ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    අනේ උකාගන්න කියහන්..අපේ හැත්ත ඕස්ට්‍රේලියාවටම පුක දෙන්න යන හින්දා උන් අලි ඔලුවෙන් ඉන්නේ..මට ඉස්සරහට වැලිඩ් ශෙනගන් මල්ටිපල් වීසා තියනවා..‍යුරෝපයේ රටවල් 18කට කලින් ගිහින් ඇවිත් තියනවා..එහෙම තියෙද්දී මම ඕස්ට්‍රේලියාවට විසිට් වීසා එකක් ඇප්ලයි කරලා ඕකුන් රිජෙක්ට් කරානේ..ආයේ එයිද කියලා ශුවර් නෑ කියලා.සල්ලි ඔක්කොමත් නියමෙට තිබ්බා..ඔෆිසරයා මේල් එකේ කියනවා ඔයාගේ ඔක්කොම ඕකේ ඒ උනාට සෑහිමකට පත්වෙන්න බෑ කියලා..ඒ කියන්නේ දෙන්නෙ නෑ මොක තිබ්බත් තනියම විසිට් ඉල්ලපුවම.යකෝ ශෙනගන් මල්ටිපල් වීසා තියෙද්දී ඔහේ පනිනවද ගිහින්..ඒක තේරුම් ගන්න බැරි කාලකණ්ණි ..මම ඇත්තටම රට බලල එන්න යන්න ඉල්ලුවේ..මට පනින්න ඕනිනම් ස්වීඩන්..පින්ලන්ඩ් වගේ කොච්චර රටවල් තියනවද..ඒකෙන් මට ඔය ලබ්බේ රට එපා උනා..අපේ උන් ඔසී ඔසී කිය කිය පුක දෙන එකෙන් ඕක වෙලා තියෙන්නේ...
    මුන්ගෙ Government Services හෙන ගොන්. Same as any other country
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    Guys all you have to do is find a profession that is in demand then be really good at it.

    Mechanic / welding and fabrications
    IT technical jobs

    Dont chase white collor jobs in Sri Lanka and become anathayo.

    lankan Government job walata set una kiyanne marenakam anatha higannek wenawa kiyana eka

    once you are good at your job you can go to other countries as a professional
    1) Machan Mechanic / welding and fabrications sector walin experience witarak tibila madi neda wena rataka PR danna?

    2)Ehema madinam, lankawe monada bn pili gatta qualifications mewata adaalawa?
    HR, accounting, MBA, IT wage ewanam ithin almost impossible. Sectors kihipayaka unta witharai easy yanna puluwan Australia walata. Uba sarcasm walata kiwwata tikak Australia migration groups walata join wela balapan oya european rata wala local unui iwata migrate una pr/ citizenship pawa gatta south asian unuth ona tharam Australia enna dagalanawa.
    Ausi easy yanna puluwan sectors monada machan?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,654
    21,272
    113
    Poddak meka explain karannako machan :rolleyes:

    a kiuwee procedures da nathnam efficiency wala case ekake da ?
    Visa gena katha kaloth nam efficiency and tranparancy....
    Ekata ithin blame karamnath ba ena applications numbers wala hatiyata....

    Council wala ehema samahara weda slow... Land titling wage ewa ehema....

    Samahara large construction, road works ehema hena adenawa wage feeling ekak enawa...

    Hebai apita day to day or more frequently wena weda walata awulak wela na...like garbage collecting, tax, licence, passport etc...

    Mata maha loku experience ekak ne hebai..

    Scn eka system ekata yaddi poddak ehe mehe unoth mun okkoma slow wenawa...
     
    • Love
    Reactions: acryan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ai ubata ausi yanna bari. ube degree & english okkoma hodatama qualified ne. ai yanna bari?
    Kawda Kawadada mata yanna ba kiwwe :rofl:

    1) Machan Mechanic / welding and fabrications sector walin experience witarak tibila madi neda wena rataka PR danna?

