කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    ඒ ආවෙ හේතුවක් නිසා ආය ජේසුතුමාතමා එනව කියල තියෙන්නෙ
    ඊලග ප්‍රශ්නය - එතකොට දෙයියෝ මවලා තියෙන්නේ යුදෙව්වෝ විතරද?

    ඊලග ප්‍රශ්නය - ඇයි යුදෙව්වෝ ජේසුතුමාව දෙවිකෙනෙක් විදිහට පිලිනොගන්නේ?

    ඊලග ප්‍රශ්නය - එතකොට එදා ජේසුතුමා මේ ලෝකෙට ආවේ මොන හේතුවටද?

    ඊලග ප්‍රශ්නය - බුදු දහම ගැන ඇසුපිරු තැන් තිබුනට, ජේසුතුමාගේ කාලේ කසාද ගැන දන්නේ නෑ ගූගල් කරලා බලන්න ඕන කියන්නේ ඇයි?

    ඊලග ප්‍රශ්නය - ජෝසප් තුමා හා මරිය තුමිය පස්සේ කාලේ ලමයි හදන එක වරදක් නෑ නම්, ජේසුතුමාත් ජෝසප්තුමාගේ දරුවෙක් වෙන්න බැරිද එතකොට?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමාගෙත් ජෝසප්තුමාගෙත් නම් එක ලග යන්නේ, පියා හා පුතා සම්බන්ධය හින්දා වෙන්න බැරිද?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා කුසපිලිසිද ගෙන ඉන්නකොට මරියතුමිය කන්‍යාවියක් කියලා හරියටම කිව්වේ කවුද?

    ඊලග ප්‍රශ්නය - ඒ කාලයේ හැටියට ජෝසප්තුමා හා කසාද බැදීමකින් තොරව දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ඒක වහගන්න මරියතුමිය බොරුවක් කිව්වා වෙන්න බැරිද?

    ඊලග ප්‍රශ්නය - මිනිස්සුන්ට ආදරේ හරි හමන් දෙවිකෙනෙක් නම් ඇයි ජජ්මන්ට් දිනයක් එනකන්ම විතරක් බලාගෙන ඉන්නේ..?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    තට්ටයා මුල ටිකේ කියන සීන් ටිකනම් ඇත්ත. ඕවා ඉතින් ශද්දාව ඇති කරන්න පස්සේ කාලෙක add කරපු දේවල්. ලොවෙත් වෙන්න බැරි සීන්නේ

    ටික වෙලාවකින්නම් තට්ටයා රැඩිකල් හාමුදුරුවෝ සීන් එකට enter වෙනවා. Expalin කරන්න පුළුවන් දේවලුත් බොරු අරක මේක ගගා හැමිනෙනවා.
    රැඩිකල් හාමුදුරුවෝ සීන් එක කොහොමත් සල්ලි හොදට ගරන්න පුළුවන් සීන් එකක්. Cult එකක් හදාගෙන හොර රෙද්දක් අටවගෙන ආතල් එකේ ඉන්න තියෙන්නෙ.

    ඔයවගේ මිනිස්සුන්ව අන්දන්න හදපු මෝඩ කතා හැම ආගමේම තියෙනවා. අනිත් ආගම් වලත් ඔලුවෙන් හිතන උන් ඔය මෝඩ කතා පිලිගන්නේ නෑ
     
    • Like
    Reactions: Naughtykolla48

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,523
    113
    colombo
    ඊලග ප්‍රශ්නය - එතකොට මේරි මැග්දලේනා එක්ක ජේසුතුමා යහන් ගතවෙලාම නැද්ද?

    ඊලග ප්‍රශ්නය - එහෙම යහන්ගත වෙලා නැත්තන්, ඇයි මේරි මැග්දලේනා ජේසුතුමා පස්සෙන් ගියේ හා ඇයි ජේසුතුමා ඒකට ඉඩදුන්නේ..?

    ඊලග ප්‍රශ්නය - ඒකාලේ වෙච්ච දේව හාස්කම් දැන් වෙන්නේ නැත්තේ ඇයි..

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මවපු දෙයියෝ මැරිලද තාම පනපිටින් ඉන්නවද?

    ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා මරිය තුමිය කසාද බැදලා හිටියේ නැත්තන් ඇයි මරිය තුමිය පස්සෙන් ගියේ?

