ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    අවුරුදු 4 ක් ඕස්ට්‍රේලියා හිටිය කියල, ඩිග්රි තිබ්බ කියල උඹට PR දෙන්නේ නෑ ... උඹ හිතුවද PR ගන්නව කියන්නෙ සල්ලි දීල බඩුවක් ගන්නව වගේ කියල ;) IELTS 7 ක් වත් දාගන්න බැරි කෙනෙක්ට කොහොමත් PR ගන්නව කියන්නෙ අමාරුයි ටිකක් .. ඒත් බැරි නෑ .. බට් අර වගේ අවුරුදු 4 ක් හිටිය කියල නම් උඹට PR දෙන්නෙ නෑ :lol:.. "ඩිග්රි කලා නම් දැන් පල උඹ ආපු රටට" කියල පයින් ගහයි ;) .. උඹ මේ අඬන්නේ IELTS 6 ක් දාගන්න බෑ කියලනේ .. හය්යෝ සංසාරේ .. :( දුක තමයි පුතා ... බට් PR දාගෙනම යන්න පුළුවන් නම් හොඳයි ... මම නම් කියන්නෙ PR දාගන්න පුලුවන්ද බලන්න කියල ... ඕස්ට්‍රේලියන් වෙබ්සයිට් එකේ ඔක්කොම තියෙනව බන් විස්තර PR ගන්න විදිහ ... Student Visa ගියොත් දුක තමයි .. PR අරන් ගියොත් සැප තමයි ;)
    යායා ඒකතමයි මාත් කියන්නේ pr ගන්න ඉතින් ඉස්සර ට වඩා අමාරැයි ⁣degree මන් කිව්වේ pr apply කරන්න ඉන්න ඕන අවුරුදු ගාන
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Try CANADA machan

    කැනඩාව හොඳ රටක් .. ඒත් ඔය කියන තරම් ලබ්බක් නෑ බන් .. අනිත් එක පට්ට සීතලයි .. ඍන 50 ට විතර යනකොට කොහොමද ආතල් එක ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මමත් ප්‍රශ්නයක් අහන්නම්..ඕස්ට්‍රේලියාවට විසිට් එකක් ගිහින් එන්න ගොඩක් අමාරුද..මම දැකලා තියනවා බුරුතු පිටින් ඔය මියුසික් ගෲප් වල උන්..එක එක ගායකයෝ..නලුවෝ..ඔය අපූරුවට ගිහිල්ලා එන්නේ..උන්ට කොහොමද වීසා හම්බවෙන්නේ...???

    බැන්කුවේ ලක්ශ සීයක්...කෝටි දෙක තුනක ඉඩකඩම්..වාහනයක්..වගේ දේවල් තියන කෙනෙකුට උනත් විසිට් වීසා දෙන්නේ නැද්ද ..??? ඒත් අද්‍යපන සුදුසුකම් බලනවද..???

    ඕස්ට්‍රේලියාවේ පදිංචි සංවිධායකයෝ විසින් ගායකයන් ගැන ඇප වෙලයි ගෙන්නන්නේ ... ඇප වෙන්න නිකන් බෑ .. පට්ට සල්ලි පෙන්නන්න ඕනෙ, උන්ගෙ වියහියදම් ඔක්කොම බලාගන්නව කියල .. නවාතැන් ඉඳුම් හිටුම්, ඉන්සුරන්ස් අරවද මේවද ඔක්කොම තමන් දරාගන්නව කියල සහ දරාගන්න හැකියාවක් තියෙනව කියල ඔප්පු කරලා පෙන්නල (documents) තමයි උන්ට වීස අරන් දෙන්නෙ ..
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මමත් ප්‍රශ්නයක් අහන්නම්..ඕස්ට්‍රේලියාවට විසිට් එකක් ගිහින් එන්න ගොඩක් අමාරුද..මම දැකලා තියනවා බුරුතු පිටින් ඔය මියුසික් ගෲප් වල උන්..එක එක ගායකයෝ..නලුවෝ..ඔය අපූරුවට ගිහිල්ලා එන්නේ..උන්ට කොහොමද වීසා හම්බවෙන්නේ...???

