අපි සෙනසුරාදා වැඩට එන්නේ නැති උනාම ලොක්කට නෙමේ වටේ ඉන්න උන්ට තමා අමාරුව බන් .32000/= දෙන්නේ 4 දෙනෙක් ජිවත් වෙන්න ඕන,ගෙවල් කුලී ගෙවන්න ඕන.
සතියේ දවස් වල පැයක් වැඩියෙන් වැඩ කරනවා සෙනසුරාදට හිලව් වෙන්න .එහෙම කරලත් සෙනසුරාදා වැඩට එන්නලු .සෙනසුරාදා ඉරිදා පොඩි පාර්ට් ටය්ම් වැඩ කරනවා ඒකටත් මුන් කෙලවන්න හදන්නේ .