසියක් නැත්නම්, වෙලාවට යන්න, අනුන්ගේ කුණූ බාරගන්න එපා, ණයට දෙන්න එපා ලොකු ගණන්, කෙල්ලොන්ට lift දෙන්න එපා මොකද ඒකෙන් සමහර එවුන් උබත් එක්ක මළ ගන්න ගනියි නමුත් උබත් එක්ක fit නම් අවුලක් නෑ, මත ප්‍රකාශ කරන්න යන්න එපා (උබ හම්බයන් එක්ක මළනම් Office එකේ ඒක පෙන්වන්න යන්න එපා Normal විදියට ඉන්න) හැම තිස්සේම මධ්‍යස්ථ විදියට ඕනෙම එකෙක් එක්ක ඉන්න, උබේ Elakiri Profile, Internet Profile වල වෙන දේවල් Office එකේ එවුන්ට දැනගන්නවත් අනෙක් පැත්තවත් ඉඩ දෙන්න එපා හැම තිස්සේම Isolate කරන්න, කෙල්ලොන්ට කෙළ හලන්න යන්න එපා විශේෂයෙන්ම හොදට ඉන්න කෙල්ලොන්ට බඩුවක් නම් වගේ talk කරාට කමක් නෑ, දැක්ක තැන හිනා වෙන්න, ඒ වගේම හැම කෙනාගේම දුර්වල තැන්, විශේෂ තැන්, වගේ අදුන ගන්න. දුර්වල තැන් වලට අනින්න යන්න එපා (උදහරණයකට කෙල්ලෙක්ව හිතන්න ඒකිගේ Boyfriend දාලා ගියා කියලා එතකොට ඒවා අහන්න යන්න එපා කොච්චර fit වුනත්, කිව්වොත් අහගෙන ඉන්න නැත්නම් අහන්න එපා ඒවා දුර්වල තැන් ඒවා හාර අවුස්සන කොට රිදෙනවා ගොඩක් එවුන්ට කොල්ලොන්ටත් එහෙම තමයි) ඒ වගේම විශේෂ තැන් කිව්වේ මිනිස්සු ආසකරන topics, hobbies වගේ (උදාහරණයකට හිතන්න කෙල්ලෙක් කැමතියි කියලා movies බලන්න එතකොට ඒකිත් ඒක්ක ඒවා ගැන කථා කරන්න එතකොට ෆිට් එවුන් ටිකක් ඇති කරගන්න පුලුවන්) , රණ්ඩු වලට යන්න එපා, කාටවත් හිත රිදෙන දේවල් කියන්න යන්න එපා ,රණ්ඩු ඇති කරන එවුන් වස කෙල්ලෝ/කොල්ලෝ වගේ එවුන්ව මග හරින්න, හැම තිස්සේම හිනා වෙලා ඉන්න, වැටුපට වඩා වැඩක් කරන්න, හැම එකකදීම තැන අරගෙන බර අරගෙන වැඩ කරන්න, හැමෝටම උදව් කරන්න බලන්න ඕන වෙලාවකදි කිසිම කෙනෙක්ව කොන් කරන්නවත් යන්න එපා, හැමෝත් එක්ක මොනවා හරි පොඩි දෙයක් කියන්න (උදාහරණයකට කවුරු හරි එකෙක් උබව පාස් කරනවා නම් office එකේ එහා මෙහා යන කොට උබට කියන්න පුලුවන් ආහ් කොහොමද හොදින් ඉන්නවද හෝ හිනා වෙන්න, කෙල්ලෙක් නම් හිනා වෙන්න වර්ණනා කර්න්න යන්න එපා රූපේ ගැන ගොඩක් fit නොවේ නම්) කොහොමත් කෙල්ලොත් එක්ක වැඩියේ ෆිට් නොවේ නම් හිනා වෙනවට වඩා දෙයක් කරන්න එපා. ෆිට් වුනාට පස්සේ හොදට කථා කරලා ඉන්න පුලුවන්. සාමාන්‍යයෙන් Project වලදි, Team work වලදි ෆිට් ව්මේ අවස්තාව වැඩියි.

    මේ තියෙන්නෙ එලකිරි වගේ
    රේප් කරන ලදී
    :)
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    api nam full fun eke inne office eka ( girs and boys )
    eeth waradi widiyata kawruth wrong side yanne na ..
    etakota okkoma yaluwo wage wada karanna hari lesiee
    okkoma hoda yaluwo kiyala hithana hena weala inne
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    කෑප්ටන් Jack Sparrow;16602653 said:
    හැමෝගෙම අත්දැකීම් කියමු එහෙනම්.
    මට තාම අත්දැකීමක් නැහැ.

    :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ නම් පීඑම් ගෙ ඉඳන් ඔක්කොම කොමිටල් ඩයල් තමා.. :lol::lol::lol:
    සීරියස් වෙන්නෙ හෙන කලාතුරකින් :rofl::D
    ගෑණු පාර්සවේ නම් ටිකක් විතර සීරියස් වෙනවා හිටි ගමන්,ඒත් ඊට පස්සෙ උනුත් කොමිටල් :rofl::rofl::rofl:
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අපේ නම් පීඑම් ගෙ ඉඳන් ඔක්කොම කොමිටල් ඩයල් තමා.. :lol::lol::lol:
    සීරියස් වෙන්නෙ හෙන කලාතුරකින් :rofl::D
    ගෑණු පාර්සවේ නම් ටිකක් විතර සීරියස් වෙනවා හිටි ගමන්,ඒත් ඊට පස්සෙ උනුත් කොමිටල් :rofl::rofl::rofl:

    උබලගෙ ඔෆිස් එකේ එහෙනම් ආතල් විතරමයි වෙන්ඩ ඇතිනේ :P:rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    උබලගෙ ඔෆිස් එකේ එහෙනම් ආතල් විතරමයි වෙන්ඩ ඇතිනේ :P:rofl::rofl:
    වැඩ කරන වෙලාවට වැඩ,වැඩ අස්සෙ ඕන තරම් කොමිටල්,පීඑම් ට වෙනම සීට්,වෙනම රූම් මුකුත් නෑ..ඔක්කොම එකට ඉන්නෙ..සතියකට දවසක් ඔක්කොම එකට ලන්ච් ගන්නෙ..ඔහොම තමා ඉතින්..
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    වැඩ කරන වෙලාවට වැඩ,වැඩ අස්සෙ ඕන තරම් කොමිටල්,පීඑම් ට වෙනම සීට්,වෙනම රූම් මුකුත් නෑ..ඔක්කොම එකට ඉන්නෙ..සතියකට දවසක් ඔක්කොම එකට ලන්ච් ගන්නෙ..ඔහොම තමා ඉතින්..

    uba IT da machan?mokakda karana language eka?
     
    මිනිස්සු
    ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියල පරණ කතාවක් තියෙනවා, ඒක හිතේ තියාගත්තාම හරි,
    අතේ දුරින් ආශ්‍රය කරාම හරි

    ජොබ් එක
    කැපවීමක් නැතුව දියුණු වෙන්න බැහැ, ඒවගේම නිරන්තර හැදෑරීමක් අවශ්‍යයිතමුන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධව

    පුද්ගලික ජීව්තය
    රැකියාවෙන් මුදල් විතරයි ලැබෙන්නේ අනෙක් සේරම අපි ගාව තියෙනවා, නැතිනම් හොයාගන්න පුලුවන්
    අනෙක රස්සවක් කොහොමත් හොයාගන්න පුලුවන් වෙයි, ඒත් පුද්ගලික ජීවිතයේ මග හැරුණු අවස්ථා නම් ආයේ ලැබෙන්නේ නැති වෙයි

    • Like
    Reactions: Fox Mulder89

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    වැඩ කරන වෙලාවට වැඩ,වැඩ අස්සෙ ඕන තරම් කොමිටල්,පීඑම් ට වෙනම සීට්,වෙනම රූම් මුකුත් නෑ..ඔක්කොම එකට ඉන්නෙ..සතියකට දවසක් ඔක්කොම එකට ලන්ච් ගන්නෙ..ඔහොම තමා ඉතින්..

    එල එල :)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    පිස්සු පුසා;16602881 said:
    මිනිස්සු
    ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියල පරණ කතාවක් තියෙනවා, ඒක හිතේ තියාගත්තාම හරි,
    අතේ දුරින් ආශ්‍රය කරාම හරි

    ජොබ් එක
    කැපවීමක් නැතුව දියුණු වෙන්න බැහැ, ඒවගේම නිරන්තර හැදෑරීමක් අවශ්‍යයිතමුන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධව

    පුද්ගලික ජීව්තය
    රැකියාවෙන් මුදල් විතරයි ලැබෙන්නේ අනෙක් සේරම අපි ගාව තියෙනවා, නැතිනම් හොයාගන්න පුලුවන්
    අනෙක රස්සවක් කොහොමත් හොයාගන්න පුලුවන් වෙයි, ඒත් පුද්ගලික ජීවිතයේ මග හැරුණු අවස්ථා නම් ආයේ ලැබෙන්නේ නැති වෙයි

    සිරා කතාව මේක :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ela ela..machan QA wala Dev walata wada tikak salary adui neda?
    ehema seen ekak nam thiyenawa ban..same designation ekedi tikak adui...mage kalin QA Lead 2lks gaththa.. :D u habai 08 passout wechcha ekek..2011 out wechcha ekek hitiyaa u 80k gannawa..madida? :P

    Qa kiyanne manual tessting ma newei,performance testing,automation,security testing,mobility testing..there are lot of specialized areas,if you are a good domain tester or a specialized one,you can get a high salary..at that point u will never be regret being a QA :D

    mama danna ekek innawa..u around 3 yrs QA exp (only manual tessting) got 90+ package.!

    btw currently im in Security domain :D
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;16602881 said:
    මිනිස්සු
    ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියල පරණ කතාවක් තියෙනවා, ඒක හිතේ තියාගත්තාම හරි,
    අතේ දුරින් ආශ්‍රය කරාම හරි

    ජොබ් එක
    කැපවීමක් නැතුව දියුණු වෙන්න බැහැ, ඒවගේම නිරන්තර හැදෑරීමක් අවශ්‍යයිතමුන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධව

    පුද්ගලික ජීව්තය
    රැකියාවෙන් මුදල් විතරයි ලැබෙන්නේ අනෙක් සේරම අපි ගාව තියෙනවා, නැතිනම් හොයාගන්න පුලුවන්
    අනෙක රස්සවක් කොහොමත් හොයාගන්න පුලුවන් වෙයි, ඒත් පුද්ගලික ජීවිතයේ මග හැරුණු අවස්ථා නම් ආයේ ලැබෙන්නේ නැති වෙයි

    :yes::yes::yes: