ඕඩියෝ එඩිට් කරන්න
යාළුවනේ මට දැනගන්න ඕන, සින්දුවක මැදින් කොටසක් අයින් කරල ඉතිරි කෑලි දෙක ප්ලේ වෙනකොට ගැප් එකක් නොඑන විදියට ජෙයින්ට් කරන්න විදයක්. එ් කියන්නේ ජොන්ට් එක අතර හඩ අඩු වැඩි වීමක් නැති විදයට හදන හැටි. මේ විදයට ඕඩියෝ වීඩියෝ හදන්න පුළුවන් ඔයාල දන්න සොෆ්ට්වෙයාර් එහෙම මොනවද? පොඩ්ඩක් මේ සම්බන්ධව අනිත් අයටත් දැන ගන්න එක්ක විස්තඑ ටිකක් කියන්න.