    ඊලග ප්‍රශ්නය - මොකද්ද මරිය තුමිය හා ජෝසප් තුමා අතර සම්බන්ධය දෙයියෝ ජේසුතුමා බඩට එන්න කලින්?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා ඉපදුනාට පස්සේ ඇයි මරියතුමිය ජෝසප්තුමාට ලමයි හදන්න ඉඩ දුන්නේ..

    ඊලග ප්‍රශ්නය - මරිය තුමිය ලමයි හැදුවා නම් ඇයි එතුමියව කන්‍යාවියක් විදිහට සලකන්නේ..

    ඊලග ප්‍රශ්නය - හරියට අනික් ඔක්කොම කියලා තියෙන එකේ ඇයි ඒ කාලේ කසාද තිබ්බද නැද්ද කියල සදහනක් නැත්තේ?

    ඊලග ප්‍රශ්නය - දැන් ඉන්න මිනිස්සු ඕනේ ඕනේ විදිහට ජීවත් වෙනවා නම් ඇයි දැන් දෙයියොන්ට බැරි හරි විසදුමක් දෙන්න?

    ඊලග ප්‍රශ්නය - මිනිස්සු මිනීමරා ගන්නවා, රටවල් අතර යුද්ධ, ඇයි බැරි දෙයියොන්ට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසදන්න?

    ඊලග ප්‍රශ්නය - ඇයි දේව හාස්කම් වලින් දෙයියෝ ජේසුතුමා වගේ දරුවෝ නැවත නැවත මේ ලෝකෙට එවන්නේ නැත්තේ?
    දෙවියෝ එන්නේ කාලෙන් කාලෙට.
    මුලින්ම මවන්න ආව adam eva
    ඊට පස්සේ Abraham ගෙ කාලේ ආව
    ඊට පස්සේ ආවේ මොසෙස් ගෙ කාලේ
    ඊට පස්සේ ජේසුගේ කාලේ

    ඒක නිසා අපිට හිතන්න පුළුවන් දෙවියන්ට වෙන වැඩ ගොඩක් තියෙනවා කියලා
    සමහර විට වෙන ලෝක වල මවන වැඩ ඇති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,517
    100,689
    113
    සරලයි. විනිශ්චයට
    එතකොට ඔතන ජීවත් වෙලා ඉන්න අයට අමතරව මැරුණ අයටත් එක්කද? නැත්තං ඒ අය ඒ වෙනකොටත් අපායේ හරි දිව්‍යලෝකේ හරි ගිහිං ඉවරද
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    දෙවියෝ එන්නේ කාලෙන් කාලෙට.
    මුලින්ම මවන්න ආව adam eva
    ඊට පස්සේ Abraham ගෙ කාලේ ආව
    ඊට පස්සේ ආවේ මොසෙස් ගෙ කාලේ
    ඊට පස්සේ ජේසුගේ කාලේ

    ඒක නිසා අපිට හිතන්න පුළුවන් දෙවියන්ට වෙන වැඩ ගොඩක් තියෙනවා කියලා
    සමහර විට වෙන ලෝක වල මවන වැඩ ඇති
    hari eakata uththare hambuna, anik ewatath uththara dennako..

    ඒ ආවෙ හේතුවක් නිසා ආය ජේසුතුමාතමා එනව කියල තියෙන්නෙ
    සමහර ප්‍රශ්න මග ඇරිලද නැත්තන් උවමනාවෙන්ම මග ඇරලද
    ------ Post added on Oct 26, 2023 at 2:06 PM

    දෙවියෝ බේරගන්න බලාගෙන ඉන්න ඉශ්‍රායලේ යුදෙව්වෝ කියන්නේ මෙහෙම..

    ------ Post added on Oct 26, 2023 at 2:25 PM
     
    • Like
    Reactions: Podi puthas

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,523
    113
    colombo
    hari eakata uththare hambuna, anik ewatath uththara dennako..
    alens.jpg
     
