ඔෆිස් ගොට්ටෝ

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
අපි සෙනසුරාදා වැඩට එන්නේ නැති උනාම ලොක්කට නෙමේ වටේ ඉන්න උන්ට තමා අමාරුව බන් .32000/= දෙන්නේ 4 දෙනෙක් ජිවත් වෙන්න ඕන,ගෙවල් කුලී ගෙවන්න ඕන.

සතියේ දවස් වල පැයක් වැඩියෙන් වැඩ කරනවා සෙනසුරාදට හිලව් වෙන්න .එහෙම කරලත් සෙනසුරාදා වැඩට එන්නලු .සෙනසුරාදා ඉරිදා පොඩි පාර්ට් ටය්ම් වැඩ කරනවා ඒකටත් මුන් කෙලවන්න හදන්නේ .
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ohoma thama ban , irisiyakara yakku inne.
ඔව් බන් උන්ට ලැබෙන දේකුත් නැහැඕව කිව්වා කියලා ,වැඩක් නැතත් පැය දෙක තුනක් ඇව්ත් හිටියනම් හොඳය්
කියලා ලොක්කට කිය
ල .
appointment letter eke kohomada tiyenne

මතක නැහැ බන් බලන්න ඕන අද
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඕවා ගණන් ගන්න එපා බන් හැම office එකකම ඔහොම වේසාවෙක් පැල පැදියන් වෙලා ඉන්නවා :frown:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඔව් බන් උන්ට ලැබෙන දේකුත් නැහැඕව කිව්වා කියලා ,වැඩක් නැතත් පැය දෙක තුනක් ඇව්ත් හිටියනම් හොඳය්
    කියලා ලොක්කට කිය
    ල .

    මතක නැහැ බන් බලන්න ඕන අද

    tiyenawanam itin wada kerenna wenawa.nattam week hours gaana cover kerennanam aulak na...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    tiyenawanam itin wada kerenna wenawa.nattam week hours gaana cover kerennanam aulak na...

    සතියේ දවස් වලට 5 ට ඔෆ් එක.පැයක් වැඩි පුර වැඩ කරනවා 6 වෙනකම්.ඒ පැය සෙනසුරාදට හිලව් වෙන්න බන්
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    uba macho lucky ban mata wada,
    mn eka factry ekaka hitiya me yakku 7 days wada karanna kiyanawa oi
    20000 wage dunne 8 month wage hitiya
    ube boss hodai wage ape hitige ganiyak bn math ekka gemamai wedak nathath enna kiyanawa
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    uba macho lucky ban mata wada,
    mn eka factry ekaka hitiya me yakku 7 days wada karanna kiyanawa oi
    20000 wage dunne 8 month wage hitiya
    ube boss hodai wage ape hitige ganiyak bn math ekka gemamai wedak nathath enna kiyanawa

    උන්ට අපේ දුක තේරෙන්නේ නැහැ බන් .ලොකු පඩියක් ගෙවනවනම් එත් කමක් නැහැ
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සතියේ දවස් වලට 5 ට ඔෆ් එක.පැයක් වැඩි පුර වැඩ කරනවා 6 වෙනකම්.ඒ පැය සෙනසුරාදට හිලව් වෙන්න බන්

    companye tiyenne sathiyata paya gaana cover kerennada?nattam saturday wada kerennada? eka balala over time kerehan kerenawanam nattam itin wadak nane..:confused:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    weda karana eka awulak ne.wate inna kalakanni hinda tamai office weda epa wenne.man nan damala gahala business ekak patan gatta.dawas 6k wena ekekta kaburanwata wada hodai pas tikak kala marenawa mona kalakanni jivithayakda.uba bedalane.ammapa man nan geniyek nethuwa lunui bathui hari kala marila yanawa mae dawas 6 kumburanwata wada
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    companye tiyenne sathiyata paya gaana cover kerennada?nattam saturday wada kerennada? eka balala over time kerehan kerenawanam nattam itin wadak nane..:confused:
    එක දවසක් වත් මමනම් එන්නේ නැහැ බන් කරන දෙයක් කරපුදෙන්
    UP. Companies godak ohoma thama bang.
    කරුමයක් බන් මේක
    weda karana eka awulak ne.wate inna kalakanni hinda tamai office weda epa wenne.man nan damala gahala business ekak patan gatta.dawas 6k wena ekekta kaburanwata wada hodai pas tikak kala marenawa mona kalakanni jivithayakda.uba bedalane.ammapa man nan geniyek nethuwa lunui bathui hari kala marila yanawa mae dawas 6 kumburanwata wada
    ඔව් බන් මමත් මොකක් හරි පටන් ගන්න හිතාගෙන ඉන්නේ මේක එපා වෙලා බන්