    2)Ehema madinam, lankawe monada bn pili gatta qualifications mewata adaalawa?

    Ausi easy yanna puluwan sectors monada machan?
    Healthcare, education, construction
    ------ Post added on Apr 30, 2023 at 10:17 AM
     
    • Like
    Reactions: Voldemort Bro

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම කොහෙද හුට්ටෝ Australia හිටියේ?



    ඇයි මොකද උනේ?



    ආ උඹට එතකොට අපිව මතක නෑ? :angry:



    උඹ ඉතින් මොකක් හරි දේකට try කරනවා නම් ඒක ලෝකේ හොඳම එකනේ :rofl: මං හිතුවා civil වලින් පස්සේ ඕක හොඳ වෙලා ඇති කියල :yes:

    typical කොකා :lol:
    Ithin europe kohe hari Australia walata wada hodanam mama ewata try karanawane :rofl:
    US nikanma yanna bari nisa next best option eka wechcha aus try kala :lol:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    Poddak meka explain karannako machan :rolleyes:

    a kiuwee procedures da nathnam efficiency wala case ekake da ?
    1. IT Systems, මම වැඩ කරන්නෙ Semi Gov එකක, Citizenship තියන අපේ එකේ අනිත් උන් වැඩ කරනව Full government Agencies වල. ඒවගෙ 90% ක්ම ඉන්නෙ ඉන්දියන් මැනේජ්මන්ට් වගේම Developer ල. Indian උන්ගෙ තියන Nepotism නිසා Project ඔක්කොම දීල තියෙන්නෙ Infosys, Wipro වගේ ඉන්දියන් Company වලට. ඒවගෙ හදන Software මම දැකල තියන අජූතම ඒව. සමහර ඒවගෙ Data Issues ඇවිල්ල DB Query Manually ගහල Data fix කරන වෙලාවලුත් තිබ්බ. Search Query Dynamic SQL ගහල. එහෙම නැත්තම් Dynamics 365 වලින් හැදුව Software. Validation හරියට කරන්නැතුව Duplicate Data හැදෙන සිස්ටමුත් තිබ්බ. (මට සෙට් උනේ Duplicate අයින් කරන Service එකක් හදන්න). නිතරම Hack වෙනව.

    2. උන්ගෙ Logics/Laws වල තියන පරස්පර තැන්. ඔහොම එකක් අපිට මීටර් උනේ Quarantine කාලෙ. අපි ලංකාවෙ ඉදන් එද්දි Quarantine වෙන්න උනා එතනදි එහෙම Ridiculous තැනක් සෙට් උනා හරියටම මතක නෑ.

    3. අනිත් එක උන්ගෙ වීස වගන්ති. උන්ගෙ ඉන්ග්‍රීසි හරියට Inteprete කරන්න වෙනම Lawyerla ගන්නත් වෙනව. මගෙ Car එක ගත්ත අවුරුද්දකට විතර කලින්. වීස වගන්තියෙ තිබ්බ Work Limit නෑ කියන Rule එක Confuse කරළ තිබ්බෙ. කියවන එකාට තේරුම් ගන්ණ බෑ. කාර් Finance Agent ට ඒක තේරුම් ගන්න බැරුව Lawyer කෙනෙක්ට කියල තේරුම් කරවන්න උනා.

    IMG-20230417-WA0000.jpg


    Efficiency එකේ අවුලක් නෑ ඒත් උන්ට එක්කො Logics බෑ නැත්තම් හිතලම ඕව කරනව
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අදුරන කීප දෙනෙක් ගිහින් PR ගත්තා. අන්තිමට ගියපු උන්ට නම් තාම PR නෑ. උන්ට ඕක බලපායි ද? පව් හොඳ කොල්ලෙක්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    70000 n keeyak tax kapenawada
    mama hithanne tax kapunama athata 4500 witara set wei maseta.

