ඔව් ඉතින් මෙහෙ ඉතුරු කරන්න ඕනේ නැ තමා බන්. හැම එකාටම ජොබ් එක නැති උනොත් අනෙම්ප්ලෝයි ෆන්ඩ් එක හම්බෙනවා. මෙහෙ ජොබ් කලත් එකයි නැතත් එකයි. ටෙස්ලා එකක් ගන්න ඕනේ නම් තියන වාහනේ දුන්නා ගත්තා ගෙවන්න. මෙහෙ යුරෝ 100 ට වැඩි හැම බදුවක්ම ගෙවන්න ගන්න පුළුවන්. ඉතින් සල්ලි ඉතුරු කරලා තියාගන්නේ ඇයි ? ළමයින්ට තුන් වෙල දෙනවා. අදින්න පළදින්න දෙනවා. සෙල්ලම් බඩුවේ ඉදන් හැම එකම දෙනවා. ස්කෝලෙට ඩොක්ටර් නර්ස් ඉන්නවා. උන්ග්ට යන්නේ යුරෝ 60 ඉන්ටනැෂනල් ස්කුල් දැම්මොත්. රෙන්ට් එක විතරයි වැඩිAll countries left to the russia. Api ratawal compare karaddi compare karanne rate GDP eka nemei aluthen lankawen gihin iddi inna puluwan widiya thama compare karanna one. UK germany, nordic ratawal owaye seramema padiya ithin innama wiyadam wenawa. Ithuru karala loku game gahannanam ba. Job eka karala kaala beela reela idala marenna hodai. Seethalai jobs anan manan serama baluwama ithin US AUS ratawal 2 ahalakawath na.
මම ඔච්චර දෙයක් කිව්වේ නැ බන් උන් අවා කියල කිව්වේ. උන්ගේ ස්ටේටස් අහන්න ගියේ නැ .Ganna bari ekaata awrudu 100k giyath ganna ba. Qualifications thiyana ekata dawas 8n 9n ganna puluwan. Accounting, HR, MBA wage me loketai para loketai dekatama wedak nathi goo degree kaali nam thiyanne ithin Australia sihinayak pamani

------ Post added on Apr 30, 2023 at 1:54 AM

මං හිතුවා civil වලින් පස්සේ ඕක හොඳ වෙලා ඇති කියල 