කඩ කෑම - මුඩු පොල් තෙල්
ඇෆ්ලටොක්සීන් විස වෙන සිමාව ලංකාවේ පොඩ්ඩක් වැඩියෙන් තිබ්බේ ලෝකේ standard එකට වඩා ,
ඒ තියෙද්දිත් ලංකාවේ ඇෆ්ලටොක්සීන් ලිමිට් එකට වඩා අහු වෙලා උසාවි වලින් විකිණීම තහනම් කරද්දී
ආණ්ඩුවේ විධායක සභාපති ඉඳපු පොන්න ත්රස්තවාදියා ඇතුළු cabinet එකේ ත්රස්තවාදියෝ ලිමිට් එක 50x විතර ගානකින් වැඩි කරා .
දැන් දිසා අධිකරණ වල නඩු දාල තහනම් කරන්න බැහැ ලිමිට් එක වැඩි කරපු නිසා . දැන් තියෙන ලිමිට් එකට වඩා වැඩි වෙන්න නම් පුස් කාපු ඒවාම දාන්න වේවි .
පළාත් සභා නැති නිසා පොනිලා වැඩි කරපු විස ලිමිට් එක අඩු කරන්න බැහැ තාම
පළාත් සභා දිනුවම ඇෆ්ලටොක්සීන් ලිමිට් එක අයෙත් අඩු කරයි