    ගෙවල් කුලී, අනිත් බිල්, වාහනේ වියදම් වගේ හෑම එකම ගෙවලා ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට 3500 කින් වගේ මාසේ ගෙවා ගන්න පුලුවන්. ඒ කියන්නේ 70000 සෑලරි එකක් පවුලක් දුවවන්න හොදටම ඈති. ඒත් ඉතුරු කරන්න වෙන්නේ පොඩි ගාණක්.

    ඒ අතරේ පවුලේ ආදායම අඩු හින්දා centerlink එකෙන් යම් යම් සහන ගන්න පුලුවන්. දෑන් සමහර සහන ගන්න අවුරුදු 4 ක් ඉන්න ඕනේ පී ආර් අරන්. ටික ටික අනුන් මත යෑපෙන එක අඩු කරන් යන්නේ. ඉස්සර @1sam ලා ආපු කාලේ වගේ දෑන් ආතල් නෑ. ඒ කාලේ නම් අඩගහලා වඩා ගෙන අරන් තියෙන්නේ. මටත් එකෙම පොඩි චාන්ස් එකක් ආවා ලන්කාවෙදිම ජොබ් එක සෙට් වුන හින්දා. උන් වියදම් කරලා ගෙන්න ගත්තා


    සමහරු මේකේ යුරෝපය ගෑන කියලා තිබ්බා. යුරෝපේ අය දෑන් සෑහෙන්න ඔසී එනවා. එකක් තමා කාළගුණය, අනික ආදායම් සහ වෑඩි අවස්ථා තියෙන එක. කොහොම වුනත් මමත් යුරෝපෙට කෑමති. ඒත් සමහර හේතු (කාළගුණය, භාශාව ) හින්දා ඔසී යන්න තීරණය කලා. අනික ඔසී සිටිසන් ගත්තාට පස්සේ ඔය කොයි එකත් එකයි. ලන්කාවේ පාස්පෝට් එකෙන් රට යනවා වගේ නෙමේනේ.. කරදරයක් නෑ.

    කියන්න තියෙන එකම දේ තමා කොයි රටට ගියත් හොදට හොයලා බලලා යන්න කියන එක. කෑනඩා වල එහෙම සෙට්ල් වෙන්න ආන්ඩුවෙන් දෙන සපෝට් එක ඔසී වලට වඩා හුගක් හොදයි.. ඔසී හරි කෑනඩා හරි සිටිසන් දාගත්තා කියන්නේ ඉස්සරහාට ඔය රටවල් දේකේම ජීවත් වෙන්න පුලුවන් තත්වයක් එනවා. නිව් සීලන්ඩ් ඔසී වගේ සීන් එකක් එනවා. ලගදි වෙනස් වුන නීතියක් එක්ක නිවිසීලන්ඩ් එකෙක් ඔසී අවුරුදු 4 ක් හිටියොත් සිටිසන් ගන්න පුලුවන්.

    Elakiri un daily canada yanawai ausi yanawai.yanneth ne thread ivara wenneth ne
    aparade uba nam apahu giye
    ------ Post added on Apr 30, 2023 at 11:48 AM

    ආ උඹට එතකොට අපිව මතක නෑ? :angry:
    උඹයි මමයි සෙට් වෙලා මොකෙක් හරි එකෙක්ට ඈරියා කියලා නම් පොඩි මතකයක් තියෙනවා 😂 😂 😂 😂 😂
    ------ Post added on Apr 30, 2023 at 11:49 AM
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    Agency ekakin ausi yna kenekta meka balapanne kohomda machan
    "working visa minimum pay එක $53900 ඉදලා $70000"
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Agency ekakin ausi yna kenekta meka balapanne kohomda machan
    "working visa minimum pay එක $53900 ඉදලා $70000"
    working visa yanna nam Ausi wala company ekakin sponsor karanna oney ne. issara ehema ganna ayata gewanna puluwan minimum salaru eka 53900. Dan ehema wena ratakin kenek gannawa nam minimum 70000 gewanna wenawa. danatath 90% wagei job walata minimum ganata wada set wenawa lu.