ඕස්ට්‍රේලියාවට ගියොත්

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
ඕස්ට්‍රේලියාවට ගියොත්

ඕස්ට්‍රේලියාව හුගක් සත්තු වර්ග ඉන්න රටක්. ඒ වගේම මේ සත්තු මිනිස්සුත් එක්ක හුගක් ලගින්ම ඉන්න උත්සාහ කරනවා. හැබැයි මෙහෙම ඉන්නවා දකින්න පුලුවන් ඕස්ට්‍රේලියාවෙදි විතරයි.


මෙන්න මෙයාට අලුත් බීමක් හම්බවෙලා.:dull::dull:
560bb3243aa74.jpg



අලුත්ම ඩාන්සින් ස්ටෙප්ස් පුරුදු වෙයල්ලා.:cool::cool:
560bb353b3036.jpg



එමූ පවුල මුහුදෙ නාන්න ඇවිල්ලා.
560bb38c0af4d.jpg



තටු රිදෙනවා යකොව් මට ලිෆ්ට් එකක් දීපිය. (මැග්පයි ):growl:
560bb3b5b63a7.jpg



සබන් වෙනුවට ආදේශක පිඹුරන් :lol::lol::lol:
560bb3e3b68ef.jpg



වෙරලේ ගතකරන මෝරුන්:sorry:
560bb417dd86e.jpg



I'm sexy & I know it ;);)
560bb444d1b2a.jpg



ඔය කැමරාව දීපන් කෝලා වලහෙකුට. :eek::eek:
560bb48bd02f4.jpg



සුපර් මාර්කට් එකේ ඉන්න හොරු.:growl::growl:
560bb4b2c94cb.jpg



මැශින් ඔපරේටර්:nerd:
560bb591d26a8.jpg



කොහොමද හිනාව.:):)
560bb5c19e1dd.jpg



දීපිය කෑම.:frown::frown:
560bb56e8d4cb.jpg



ඇගිල්ල චුට්ටක් හපන්නද එපාද??:baffled:
560bb5f232266.jpg



හම්මියෝ මේ මොකාද මේ??:shocked::shocked:
560bb4e94f8e5.jpg



කිරියේ වල්පල් ත්‍රෙඩ් අතරේ හොද ත්‍රෙඩ් එකක් උනානම් එච්චරයි. රෙප් නැතත් කමක් නෑ බම්ප් එකක් දාගෙන යන්න.:):):):)