Panadura loading hena only

bak maha akunu enne december walada?ඉතිහාසයේ පලවෙනි වතාවට මේ වගේ පොලව පැලෙන්න පායන කාලෙක වහින්නේ..බලපන් ඒකෙත් හැටි..![]()
බුලත්විටද කන්නෙ, ගංජද ගහන්නෙ ?එහෙත් හරි වැස්ස , මෙහෙත් හරි වැස්ස![]()

මහයියාව කිව්වම මතක් වෙන්නේ කනත්තක්නේ බන්. ඉස්සර රේඩියෝ වල මරණ දැන්වීම් යනකොට අනිවා මහයියාව පොදු සුසාන භුමිය 3 පාරක්වත් කියවෙනවා. හොල්මන් ඇති පොලවේ වැලි ගානට. බුහ්හ් හහ් හා ....ඊයේ මහයියාව නම් යට වුනා. අද වැඩිය නෑ වැස්ස.


බුලත්මද කන්නෙ සුරුට්ටුද බොන්නෙබුලත්විටද කන්නෙ, ගංජද ගහන්නෙ ?![]()
මොකෙද ඕක තිබ්බෙ... න්මීගමුවට තද වැස්සක් වැස්ස
දැං තමා ටිකක් අඩු වුණේ
බුලත්මද කන්නෙ සුරුට්ටුද බොන්නෙ
බූරුවට මතක නෑ![]()