අම්මට ෆ්රී ටයිම් එකක් සෙට් වුන ගමන් කිඹූල අයියගෙ රෙසපි එක දීල හදාගත්ත, තෑණ්ක්ස් බොස්





ah , ganan ganna epa eka his bothalayakදෙකක් අවුල්ය.......
1- කෝ එළවළු....?????????
2 - අම්මට කියල හදාගෙන අර මේ පැත්තේ තියන දේවල් ද භාවිතා කරන්නේ......????? අනේ උඹ!!!![]()

show ekata 


දෙකක් අවුල්ය.......
1- කෝ එළවළු....?????????
2 - අම්මට කියල හදාගෙන අර මේ පැත්තේ තියන දේවල් ද භාවිතා කරන්නේ......????? අනේ උඹ!!!![]()
මම එළවලු වලට ආස නෑ 
හිස් නෑah , ganan ganna epa eka his bothalayakshow ekata
![]()
ගෝකුන්ගෙන් අහන්න බොරුද කියලපිස්සුද පාවිචිකලේ නෑ, ලස්සනට තියල ගත්ත විතරයිමම එළවලු වලට ආස නෑ
හිස් නෑගෝකුන්ගෙන් අහන්න බොරුද කියල






නෑ ඌයි මායි ට්රෝජයි එකක් ගැසුවදැං එතෙකාට ගෝකුන් ඕක හිස් නැ කියල දන්නේ අනික් පැත්ත හරවල බලලද?????
අතේ ඩෝං..........!!!!!!!!!!!!!!!!!!![]()
අනිත් ෆුල් එකයි සීනි කැටයි මගෙ කලෙක්ශන් එකේ පරිස්සමෙන් තියෙනව පසුව ගසන්න
ඕක මම තනියෙන් ගැසුවොත් ගෝකු මගෙ බෙල්ල කනව ශුවර් 
නෑ ඌයි මායි ට්රෝජයි එකක් ගැසුවඅනිත් ෆුල් එකයි සීනි කැටයි මගෙ කලෙක්ශන් එකේ පරිස්සමෙන් තියෙනව පසුව ගසන්න
ඕක මම තනියෙන් ගැසුවොත් ගෝකු මගෙ බෙල්ල කනව ශුවර්
![]()
අපි නං ඉතින් නිතරම වීක් එන්ඩ් වල සෙට් වෙනව බොස්, ගල්කිස්සට දැන් අපිව බරක්තියන ඒව ඔක්කොම අරං දවසක මෙහෙට සෙටමෝල් එකක් දාන්න අදහසක් නම් නිකං තියනව තියනව වගේ..........
ඔන් ද ස්පොට් මට බයිට් සහ රයිස් ටිකක් හදල උණුවෙන් ම ආමාශ ගත කරගන්න පුළුවන්.....
මොකෑ කියන්නේ...?????

අම්මට හුඩු. අදයි දැක්කේ. මේ දවස් ටිකේ පට්ට බිසි. මේකට නම් බොක්කෙන්ක්ම තෑන්ක්ස් වේවා!. අන්තිම ඉමේජේ එකේ තියන එක බලන්න මම යුරාජ් එක්කැන්නම් බොලාලාගෙ දිහා... ගොඩ දවසකින් තත්වෙකට පත් උනේ නෑ මචෝ...



යමු යමු......!!යමු යමු......!!







වරෙන්......පෙරේරයි මායි ගහන්නම්....උඹ බලන් ඉදපං......
අනිද්ද හක්ක පැලුවට පස්සේ උඹට ඕව තහනම්....!!!!![]()

බය හිතෙන කතා කියන්න එපා බොල......!! 



