කඩ කෑම , සමපෝෂ ,සුපෝෂ , ත්‍රිපෝෂ ,යහපෝෂ කන අය බලන්න

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)

    කඩ කෑම - මුඩු පොල් තෙල්

    ඇෆ්ලටොක්සීන් විස වෙන සිමාව ලංකාවේ පොඩ්ඩක් වැඩියෙන් තිබ්බේ ලෝකේ standard එකට වඩා ,
    ඒ තියෙද්දිත් ලංකාවේ ඇෆ්ලටොක්සීන් ලිමිට් එකට වඩා අහු වෙලා උසාවි වලින් විකිණීම තහනම් කරද්දී

    ආණ්ඩුවේ විධායක සභාපති ඉඳපු පොන්න ත්‍රස්තවාදියා ඇතුළු cabinet එකේ ත්‍රස්තවාදියෝ ලිමිට් එක 50x විතර ගානකින් වැඩි කරා .

    දැන් දිසා අධිකරණ වල නඩු දාල තහනම් කරන්න බැහැ ලිමිට් එක වැඩි කරපු නිසා . දැන් තියෙන ලිමිට් එකට වඩා වැඩි වෙන්න නම් පුස් කාපු ඒවාම දාන්න වේවි .

    පළාත් සභා නැති නිසා පොනිලා වැඩි කරපු විස ලිමිට් එක අඩු කරන්න බැහැ තාම
    පළාත් සභා දිනුවම ඇෆ්ලටොක්සීන් ලිමිට් එක අයෙත් අඩු කරයි
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    වහ පොඩ්ඩක් කෑවට මුකුත් වෙන් නෑ කියල කිව්ව නේද ඒ දවස් වල ලොකු මැඩම් කෙනෙක් ජාතික ප්‍රමිති ආයතනයෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    කඩ කෑම - මුඩු පොල් තෙල්

    ඇෆ්ලටොක්සීන් විස වෙන සිමාව ලංකාවේ පොඩ්ඩක් වැඩියෙන් තිබ්බේ ලෝකේ standard එකට වඩා ,
    ඒ තියෙද්දිත් ලංකාවේ ඇෆ්ලටොක්සීන් ලිමිට් එකට වඩා අහු වෙලා උසාවි වලින් විකිණීම තහනම් කරද්දී

    ආණ්ඩුවේ විධායක සභාපති ඉඳපු පොන්න ත්‍රස්තවාදියා ඇතුළු cabinet එකේ ත්‍රස්තවාදියෝ ලිමිට් එක 50x විතර ගානකින් වැඩි කරා .

    දැන් දිසා අධිකරණ වල නඩු දාල තහනම් කරන්න බැහැ ලිමිට් එක වැඩි කරපු නිසා . දැන් තියෙන ලිමිට් එකට වඩා වැඩි වෙන්න නම් පුස් කාපු ඒවාම දාන්න වේවි .

    පළාත් සභා නැති නිසා පොනිලා වැඩි කරපු විස ලිමිට් එක අඩු කරන්න බැහැ තාම
    පළාත් සභා දිනුවම ඇෆ්ලටොක්සීන් ලිමිට් එක අයෙත් අඩු කරයි

    Bump
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    SLS මහ වේසි ගේ කොම්පැණි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා තියෙන්නේ...🤭 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වේස රනිල් ගැන කතා කරලා වැඩක් නෑ
    ඌට පුටු තණ්හාව විතරයි

    දැන් අනුරයියා මේක රිවර්ස් කරලා නැද්ද?
    මිනිහට මේක කියලා නැද්ද?
     
    • Like
    Reactions: Cypress and Any.key

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113

    සමපෝෂ ,සුපෝෂ , ත්‍රිපෝෂ ,යහපෝෂ කෑවොත් heartburn ඵනවා..ඒක පැය ගාණක් තියෙනවා..ඒක නිසා ඵකක්වත් කන්නේ නෑ..කෙමිකල් දාපු මළ දහ ජරාවල්..තව MDK වගේ ඉඳි අාප්ප පිටිත් ඵහෙමයි..උනුත් මොනා හරි කෙමිකල් ඵකක් දානවා.කෑවොත් hart burn ඵනවා..🤢

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    සමපෝෂ ,සුපෝෂ , ත්‍රිපෝෂ ,යහපෝෂ කෑවොත් heartburn ඵනවා..ඒක පැය ගාණක් තියෙනවා..ඒක නිසා ඵකක්වත් කන්නේ නෑ..මළ දහ ජරාවල්..🤢

    ඇයි ඉතින් එක පෑන් පාරින් වෙනස් කරන්නේ නැත්තේ.
    පොඩි එවුන් පව් නැද්ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    ඇයි ඉතින් එක පෑන් පාරින් වෙනස් කරන්නේ නැත්තේ.
    පොඩි එවුන් පව් නැද්ද?

    ඕවා කරන්න ගියොත් ගෝඨට වුන අනික තමා අනුරටත් වෙන්නේ...මතකනේ වගාවල් කාබනික කරන්න ගිහින් ඉල්ලං කෑවා..😅 අනික දඩිබිඩියේ ඕවා කරන්න බෑ...ටික ටික තමා කරන්න ඕන.ඵකින් ඵක..
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113

    සමපෝෂ ,සුපෝෂ , ත්‍රිපෝෂ ,යහපෝෂ කෑවොත් heartburn ඵනවා..ඒක පැය ගාණක් තියෙනවා..ඒක නිසා ඵකක්වත් කන්නේ නෑ..කෙමිකල් දාපු මළ දහ ජරාවල්..තව MDK වගේ ඉඳි අාප්ප පිටිත් ඵහෙමයි..උනුත් මොනා හරි කෙමිකල් ඵකක් දානවා.කෑවොත් hart burn ඵනවා..🤢

    කන්න කලින් වතුර බොන්න
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    සමපෝෂ ,සුපෝෂ , ත්‍රිපෝෂ ,යහපෝෂ කෑවොත් heartburn ඵනවා..ඒක පැය ගාණක් තියෙනවා..ඒක නිසා ඵකක්වත් කන්නේ නෑ..කෙමිකල් දාපු මළ දහ ජරාවල්..තව MDK වගේ ඉඳි අාප්ප පිටිත් ඵහෙමයි..උනුත් මොනා හරි කෙමිකල් ඵකක් දානවා.කෑවොත් hart burn ඵනවා..🤢
    මටත් එනව. මහත් වෙන්න ට්‍රයි කරන දවස්වල කෑවා . දැන් කන්නෙ නැ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    මටත් එනව. මහත් වෙන්න ට්‍රයි කරන දවස්වල කෑවා . දැන් කන්නෙ නැ
    ගෙදරට waga karana ungen corn ata , mun , soya ganin ewa ta hal tikak dala molata diyan gedra hadan kapan