කඩදාසි ජොකෙක් හදා ගමු.😅

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අද ඉදන් ජොක්කු ගෙන්නෙ නෑලු නේ. දේශිය ජොක්කු එනකන් වෙලදපලට. ගෙදරදිම කඩදාසි ජොකෙක් හදාගන්න විදිහ පල්ලෙහා වීඩීයෝ එකෙ තියෙනවා 😅

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද ඉදන් ජොක්කු ගෙන්නෙ නෑලු නේ. දේශිය ජොක්කු එනකන් වෙලදපලට. ගෙදරදිම කඩදාසි ජොකෙක් හදාගන්න විදිහ පල්ලෙහා වීඩීයෝ එකෙ තියෙනවා 😅


    අමුඩෙ ගැනත් වීඩියෝ එකක් දාමු
     
    • Like
    Reactions: lasankandy

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    241254986_404837881263444_7974734213881814324_n.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    1) ජොබ් එකට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්ඩ ජොක්කු ඕනෙ නෑනේ.
    2) අනිත් එක පිරිමියෙක් උනාම මල්ලි කන්ට්‍රෝල් කර ගන්ඩ පුළුවන් වෙන්ඩ ඕනේ.
    3) අපේ ආදි යක්ඛ මී මුත්තෝ ජොක්කු වෙනුවට අමුඩ ගැහුවේ. පර සුද්දගේ ජොක්කු අපිට එපා. අපි ගහමු අමුඩ.
    4) ජොකෙක් වගේ පොඩි ඇදුමක් වත් ගෙදරදි මහගන්න බැරිනම් වැඩක් නෑ.

    මීට දාර බයියෙක්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අමුඩෙ ගැනත් වීඩියෝ එකක් දාමු
    😂
    😂

    😂
    😂


    1) ජොබ් එකට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්ඩ ජොක්කු ඕනෙ නෑනේ.
    2) අනිත් එක පිරිමියෙක් උනාම මල්ලි කන්ට්‍රෝල් කර ගන්ඩ පුළුවන් වෙන්ඩ ඕනේ.
    3) අපේ ආදි යක්ඛ මී මුත්තෝ ජොක්කු වෙනුවට අමුඩ ගැහුවේ. පර සුද්දගේ ජොක්කු අපිට එපා. අපි ගහමු අමුඩ.
    4) ජොකෙක් වගේ පොඩි ඇදුමක් වත් ගෙදරදි මහගන්න බැරිනම් වැඩක් නෑ.

    මීට දාර බයියෙක්.
    😂
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,205
    2,407
    113
    Srilanka
    පොඩ්ඩක් ඉවසලා හිටපන්, අර දොස්තර මහත්තයා ඇවිත් හෙලයන්ට ගැලපෙන
    සුපිරි ජොකෙක් ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොඩ්ඩක් ඉවසලා හිටපන්, අර දොස්තර මහත්තයා ඇවිත් හෙලයන්ට ගැලපෙන
    සුපිරි ජොකෙක් ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙයි.
    🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ යන විදියට කඩදාසිත් තහනම් කරයි. :( ඊලඟට කැන්ද කොලෙන් තමයි හදන්න වෙන්නෙ
     
    • Like
    • Haha
    Reactions: SDCR and lasankandy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    😅 ඔක නම් වෙයි වගේ
    කැන්ද ගස් ටිකත් බදුර්දීනුයි චන්ද්‍රසේනයි කපාගෙන ගියාට පස්සට පස්සෙ හෙලුවෙන්ම තමා ඉන්න වෙන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කැන්ද ගස් ටිකත් බදුර්දීනුයි චන්ද්‍රසේනයි කපාගෙන ගියාට පස්සට පස්සෙ හෙලුවෙන්ම තමා ඉන්න වෙන්නෙ


    ඇස් වහන යන්න තියෙන්නෙ එතකොට නම්😅
     
    • Haha
    Reactions: hasithayad

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    පටි ජොකා ද අමුඩෙද වඩා හොඳ?

