කඩවත-චීනා

Peter Quinn

Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    බොරු කතාවක් නේ.... මොකද කඩවත කඩුවෙල කොටසේ ඉන්නේ Taisei construction, උන් ගාව චීන්නු නෑ, ඉන්නේ ජප්පෝ, පිල්ලෝ, නේපාල් එවුන් විතරයි.... අනික ඉතින් ලංකාවේ මුදලාලියෝ chicken fried rice දීල mutton එකට සල්ලි ගනියි. :P:P:P:P:P