    ජේසු දෙවියන් කියන කොලෙන් වහල අවිහිංසාව මෛත්‍රීය පතුරුවන්න උත්සාහ කලේ.
    යුදෙව්වන්ගේ මතයට උන්ගේ දරුණු නීති වලට පටහැනි නිසා උන් ජේසුව මරුවා.
    කොහොමත් son of god කතාව ජේසු මිනිස්සු අතරට යන්න කියපු බොරුවක් වෙන්න ඕන.
    එක්කෝ පරණ ගිවිසුමේ කතා වල දෙවියා මැරිලා හරි විශ්‍රාම ගිහින් අලුත් දෙවියෙක් තමයි ජේසුව එවල තියෙන්නේ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    ජේසු දෙවියන් කියන කොලෙන් වහල අවිහිංසාව මෛත්‍රීය පතුරුවන්න උත්සාහ කලේ.
    යුදෙව්වන්ගේ මතයට උන්ගේ දරුණු නීති වලට පටහැනි නිසා උන් ජේසුව මරුවා.
    කොහොමත් son of god කතාව ජේසු මිනිස්සු අතරට යන්න කියපු බොරුවක් වෙන්න ඕන.
    එක්කෝ පරණ ගිවිසුමේ කතා වල දෙවියා මැරිලා හරි විශ්‍රාම ගිහින් අලුත් දෙවියෙක් තමයි ජේසුව එවල තියෙන්නේ.
    එහෙනම් ඉතිං ඔය කියන විදිහට කතෝලික ආගම තනිකරම බොරුවක්නේ..
    දෙවෙනි වෙන්නේ ඉස්ලාම් ආගමට විතරයි

    ඒක තමා මුන් මේ දෙපරැන්දේ දාගෙන බුදු දහමට ගහන්නේ... :lol:
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,523
    113
    colombo
    එහෙනම් ඉතිං ඔය කියන විදිහට කතෝලික ආගම තනිකරම බොරුවක්නේ..
    දෙවෙනි වෙන්නේ ඉස්ලාම් ආගමට විතරයි

    ඒක තමා මුන් මේ දෙපරැන්දේ දාගෙන බුදු දහමට ගහන්නේ... :lol:
    යුරෝපේ ආගම් ඔක්කොම බොරු දෙවිවරු වටේ ගොතලා තියෙන්නේ.
    ග්‍රීක රෝම වයිකින් ඊජිප්තු වගේ හෙන දෙවිවරු සෙට් එකක් ඉන්නවා.

    යුදෙව් ඉස්ලාම් වල එක දෙවියයි.
    පිළිම රූප මුකුත් නෑ.
    ඔය බයිබලයේ ගොඩක් කතා එහෙම යුදෙව්වෝ Babylon වල Egypt වල වහල්ලු විදිහට ඉන්නකොට අහපු කතා
    උන්ව බේරාගෙන පොරොන්දු දේශයට අරන් යන එහෙම නැත්තම් අදිරාජ්‍යයෙන් ගලවගන්න රජ කෙනෙක් එනවා වගේ කතා.
    ඒවා ලියපු එවුන් දිවැසිවරු.

    හැබැයි පෙරදිග ආගම් ගොඩක් අද්යාත්මික පැත්තට බරව තියෙන්නේ.
    බුදු හාමුදුරුවෝ හිටිය කාලේ ගොඩක් අය සත්‍ය සොයන්න උත්සාහ කරලා තියෙනවා ෂඩ් ශාස්තුවරු වගේ.
    ඊට කලිනුත් භාවනා ක්‍රම තිබිල තියෙනවා
    ඒ මිනිස්සු යුරෝපේට මැද පෙරදිගට සාපේක්ෂව ගොඩක් සාමකාමිව සහ සවබාග්‍යයෙන් ඉදල තියෙනවා.

    ඒබ්‍රහමික ආගම් පස්සේ බලෙන් ව්‍යාප්ත කලාට ඒවාට බුදු දහමට තියා වෙන කිසිම පෙරදිග දහමකට ලංවෙන්න වත් බෑ
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඊලග ප්‍රශ්නය - එතකොට මේරි මැග්දලේනා එක්ක ජේසුතුමා යහන් ගතවෙලාම නැද්ද?

    ඊලග ප්‍රශ්නය - එහෙම යහන්ගත වෙලා නැත්තන්, ඇයි මේරි මැග්දලේනා ජේසුතුමා පස්සෙන් ගියේ හා ඇයි ජේසුතුමා ඒකට ඉඩදුන්නේ..?

    ඊලග ප්‍රශ්නය - ඒකාලේ වෙච්ච දේව හාස්කම් දැන් වෙන්නේ නැත්තේ ඇයි..

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මවපු දෙයියෝ මැරිලද තාම පනපිටින් ඉන්නවද?

    ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා මරිය තුමිය කසාද බැදලා හිටියේ නැත්තන් ඇයි මරිය තුමිය පස්සෙන් ගියේ?

    ඊලග ප්‍රශ්නය - මොකද්ද මරිය තුමිය හා ජෝසප් තුමා අතර සම්බන්ධය දෙයියෝ ජේසුතුමා බඩට එන්න කලින්?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා ඉපදුනාට පස්සේ ඇයි මරියතුමිය ජෝසප්තුමාට ලමයි හදන්න ඉඩ දුන්නේ..

