කට තුවාල වුනාම මොකෝ කරන්නෙ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කට තුවාල වුනාම මොකෝ කරන්නෙ ?

කට දිව එහෙම පැලිල සිංහලු හොදි එහෙම කද්දි මාර දැවිල්ලයි :sorry: :sorry:
මොකෑ කරන්නෙ මේකට බෙහෙත් තියෙනවද ? :oo: :oo:
සව් කැඳ වගේ දේවල් නැතුව ? :oo: :oo:
 
  • Like
Reactions: KingCM

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඇට නැති සව් බීපන් වල්තර ගෝඩ්ගේ. ඕක හොද වෙයි.

    කව්රුහරි ප්‍රශ්නයක් ඇහුවම ගොනෙක් වගේ උත්තර දීලා තමන්ගෙ තියන පහත් ගතිය පෙන්නන්න එපා හරකෝ. :angry::angry:
    -REP
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඇමොක්සිලින් කරලක් වතුර කෝප්ප බාගෙකට දිය කරලා කට හෝදපං
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔන්න නම දාලා උබෙත් කැපුවා. දැන් පුක නොදි පල යන්න.

    මට නම් තොගේ - රෙප් ලබ්බෙං වැඩක් නෑ. මට යන්න කියන්න තෝ මොන රිලවෙක්ද
     
    • Like
    Reactions: chootyputha1

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළඟිතෙල් තලු ගහපන් දැන්මම. කට දන ඒව ටික දවසකට ඇලජික් කරගනින් බන්.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    අවසාන කාලෙට ඔහොම තමයි බන් ඉතින්.
    කතුරු මුරුන්ගා කොල හරි මල් හරි හදල කාපන්. එකට අඩු වෙනව. ඇගෙ උශ්නෙ පිට වෙනව මයෙ හිතෙ
    තව මොකද්ද කොල පාට ක්‍රිම් එකක් තියෙනව. ඒක ගැවමත් හරියනව. නම් මතක නැ
     

    kingdewi

    Well-known member
  • හෙළ ක්‍රමේට යනවනම් ,
    1.කතුරුමුරුන්ගා කොළ කිරි හොද්දක් පහෙද්දී ඒකට දාල , බිත්තරයකුත් ඒකටම කඩලා දාල ඔම්ලට් එකක් වගේ හින්දවල කාපන්
    2.එළඟි තෙලෙන් රතු ලූණු තෙම්පරාදු කරලා කාපන්

    බටහිර ක්‍රමේට නම්
    1. Bcozules ටැබ්ලට් එකක් උදේට වගේ ගන්න දවස් 3 ක් විතර
    2. orrepast cream එකක් ඇප්ලයි කරන්න
    IMAGE095.JPG
     
    • Like
    Reactions: MNV

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    mun wage eunta kiyala wadak na bn. unta hema ekama joke.

    :yes::yes::yes:

    ඔව් බං මුන්ට පහත් වැඩ කරන්න හොදයි. ඒවා කිව්වම තමයි රිදිලා අඩන්නයි පීඑම් ගහන්නයි ගන්නේ :lol: