ඕස්ට්‍රේලියාවේ PR ලබා ගැනීම සදහා උදව්

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඕස්ට්‍රේලියාවේ PR ලබා ගැනීම සදහා උදව්

    මට australia වල පුරවැසිබාවය ලබාගැනීමට ඉතාමත් ආසාවක් ඇත. මාගේ එක සහෝදරයෙක් සහ තවත් සහෝදරියක් (දෙදෙනම නෑදෑ සහෝදර සහෝදරියන්.) සහ මාමා කෙනෙකු දැනට australia වල පදිංචිව ඇත. මට ඔව්න්ගෙන් sponsorship එකක් ලැබුනහොත් permanent visa ලබා ගැනීම පහසු වෙවිවිද. මා Bsc(hons)Coputer Science ඩිග් එකක් කරනවා. මා එහි visa ලබ ගැනීමට තව කලයුතු දෑ මොනවාද?.. සහ මට දැනගන්න ඕන බජෙට් එක කියක් වගේ මගේ අතේ තියෙන්න ඕනද කියලා.. සහ මම consultant
    කෙනෙක් ගෙන් සහයගන්න ඕනද? එහෙම ගන්නවනම් හොද තැන් මොනවද?
    comment කරන සැමටම රෙප්++ ලබාදෙමි..;););)
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    බුම්ප් තමා මචන්, උබ කලිනුත් ත්‍රෙඩ් දාල තිබ්බ වගේ මතක්යි, තාම ගොඩදාගන්ඩ සප් එකක් ලැබුනේ නැද්ද
    2.gif
    ....
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    sponser kalata man hitanne dan eka nama thiyenna oneda koheda , ubei cousingei eka name thiyanawanan awulak ne; IELTS 7.0 daganin bohodurata goda yanna puluwan. Consult karanawan E-visa law kiyala ekak thiyanawa eken global evaluation ekak karaganin.
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    බුම්ප් තමා මචන්, උබ කලිනුත් ත්‍රෙඩ් දාල තිබ්බ වගේ මතක්යි, තාම ගොඩදාගන්ඩ සප් එකක් ලැබුනේ නැද්ද
    2.gif
    ....
    nahane bn:(:(:(
    degree eka complete karala ehen job ekak hoyaganin, eyata ubata sponsor karanna puluwan.
    thanks adahasata ethakota job visa neda yanna wenne
    sponser kalata man hitanne dan eka nama thiyenna oneda koheda , ubei cousingei eka name thiyanawanan awulak ne; IELTS 7.0 daganin bohodurata goda yanna puluwan. Consult karanawan E-visa law kiyala ekak thiyanawa eken global evaluation ekak karaganin.

    adahasata thanks sahoo...
    awlak thyenawa ekama nama newei tyenne wnas ne..

    onna okkontma rep dunna
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ස්පොන්සර් වීසා ගත්තොත් අවුරුදු දෙකක් යනකන් ටෙම්පරරි රෙසිඩන්ට් වීසා එකක් තමා හම්බවෙන්නෙ ඊට පස්සෙ කෙලින්ම පීආර් හම්බවෙනව මං දන්න විදියට. IELTS 6ක් ද කොහෙද ඕන කරන්නෙ ස්පොන්සර් වීසා දානව නං.දැනට ලේසිම විදිය ඕකයි ඕන රටකට
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ස්පොන්සර් වීසා ගත්තොත් අවුරුදු දෙකක් යනකන් ටෙම්පරරි රෙසිඩන්ට් වීසා එකක් තමා හම්බවෙන්නෙ ඊට පස්සෙ කෙලින්ම පීආර් හම්බවෙනව මං දන්න විදියට. IELTS 6ක් ද කොහෙද ඕන කරන්නෙ ස්පොන්සර් වීසා දානව නං.දැනට ලේසිම විදිය ඕකයි ඕන රටකට

    ela...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    akilled migrate wenawa nan 2 years exp thiyenna ona, maximum 10k wage athe thiyaganin...........

