අද ඉදන් ජොක්කු ගෙන්නෙ නෑලු නේ. දේශිය ජොක්කු එනකන් වෙලදපලට. ගෙදරදිම කඩදාසි ජොකෙක් හදාගන්න විදිහ පල්ලෙහා වීඩීයෝ එකෙ තියෙනවා 
අද ඉදන් ජොක්කු ගෙන්නෙ නෑලු නේ. දේශිය ජොක්කු එනකන් වෙලදපලට. ගෙදරදිම කඩදාසි ජොකෙක් හදාගන්න විදිහ පල්ලෙහා වීඩීයෝ එකෙ තියෙනවා
අමුඩෙ ගැනත් වීඩියෝ එකක් දාමු
1) ජොබ් එකට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්ඩ ජොක්කු ඕනෙ නෑනේ.
2) අනිත් එක පිරිමියෙක් උනාම මල්ලි කන්ට්රෝල් කර ගන්ඩ පුළුවන් වෙන්ඩ ඕනේ.
3) අපේ ආදි යක්ඛ මී මුත්තෝ ජොක්කු වෙනුවට අමුඩ ගැහුවේ. පර සුද්දගේ ජොක්කු අපිට එපා. අපි ගහමු අමුඩ.
4) ජොකෙක් වගේ පොඩි ඇදුමක් වත් ගෙදරදි මහගන්න බැරිනම් වැඩක් නෑ.
මීට දාර බයියෙක්.
පොඩ්ඩක් ඉවසලා හිටපන්, අර දොස්තර මහත්තයා ඇවිත් හෙලයන්ට ගැලපෙන
සුපිරි ජොකෙක් ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙයි.
ඊලඟට කැන්ද කොලෙන් තමයි හදන්න වෙන්නෙමේ යන විදියට කඩදාසිත් තහනම් කරයි.ඊලඟට කැන්ද කොලෙන් තමයි හදන්න වෙන්නෙ
කැන්ද ගස් ටිකත් බදුර්දීනුයි චන්ද්රසේනයි කපාගෙන ගියාට පස්සට පස්සෙ හෙලුවෙන්ම තමා ඉන්න වෙන්නෙඔක නම් වෙයි වගේ
කැන්ද ගස් ටිකත් බදුර්දීනුයි චන්ද්රසේනයි කපාගෙන ගියාට පස්සට පස්සෙ හෙලුවෙන්ම තමා ඉන්න වෙන්නෙ