    අද සමාජයේ අමුඩය ඇන්දෙ ඇයි කියල නොදන්න කම නිසා අමුඩය පහත් කොට සලකල තියෙනව.
    නමුත් එහෙම අමුඩෙට ගරහන එකෙක්ට වත් එහෙනම් පටි ජොක්කු නොහොත් සපෝටර් අඳින්නත් බෑ උං ඒකටත් ගරහන්න ඕනි එහෙම නම්.
    මොකද දෙකෙන්ම වෙන්නෙ එකම කාරිය උනත් මේ දෙකට භාවිතා කරල තියෙන ක්‍රම දෙක අහස පොලව වගේ වෙනස්.
    අන්න ඒ වෙනසදි අපේ ස්වදේශී අමුඩයෙන් ඉතාමත් විශිෂ්ට විදියට ඒ කාර්ය ඉ‍ටු උනත් පටි ජොකාගෙ අතුරු අන්තරා ගොඩයි

    අපි මුලින් බලමු පටි ජොකා අපේ ඇඟට තද වෙන විදිය,

    9Vx1xUy.jpg


    පටි ජොකාගෙ තද ඉලාස්ටික් පටිය මුලින්ම ඉනට තද වෙනව,
    ඒකෙදි ඉනේ සම සම්පීඩනයකට භාජනය වෙනව වගේම සිහින් නහර වලට රුධිර පීඩනය අඩු වීම, වගේම සමහර තැන් වලට වැඩි වීම සිද්ධ වෙනව , මේ නිසා ඒක ගලවපු ගමං එතන රතු වෙලා පාර හිටල තියෙනව දැක ගන්න පුලුවං.
    ඊලඟට තට්ටම් දිගේ ඇවිල්ල ඉකිලියට යටින් යන පටි දෙක , මේ පටි දෙකට කකුලේ කලව මුල, (කකුලේ ගුද මයිල් ඇති තැන) තද වීම සහ දාඩිය උරා නොගැනීම නිසා කැපී යන්න පුලුවං වගේම ඟද වෙනව, සහ මජං වගේ කුනු එකතු වෙනව.

    ඒ වගේම ඉස්සරහ පැත්තෙන් මේකට හිර වෙන්නෙ ඇට දෙක විතරක් නෙමෙයි පයියත් හිර වෙනව,
    මේ ඔක්කොම එකට හිර කරගෙන බර උස්සද්දි හෝ වෙන ක්‍රියාවක් කරද්දි පයියේ සාමාන්‍ය රුධිර ධාරිතාවය සම්පීඩනය හේතුවෙන් අඩු වෙලා පයිය ඇකිලෙනව,
    ජිම් යන කොල්ලො ඔය දුක කියනව ඇහිලත් ඇති සමහර විට.


    දැං අමුඩෙ ගැන බලමු..


    0xQtRrZ.jpg


    අමුඩෙ ගහද්දි ඉනේ නූල බැඳල, අමුඩ ලේන්සුව අරං පස්ස පැත්තෙ පුකේ දාරෙ මැදින් තියල අර නූලට කොනක් යට කරනව, ඊට පස්සෙ අරගෙන ඇට දෙකයි පයියයි හොඳට අහු වෙන විදියට කකුල් දෙක මැදින් අරගෙන අර නූලෙ යටින් දාල ඉස්සරහට කරල විහිදවනව.

    මේකෙදි ශරීරයේ කිසිම අවයවයකට අනවශ්‍ය විදියට තදවීමක් ඇති වෙන්නෙ නෑ.
    පයියේ ලේ ටික තද වෙලා ඇතුලට යන්නෙත් නෑ,
    ලබ්බ බහින්නෙත් නෑ , ඒ වගේම උදේ පාන්දර අව්වෙ අමුඩෙ ගහං වැඩ කරද්දි ඒ මිනිහ පුදුම පෝෂනයක් ලබනව මුලු සිරුරම පිරිසිදු වාතයට සහ ඉර එලියට නිරාවරනය වීමෙන්.

    දැං අමුඩෙ ගහගෙන වැඩ කරන්න සුදුසු පරිසරයක් හැම තැනම නැති උනත්, තාම එහෙම ඉන්න පුලුවං තැං තියෙනව අන්න ඒ තැන ඉඳං අඟලෙන් අඟල අමුඩය භාවිතය ව්‍යාප්ත කල යුතුයි.


    යොමාල්ගේ අඩවිය
     
    • Haha
    Reactions: SDCR