තව එක දෙයක්,
උඹල රස්සවකට යන්නේ ගැනියෙක් හොයාගන්නද ජීවත් වෙන්න සල්ලි උපයනද කියන එක තීරණය කරල රස්සවට පලයන්,
ස්මහහර කිඹි සිබාලා නිසා පිරිමි අපි නිකන් චා වෙනවා
අපේ කොම්පැනියට අලුතින් කෙල්ලෙක් ආවා, එකෙක් උගේ වැඩ සේරම අමතක කරල ඒකි පස්සේ ගියා, අන්තිමේදි අහවල් එක නළලට ගියා
අනේ මචන්ලා ප්ලීස් පොරෝ පාරක් ඉස්සරහ නැවිලා පිරිමි සංහතියම පච කරන්න එපා
පැණියෝ වගේ පස්සෙන් එන උන්ට වඩා ලයින් තියාගෙන ඉන්න උන්ට කෙල්ලො කැමතියිලු,(මෙහෙම කිවුවේ කෙල්ලෙක් )
අරුන්ව උන් තියාගන්නේ කඩේ යවන්න

Last edited:

u habai 08 passout wechcha ekek..2011 out wechcha ekek hitiyaa u 80k gannawa..madida? 