ඕස්ට්‍රේලියාවේ PR ලබා ගැනීම සදහා උදව්
මට australia වල පුරවැසිබාවය ලබාගැනීමට ඉතාමත් ආසාවක් ඇත. මාගේ එක සහෝදරයෙක් සහ තවත් සහෝදරියක් (දෙදෙනම නෑදෑ සහෝදර සහෝදරියන්.) සහ මාමා කෙනෙකු දැනට australia වල පදිංචිව ඇත. මට ඔව්න්ගෙන් sponsorship එකක් ලැබුනහොත් permanent visa ලබා ගැනීම පහසු වෙවිවිද. මා Bsc(hons)Coputer Science ඩිග් එකක් කරනවා. මා එහි visa ලබ ගැනීමට තව කලයුතු දෑ මොනවාද?.. සහ මට දැනගන්න ඕන බජෙට් එක කියක් වගේ මගේ අතේ තියෙන්න ඕනද කියලා.. සහ මම consultant
කෙනෙක් ගෙන් සහයගන්න ඕනද? එහෙම ගන්නවනම් හොද තැන් මොනවද?
comment කරන සැමටම රෙප්++ ලබාදෙමි..