කට්ටියගෙ~ඇත්ත~නම්
අනර්කලීගේ ඇත්ත නම මනාප අංක ලයිස්තුවෙන් හෙළිවේ
එක්සත් ජනතා නිදහස් සන්ධානයට මාතර දිස්ත්රික්කයෙන් තරඟ වදින අනර්කලී ආකර්ෂා මෙනවියගේ සැබෑ නම නිකුත් කරන ලද මනාප අංක ලයිස්තුවේ පලව තිබේ.
‘අනාකලී ජනීතා ජයතිලක’ ලෙස ඇගේ නම එම ලයිස්තුවේ දැක්වේ.
මේ අතර එම දිස්ත්රික්කයෙන්ම එජාපයෙන් තරඟ වදින නදීෂා හේමමාලිගේ නම සඳහන්ව ඇත්තේ අරස මරක්කල නදීෂා හේමමාලී ලෙසයි.
source: LCN