    ඊලග ප්‍රශ්නය - මරිය තුමිය ලමයි හැදුවා නම් ඇයි එතුමියව කන්‍යාවියක් විදිහට සලකන්නේ..

    ඊලග ප්‍රශ්නය - හරියට අනික් ඔක්කොම කියලා තියෙන එකේ ඇයි ඒ කාලේ කසාද තිබ්බද නැද්ද කියල සදහනක් නැත්තේ?

    ඊලග ප්‍රශ්නය - දැන් ඉන්න මිනිස්සු ඕනේ ඕනේ විදිහට ජීවත් වෙනවා නම් ඇයි දැන් දෙයියොන්ට බැරි හරි විසදුමක් දෙන්න?

    ඊලග ප්‍රශ්නය - මිනිස්සු මිනීමරා ගන්නවා, රටවල් අතර යුද්ධ, ඇයි බැරි දෙයියොන්ට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසදන්න?

    ඊලග ප්‍රශ්නය - ඇයි දේව හාස්කම් වලින් දෙයියෝ ජේසුතුමා වගේ දරුවෝ නැවත නැවත මේ ලෝකෙට එවන්නේ නැත්තේ?
    ubath huthigema puthek

    යුරෝපේ ආගම් ඔක්කොම බොරු දෙවිවරු වටේ ගොතලා තියෙන්නේ.
    ග්‍රීක රෝම වයිකින් ඊජිප්තු වගේ හෙන දෙවිවරු සෙට් එකක් ඉන්නවා.

    යුදෙව් ඉස්ලාම් වල එක දෙවියයි.
    පිළිම රූප මුකුත් නෑ.
    ඔය බයිබලයේ ගොඩක් කතා එහෙම යුදෙව්වෝ Babylon වල Egypt වල වහල්ලු විදිහට ඉන්නකොට අහපු කතා
    උන්ව බේරාගෙන පොරොන්දු දේශයට අරන් යන එහෙම නැත්තම් අදිරාජ්‍යයෙන් ගලවගන්න රජ කෙනෙක් එනවා වගේ කතා.
    ඒවා ලියපු එවුන් දිවැසිවරු.

    හැබැයි පෙරදිග ආගම් ගොඩක් අද්යාත්මික පැත්තට බරව තියෙන්නේ.
    බුදු හාමුදුරුවෝ හිටිය කාලේ ගොඩක් අය සත්‍ය සොයන්න උත්සාහ කරලා තියෙනවා ෂඩ් ශාස්තුවරු වගේ.
    ඊට කලිනුත් භාවනා ක්‍රම තිබිල තියෙනවා
    ඒ මිනිස්සු යුරෝපේට මැද පෙරදිගට සාපේක්ෂව ගොඩක් සාමකාමිව සහ සවබාග්‍යයෙන් ඉදල තියෙනවා.

    ඒබ්‍රහමික ආගම් පස්සේ බලෙන් ව්‍යාප්ත කලාට ඒවාට බුදු දහමට තියා වෙන කිසිම පෙරදිග දහමකට ලංවෙන්න වත් බෑ
    paka thama
    ------ Post added on Oct 26, 2023 at 7:07 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එතකොට ඔතන ජීවත් වෙලා ඉන්න අයට අමතරව මැරුණ අයටත් එක්කද? නැත්තං ඒ අය ඒ වෙනකොටත් අපායේ හරි දිව්‍යලෝකේ හරි ගිහිං ඉවරද
    මැරුනයින් පස්සෙ අපිට යන්න තැන් තුනක් තියෙනවා.

    ස්වර්ගය
    ශුද්ද ගිනි ස්තානය
    පාතාලය

    මැරෙන අය ඒ ඒ කෙනාගෙ කල්ක්‍රියාවෙ හැටියට ඒ ඒ තැන් වලට යනවා. ඒක තාවකාලික සිදුවීමක්. සදාකාලික විනිශ්චය දෙනකොට තමයි තමන් ඉන්න තැන ස්තීර වෙන්නෙ. ශුද්ද ගිනි ස්තානයේ ඉන්න අය ස්වර්ගස්ත වෙනවා.
    පාතාලයට යන අය සදාකාලිකව එයට වැටෙනවා.