    බැන්කුවේ ලක්ශ සීයක්...කෝටි දෙක තුනක ඉඩකඩම්..වාහනයක්..වගේ දේවල් තියන කෙනෙකුට උනත් විසිට් වීසා දෙන්නේ නැද්ද ..??? ඒත් අද්‍යපන සුදුසුකම් බලනවද..???

    sposor karannat ona, uba danata kohe hari wada karanawanan ethanin liyumak aran pennanna ona uba ethana permanent buwek, niwadu apply karala, eka approve karapu niwadu kiyala pennala liyum gattama shape
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,912
    113
    Change ekakata enawanan waren awurudak dekak inna.accounting ,it ewilla pr daganna hitan innawanan amataka karala dapan.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    lankawe shape eke inna puluwannan oheta wela idahan. ohe inna gaman diyunu wenna plan ekak gahapan. uba kammaliy nan mehe awa kiyalath loku wenasak wenne na. ube jiwitheta amathara prashn tikak ekathu wei mehe awama :D

    enawanan short term, long term plans gahagana waren. jayawewa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,912
    113
    Wedak ne bn kivvata.lankawe innakota ausi gena tiyenne wenama picture ekak.eka ewillath 1 year witara hitiyama tamai terenne hithapu picture eke newe kiyala:P
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    Wedak ne bn kivvata.lankawe innakota ausi gena tiyenne wenama picture ekak.eka ewillath 1 year witara hitiyama tamai terenne hithapu picture eke newe kiyala:P

    haha ow machan. anika lankawe kochchara dewal nikan denawada, nidahasa gana therenna mehata ennama one. habai ban ekek hadenna meh experience eka and exposure eka thiyennama one
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,912
    113
    haha ow machan. anika lankawe kochchara dewal nikan denawada, nidahasa gana therenna mehata ennama one. habai ban ekek hadenna meh experience eka and exposure eka thiyennama one

    :yes:dan nan lankawe gihin 3 wheel ekak drive karanna taram mentality eka hadila tiyenne.minissuge heti dengannath niyama place eka.:rofl:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    balana balana eka kohe hari yanna balanawa , mehema giyoth lanakawe industries walata managerial level walata hoda une nathi wela kela wenawa bung :(
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ලංකාවේ එවුන් ලංකාවේ එවුන්ට වල කපනවා කියන්නේ ඇත්තද ගියපු ගොඩක් එවුන් කියන කතාවක්

    Athdakimen kiyanne 100% true Lankawe akek inna tahanakawath wada karanna epa kuhaka gati arenne na ban
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Wedak ne bn kivvata.lankawe innakota ausi gena tiyenne wenama picture ekak.eka ewillath 1 year witara hitiyama tamai terenne hithapu picture eke newe kiyala:P

    උඹට PR තියෙනවද? PR නැත්තන් ඉතින් කොහොමත් දුක තමයි සනා ... :P
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    මෙහේ ඉදලා එපාවෙලා ඉන්නේ බම් ..Ielts 6පොයින්ට් 7පොයින්ට් ගන්න ගියොත් මෙහේම නාකි වෙයි ..දන්නවනම් කියපන් ielts අඩුවට තැනක් සහ හොද එජන්සියක් .තව uni යන එකද tafe යන එකද හොද..තව කඩ්ඩ ⁣පොලිෂ් කරගන්න පුළුවන් තැනක්

    Ei bun...ubata pisu da......ara apee ekek IELTS liyala awee calss yaneth nathuwa....uu ara monawda wagayal internet eken download karala.....masa 3k practice karala liwee......uta 7.5 awe average eka........wage kiyanne uta reading walatama 8.5k....kohomada wadee......

    Athaarinne epa macng....oya yaaka kiyana tharan kalu naa....uba karala....ee result awe nathnan....ee kiyanne vibhage amaru neweii.....uba karala madiiiiii

    Try try...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    Ei bun...ubata pisu da......ara apee ekek IELTS liyala awee calss yaneth nathuwa....uu ara monawda wagayal internet eken download karala.....masa 3k practice karala liwee......uta 7.5 awe average eka........wage kiyanne uta reading walatama 8.5k....kohomada wadee......

    Athaarinne epa macng....oya yaaka kiyana tharan kalu naa....uba karala....ee result awe nathnan....ee kiyanne vibhage amaru neweii.....uba karala madiiiiii

    Try try...
    tnxz මචන් මේ දවස් වල කඩ්ඩ බලන ගමන්