bump
bump
බම්ප් මචන්
PM me also...any details
bump
Bump
bump
bump..please notify us
◄○► BUMP ◄○►
bump
BUMP
Pm me machn
mamath innawa machan
bump



මේකේ ක්රිකට් මැච් අවුරුදු උත්සව සංවිධානය කරපු සීනියර් ජූනියර් හැමෝගේම අවධානය පිණිසයි..
අපි දන්නවා අපේ කොල්ලෝ සෙට් එක කොයි තරම් වටින සෙට් එකක්ද කියලා ..මේ අපේම කොල්ලෙක් දැන් අපි අතර නෑ..දරු පවුලක් අසරණ වෙලා. ඇයි මේ වගේ දේවල් වලට පස්ස ගහන්නේ..
එලකිරිය ආඬි හත් දෙනාගේ කැඳහැලියක් නෙමෙයිනේ.. පිං සිද්ධ වෙන වැඩක්..ඒ නිසා කරුණාකරලා මේ වැඩේ කටින් බතල හිටවන්නේ නැතුව කරමු. අපිට පුලුවන්..රටට ආදර්ශයක් වෙලා පෙන්නමු තාම ලංකාව මනුස්සකමෙන් පහතට වැටිලා නෑ කියලා ..
මෙතන ගොඩාක් පැති වලින් බල පුලුවන්කාර අය ඉන්නවා..කෝටි ප්රකෝටිපතියෝ ඉන්නවා ඒ වගේම තාම ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා ඉන්නවා. මෙතන මොන වලි දාගත්තත් බයිල ගැහුවත් හිතක් පපුවක් තියෙන එලකිරි සෙට් එකක් ඉන්නේ..ප්ලීස් පුලුවන් හැම කෙනාම මේ වැඩේට දායක වෙන්න. පක්ෂ පාට ජාති භේද අදාල නෑ..අපේම එකෙක්ගේ අපි එක්ක හිටපු එකෙක්ගේ අසරණ වෙච්ච පවුලක් වෙනුවෙන් පිහිට වෙමු..
අඩු ගානේ රුපියල් සීයක් ඒ පවුල වෙනුවෙන් ඒ දරුවගේ ඉගනීම වෙනුවෙන් වෙන් කරන්න ..මේ කාරුණික ඉල්ලීමක් විතරයි..
ලොකු පිනක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1661756
mama thawama job ekak karanne na, athe thiyana ganak dennam mamath EK kollek wenuwen nam.
බම්ප්..
මොකක් හරි කොරපියව් අපිත් සෙට් වෙන්න.....
බම්ප්..
මොකක් හරි කොරපියව් අපිත් සෙට් වෙන්න.....
Aniwa machoo mee gana wada piliwalak yanakota danuwath karnna..adayi man mee awashanawntha siduweema dakke..

අනිවා එනවා මාත්. මටත් අහපු වෙලාවෙ මාරම අප්සට් මචන්. තාමත් අවුල්.![]()
Aa wgema man mee wadeet apee optimus prime sohourage nama yojana karnwa .. eekata lomu hethuwak tiyanwa... mee qadee gt aiyatah kiyala thred ekak dala ikmanin patan gamu..

ඔව් මචන් ඉක්මනින් කරමු. ත්රෙඩ් එකක් දාලා කට්ටිය ලෑස්ති කරගමු.![]()
Optiyata pm ekak dala balamu nathnam mee wadeeta swechawen idiri oath wena wiswasa wntha parna samajikayek oath karagamu... mta lap ekka naa 4n eken inne kawru hari thred ekak danna..
