කඩුවෙලට කුඩුවෙන්න වහිනවා...උබලට කොහොමැයි

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඊයේ මහයියාව නම් යට වුනා. අද වැඩිය නෑ වැස්ස.
    මහයියාව කිව්වම මතක් වෙන්නේ කනත්තක්නේ බන්. ඉස්සර රේඩියෝ වල මරණ දැන්වීම් යනකොට අනිවා මහයියාව පොදු සුසාන භුමිය 3 පාරක්වත් කියවෙනවා. හොල්මන් ඇති පොලවේ වැලි ගානට. බුහ්හ් හහ් හා .... :shocked::shocked:
     
    • Wow
    Reactions: Gal_banisa

    AnuradhaRa

    Well-known member
  • මීගමුවට තද වැස්සක් වැස්ස
    දැං තමා ටිකක් අඩු වුණේ

    බුලත්විටද කන්නෙ, ගංජද ගහන්නෙ ? :)
    බුලත්මද කන්නෙ සුරුට්ටුද බොන්නෙ

    බූරුවට මතක නෑ 😅
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මීගමුවට තද වැස්සක් වැස්ස
    දැං තමා ටිකක් අඩු වුණේ


    බුලත්මද කන්නෙ සුරුට්ටුද බොන්නෙ

    බූරුවට මතක නෑ 😅
    මොකෙද ඕක තිබ්බෙ... න්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    හෙට උදේ වෙද්දි යට වෙනවා එහෙනම්.. පොඩි පොදක් ගියත් යට වෙන එකනෙ කඩුවෙල
     
    • Like
    Reactions: MR.YOLO