ඕනෑම Dongle එකක් නොමිලේම unlock කරගන්න ... එන්න ..

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඔන්න මචෝ මට අමතක් වෙලා තිබුන තව Dongle එකක් .....

huawei E 160 ( Dialog , mobitel , Airtel )

huawei-e160_1.jpg


Dongle Model : E 156
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න
http://huaweifirmware.blogspot.com/2011/05/huawei-e160.html
( මේ Site එකට ගියාම Image එකට යටින් Download Huawei E160 Firmware Update කියල ඇති එක click කරන්න )



මේක තව කාට හරි බලල dongle එකක් unlock කරගන්න ඔයාල bump එකක් වත් දාලා යන්න ....
:yes::yes::yes:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අඩෝ පට්ට පට පට... :rofl:


    ඇත්තටම , මේ Thread එක ඔයාලට ප්‍රොයෝජනවත් උනානම් Rep තියනවනම් දීල යන්න .. :yes::yes:
    රේප් දුන්නොත් මමත් සලකනවා හොදේ .............! :lol::lol::lol::lol::lol::lol::)


    එහෙනම් හැමෝටම තැන්කු .....
    ..
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Dialog එකෙන් ඉස්සර දුන්න Huawei E 220 unlock කරන විදිය මෙතන නැහැනේ මචං.
    ඒ modem එක unlock නොකරපු කවුරුහරි ඉන්නවනම් මෙන්න step by step ඒක කරන විදිය.
    ඕනේ කෙනෙක් ඉන්නවනම් පහල site එක බලන්න.
    ඕනේ කරන software එතනම තියෙනවා...


    ;););););););););)

    http://unlocke220.blogspot.com/2009/03/unlocking-procedure-i.html
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    machan eke pass wrd 1k illanawa mokaddha ekata denne one (dialog E 173)

    මේකෙ ඇති maha loku මගුලක් නෑ.. unlock කිරීමෙන් waranty void වේ.

    1st method,

    HUAWEI MODEM Code Writer - http://www.mediafire.com/?a6fxckp2q6juseu

    nathnam ,

    2nd method,

    මොඩම් එකේ IMEI නම්බර් එක හොයාගන්න..
    ඒක මොඩම් එකේ ගහල තියනව 15 digit number එකක්..
    එක බලගන්න, notepad ekata copy karaganna ..

    palaweniyen Modem eke Flash code ekai Unlock code ekai Hoyaganna one..

    ඒකට
    meke hash ( ##### ) mark wenuwata oyalage modem eke IMEI number eka dala මේ url එකට යන්න

    http://bb5.at/huawei.php?imei=###############

    eeta passe unlock code eka illana welawata oya code eka denna ....

    :yes::yes::yes::yes: