කතරගම trip එකක්?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන්ලා, අප්‍රේල් අවුරුදු සතියේ කතරගම යන්න කියලා හිතන් ඉන්නේ. දවස් 3ක් (night 2ක්) ඉන්න කියලා තමයි හිතන් ඉන්නේ. කිරිවෙහෙර, සෙල්ල කතරගම හැරුනම යන්න තියෙන තැන් මොනවද?
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    යාල සෆාරියක් යමන්.. උදේම 6 වෙනකොට ටිකට්ගන්න තැනට යන්න කතා කරගනින් සෆාරි ජීප් කාරය එක්ක.. ඉන්න හොටෙල් එකටම ජීප් එකට එන්න කියපන්.. උදෙන්ම ගියාම සත්තු බලන්න පුලුවන්.. telescope පොඩි එකක් හරි තියෙනවනම් අරන් යමන්.. කැමරාවකුත් තියෙනවනම් අරන් යමන් :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    යාල, සිතුල්පව්ව, කිරින්ද, තිස්සමහාරාමය
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    යාල සෆාරියක් යමන්.. උදේම 6 වෙනකොට ටිකට්ගන්න තැනට යන්න කතා කරගනින් සෆාරි ජීප් කාරය එක්ක.. ඉන්න හොටෙල් එකටම ජීප් එකට එන්න කියපන්.. උදෙන්ම ගියාම සත්තු බලන්න පුලුවන්.. telescope පොඩි එකක් හරි තියෙනවනම් අරන් යමන්.. කැමරාවකුත් තියෙනවනම් අරන් යමන් :yes::yes::yes::yes::yes:

    Safari Jeep ekakata Kiyak wage Yanawada machan
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Safari Jeep ekakata Kiyak wage Yanawada machan

    5000 i ban.. :yes: ජීප් එකට 10ක් විතර දාන්න පුලුවන්...

    අපි ගියා බන් මේ පෙබරවාරි අන්තිම.. දූවිලි නම් ටිකක් තියෙනව බන්.. නහය වහ ගන්න ලේන්සු හරි මාස්ක් හරි අරන් යමන් යාල යනකොට.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    යාල යනවනම් පලටූපාන නැතුව අනෙක් තැනින් යන්න. මට නම් මතක නැහැ. කතරගම සිතුල්පව්ව පාරෙ තියන entrance එක. ඕකෙ වාහන අඩුයි. සත්තු බලන්න ලේසියි කියලා වනජීවි එකෙන් එක්කෙනෙක් කිව්වා.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සිතුල්පව්ව වැඩසිටිකන්ද ලක්ශ්මි දේවාලේ යාල
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    යාල යනවනම් පලටූපාන නැතුව අනෙක් තැනින් යන්න. මට නම් මතක නැහැ. කතරගම සිතුල්පව්ව පාරෙ තියන entrance එක. ඕකෙ වාහන අඩුයි. සත්තු බලන්න ලේසියි කියලා වනජීවි එකෙන් එක්කෙනෙක් කිව්වා.

    Katagamuwa Entrance ;).