    මිනිස්සු උපතින්ම පාපකාරී නම් අහවල් එකද විනිශ්චය කරන්නේ

    මිනිස්සු නිකම්ම නෙවෙයිනෙ ජන්ම පාපය ලැබුවෙ. හේතුවක් ඇතුව.
    දෙවියන් අපිව මවා තිබෙන්නෙ "free will" එක සමගයි යාලුවා. ඒ නිසා අපි කරන දේවල් වලට වගකීම අපේ.

    P.s. මම කියනදේවල් වල වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මමත් දන්න තරමින් තමයි මේවා කියන්නෙ වැරදි වැටහීම් නැති කරන අදහසින්. වැරදි දෙයක් ඇත්තොත් සමා වෙත්වා.
     
    Last edited:
    • Like
    Reactions: Naughtykolla48

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    භාශාව සමාන නිසා එකම වචන දාන්න ඇති... පාලි වලනම් තියෙන්නේ වෙනම වචන... අනික අපි අහලා තියෙනවා බුදු කෙනෙක් කතා කරන්නේ මල භාශාවකින් කියලා.... සංස්කෘත නේද කතා කලේ... එතකොට ඒක වෙන වෙන භාශා වලට පරිවර්තනය කරනකොට තමා මං හිතනේ මේ සමාන කම එන්නෙ ඇත්තේ....
    වෙලාවට ලග වචන දාලා හරි ඕක සිංහල හැරෙව්වේ
    නැත්තම් මට කවදාවත් බුද්ධාගම නම් ඉගෙන ගන්න වෙන්නෙ නැහැ
    පාලි එහෙම ඉගෙන ගන්න ලේසිත් නැහැනෙ
     
    • Like
    Reactions: Naughtykolla48

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,298
    3,897
    113
    මැරුනයින් පස්සෙ අපිට යන්න තැන් තුනක් තියෙනවා.

    ස්වර්ගය
    ශුද්ද ගිනි ස්තානය
    පාතාලය

    මැරෙන අය ඒ ඒ කෙනාගෙ කල්ක්‍රියාවෙ හැටියට ඒ ඒ තැන් වලට යනවා. ඒක තාවකාලික සිදුවීමක්. සදාකාලික විනිශ්චය දෙනකොට තමයි තමන් ඉන්න තැන ස්තීර වෙන්නෙ. ශුද්ද ගිනි ස්තානයේ ඉන්න අය ස්වර්ගස්ත වෙනවා.

    මිනිස්සු නිකම්ම නෙවෙයිනෙ ජන්ම පාපය ලැබුවෙ. හේතුවක් ඇතුව.
    දෙවියන් අපිව මවා තිබෙන්නෙ "free will" එක සමගයි යාලුවා. ඒ නිසා අපි කරන දේවල් වලට වගකීම අපේ.

    P.s. මම කියනදේවල් වල වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මමත් දන්න තරමින් තමයි මේවා කියන්නෙ වැරදි වැටහීම් නැති කරන අදහසින්. වැරදි දෙයක් ඇත්තොත් සමා වෙත්වා.
    මම දන්න විදිහට ජේසු ඕන වෙන්නෙ ඔය පාපයෙන්ද මොකෙන්ද එකෙන් මිනිස්සුන්ට ගැලවෙන්න බැරි හින්දා
    මිනිස්සුන්ට ගැලවෙන්න පුලුවන්නම් ජේසු එන්න ඕන නෑ
    එතකොට ඔය free will ද මොකද්ද එක තියෙන්නෙ ජේසුව පිලිගන්නවද නැද්ද කියන එකට නැතුව හොඳ නරක දෙක තෝරගන්න නෙමෙයි
    ඒක තමයි ක්‍රිස්තියානි රටවල් පිස්සුවෙන් වගේ ආගම ප්‍රචාරය කරන්න උනන්දු වෙන්නෙ මොකද ජේසුගෙ පණිවිඩය අහන්න අහන්න කෙනෙක්ට අවස්ථවක් ලැබෙන්නෙ නැත්නම් එයාට විමුක්තියක් නොලැබෙන නිසා.
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    ubath huthigema puthek

    paka thama
    ------ Post added on Oct 26, 2023 at 7:07 PM
    ඈ මෝඩ පකයෝ, ප්‍රශ්නයක් ඇහුවම උත්තර දියන්,
    උඹේ අම්මවයි, උඹේ ජාතකෙයි මෙතෙන්ට ඇද ගන්නේ නැතුව..
    හරි හමන් උත්තරයක් දෙන්න බැරි නම් කටයි පූකයි වහගෙන පාඩුවේ බලාගෙන ඉදපන්කො
     
    • Haha
    Reactions: Bitter Truth