    :yes::yes:
    True..
    Mig agent lkenek gen apply karapan machan..
    AMC(Australian Mig Center) hodayi machan..hoyala balapan.
    Ubata yers XP nethnam ubata XP walata points add wenne ne..e nisa ubata IELTS walata 7 Each ganna wei...
    Good luck machan..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ස්පොන්සර් වීසා ගත්තොත් අවුරුදු දෙකක් යනකන් ටෙම්පරරි රෙසිඩන්ට් වීසා එකක් තමා හම්බවෙන්නෙ ඊට පස්සෙ කෙලින්ම පීආර් හම්බවෙනව මං දන්න විදියට. IELTS 6ක් ද කොහෙද ඕන කරන්නෙ ස්පොන්සර් වීසා දානව නං.දැනට ලේසිම විදිය ඕකයි ඕන රටකට

    sponser karanna puluwak katada ban?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මචන් දැන් කරන ඩිග්රි එක එවර කරලා උබ Msc එකට එහෙඅ යන්න apply කරපන්..එහම් msc එක එවර උනාම work permit g එක දෙන්නේ..දැන් පPR දෙන එක නවත්තල කියල සින් එකකුත් තිබ්බ...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    sponser karanna puluwak katada ban?

    මගේ යාලුවෙක් ගියා ඕස්ට්‍රේලියා ස්පොන්සර් වීසා වලින් ඌට ස්පොන්සර් කලේ උගේ නැන්දගෙ ලොකු පුතා. පොරට එහෙ බිස්නස් එකක් තියෙනවා. මං හිතන්නෙ ඕනම කෙනෙක්ට පුලුවන් බිස්නස් එකක් තියෙනව නං හැබැයි ඇනුවල් ඉන්කම් එක 100,000ද කොහෙද වෙන්න ඕන
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    AU PR

    Mulinma balapn uba karana Bsc(hons)Coputer Science wala demand kohomada kiala.
    (google parak daapan. Subclass 189 or 190 wage thamai ahuwenne)

    AMC(Australian Mig Center) wage thenakin ahapan gihilla. (Salli badinna yanna epaa mulinma unge marketing walata ahu wenne nathuwa waren. ookunge hemadaama discount tinawa :lol: :lol:. mama depaarak giyaa depaarama kiwwa current month walata discount tiyenawa kiala. :lol::lol:

    Degree eka complete karala 1 years working experience tiyenna oona. (Industrial training nathuwa)
    OR
    Degree eka complete karala 3 years working experience tiyenna oona. (Industrial training nathuwa) (+5 points)

    point gaana balapan anthimata. - google korala balapan. point calculator tinawa.

    IELTS 6 in each ( General ) oona assessment eka karanna.

    eeth POINTS madi nam
    +++

    IELTS 7 in each oona ( General ) wala (+10 points)

    IELTS 8 in each ( General ) ( +20 points)

    oow karanna wenawa.

    Dependent innawanam eyaata 4.5 overall IELTS ( Gen) oona.

    If dependent can pass assessment (+5 points) need 6 in each IELTS.

    office eke inna gaman ketuwe. adu paadu tibboth kiapn :lol:

    POINTS wala wenas kam tibiya heka
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේහෙම සීන් එකකුත් තියනවා, උඹට New Zealandයන්න පුලුඅන්නන් එහෙ පලයං ඉස්සෙල්ලා, අඩුවෙන් IELTS බලන්නෙ, ඊටප්ස්සෙ ටික කාලයක් ඉඳල ඔසී යන්න පුලුවන්, නිවුසීලන්ඩ් වල ස්ටඩීස් පිලිගන්නවා ඕසී වල, හැබැයි ලංකාවෙ ඩිග්‍රී පිලිගන්නෙ නෑ, ඒකයි එක්ස්පීරියන්ස් බලන්නෙ.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    akilled migrate wenawa nan 2 years exp thiyenna ona, maximum 10k wage athe thiyaganin...........
    එල එල bබං. ඔය ගාන ඔක්කොටමද එහේ ගිහින් ඉන්න විතරක්ද?
    TE=Satan_at_Hell;19257763]:yes::yes:
    True..
    Mig agent lkenek gen apply karapan machan..
    AMC(Australian Mig Center) hodayi machan..hoyala balapan.
    Ubata yers XP nethnam ubata XP walata points add wenne ne..e nisa ubata IELTS walata 7 Each ganna wei...
    Good luck machan..[/QUOTE]
    එල බං මම ගිහින් බලන්නම්කෝ.....
    මචන් දැන් කරන ඩිග්රි එක එවර කරලා උබ Msc එකට එහෙඅ යන්න apply කරපන්..එහම් msc එක එවර උනාම work permit g එක දෙන්නේ..දැන් පPR දෙන එක නවත්තල කියල සින් එකකුත් තිබ්බ...
    ඔව් ඒක ඉවර කරලා යන්න තමයි අයිඩියා එක බං..
    මගේ යාලුවෙක් ගියා ඕස්ට්‍රේලියා ස්පොන්සර් වීසා වලින් ඌට ස්පොන්සර් කලේ උගේ නැන්දගෙ ලොකු පුතා. පොරට එහෙ බිස්නස් එකක් තියෙනවා. මං හිතන්නෙ ඕනම කෙනෙක්ට පුලුවන් බිස්නස් එකක් තියෙනව නං හැබැයි ඇනුවල් ඉන්කම් එක 100,000ද කොහෙද වෙන්න ඕන
    අපේ එකාට ඊට තියෙනවා මම හිතන විද්‍යට...

    Mulinma balapn uba karana Bsc(hons)Coputer Science wala demand kohomada kiala.
    (google parak daapan. Subclass 189 or 190 wage thamai ahuwenne)

    AMC(Australian Mig Center) wage thenakin ahapan gihilla. (Salli badinna yanna epaa mulinma unge marketing walata ahu wenne nathuwa waren. ookunge hemadaama discount tinawa :lol: :lol:. mama depaarak giyaa depaarama kiwwa current month walata discount tiyenawa kiala. :lol::lol:

    Degree eka complete karala 1 years working experience tiyenna oona. (Industrial training nathuwa)
    OR
    Degree eka complete karala 3 years working experience tiyenna oona. (Industrial training nathuwa) (+5 points)

    point gaana balapan anthimata. - google korala balapan. point calculator tinawa.

    IELTS 6 in each ( General ) oona assessment eka karanna.

    eeth POINTS madi nam
    +++

    IELTS 7 in each oona ( General ) wala (+10 points)

    IELTS 8 in each ( General ) ( +20 points)

    oow karanna wenawa.

    Dependent innawanam eyaata 4.5 overall IELTS ( Gen) oona.

    If dependent can pass assessment (+5 points) need 6 in each IELTS.

    office eke inna gaman ketuwe. adu paadu tibboth kiapn :lol:

    POINTS wala wenas kam tibiya heka
    එල බ්න් ලොකු විස්තරයක් ගොඩක් වැදගත් එයි...
    link skilled-migration-points-test

    මේහෙම සීන් එකකුත් තියනවා, උඹට New Zealandයන්න පුලුඅන්නන් එහෙ පලයං ඉස්සෙල්ලා, අඩුවෙන් IELTS බලන්නෙ, ඊටප්ස්සෙ ටික කාලයක් ඉඳල ඔසී යන්න පුලුවන්, නිවුසීලන්ඩ් වල ස්ටඩීස් පිලිගන්නවා ඕසී වල, හැබැයි ලංකාවෙ ඩිග්‍රී පිලිගන්නෙ නෑ, ඒකයි එක්ස්පීරියන්ස් බලන්නෙ.

    මගෙත් ඔය අදහස තියෙනවා bබං.ඇයි බං ලංකාවේ ඩිග් එක උන් පිලිගන්නෙ නැත්තෙ?