කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,353
    2,225
    113
    අහසින් යන එක සංස්කෘතියක් වෙන්නෙ කොහොමද? ☝️ :-D

    සාහිත්යයි, දර්ශනයයි කියන්නෙ දෙකක්නෙ...ඔතන සාහිත්යට සන්ස්කෘතිය බලපානවනෙ.

    හේතුඵලවාදය බුදුහාමුදුරුවන්ට කලින් තිබුන මතවාදයක්. පටිච්චසමුප්පාදය බුදුහාමුදුරුවො දෙසපු දෙයක්.

    දෙකම එකයි කියල කැමති නම් හිතාගන්න.☝️:-D

    දැන් ඔතන බුදුන්ට කලින් තිබුන හේතුපල වාදයයි, බුදින් කියපු හේතුපල වාදයයි එකක්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ වෙනකල් දැනගෙන හිටියේ නෑ නේද ජයිනයෝ යි හින්දුනුයි හේතු ඵල වාදය දැනගෙන හිටිය කියල.

    බුදුහාමුදුරුවෝ හේතුඵල වාදය දෙසපු සුත්‍රය දාන්න බලන්න
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,225
    113
    මේ වෙනකල් දැනගෙන හිටියේ නෑ නේද ජයිනයෝ යි හින්දුනුයි හේතු ඵල වාදය දැනගෙන හිටිය කියල.

    ඔක විතරක් නෙවේ, උන්ගෙ නිවනත් තියෙනව...වැඩෙ කියන්නෙ සමහර මොඩයො එවා බුදුන් පෙන්නන නිවන කියලත් හිතාගෙන ඉන්නවනෙ...

    මම කලින් කිව්ව වගෙ, මට නම් දාන්න තියෙන්න, පටිච්ච සමුප්පාද දේශනාවම තමයි හේතුපල වාදයට මොකද දෙකම එක නිසා..

    දැන් ආයෙත් අහන්නෙ ඔබතුමා කියන්නකො බලන්න

    "දැන් ඔතන බුදුන්ට කලින් තිබුන හේතුපල වාදයයි, බුදින් කියපු හේතුපල වාදයයි එකක්ද?"
     
    පටිච්ච සමුප්පාදය කියන්නෙ හෙතුපලවාදයට කියන තව නමක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඒක එහෙමයි කියල කියපු තැන පෙන්නන්න පුළුවන් නම්
     
    • Haha
    Reactions: S_M_S

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,225
    113
    පටිච්ච සමුප්පාදය කියන්නෙ හෙතුපලවාදයට කියන තව නමක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඒක එහෙමයි කියල කියපු තැන පෙන්නන්න පුළුවන් නම්

    බුදු හාමුදුරුවො වෙනම හේතුපල වාදයක් පෙන්නල නැ..නැති එකක් පෙන්නනෙ කොහොමද...ඔයානෙ කියන්නෙ තියෙනව කියල...ඉතින් ඔයා පෙන්නන්න...

    තාම අහපු ප්‍රශ්නෙටත් උත්තර නැ නෙ ඉතින් :no:

    "දැන් ඔතන බුදුන්ට කලින් තිබුන හේතුපල වාදයයි, බුදින් කියපු හේතුපල වාදයයි එකක්ද?"
     
    • Like
    Reactions: S_M_S

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    බුදු හාමුදුරුවො වෙනම හේතුපල වාදයක් පෙන්නල නැ..නැති එකක් පෙන්නනෙ කොහොමද...ඔයානෙ කියන්නෙ තියෙනව කියල...ඉතින් ඔයා පෙන්නන්න...

    තාම අහපු ප්‍රශ්නෙටත් උත්තර නැ නෙ ඉතින් :no:

    "දැන් ඔතන බුදුන්ට කලින් තිබුන හේතුපල වාදයයි, බුදින් කියපු හේතුපල වාදයයි එකක්ද?"
    උබේ මෝඩකමට නෝ මෙඩිසින්
     
    • Like
    Reactions: ek_rosh

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු හාමුදුරුවො වෙනම හේතුපල වාදයක් පෙන්නල නැ..නැති එකක් පෙන්නනෙ කොහොමද...ඔයානෙ කියන්නෙ තියෙනව කියල...ඉතින් ඔයා පෙන්නන්න...

    තාම අහපු ප්‍රශ්නෙටත් උත්තර නැ නෙ ඉතින් :no:

    "දැන් ඔතන බුදුන්ට කලින් තිබුන හේතුපල වාදයයි, බුදින් කියපු හේතුපල වාදයයි එකක්ද?"
    ඔය කතා දෙක එකිනෙකට ගැලපෙන්නෙ නෑ කියල තේරෙන්නෙ නැද්ද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පෝ අන්තිමට සමන්තබද්‍ර හාමුදුරුවෝ සරණ ගියා.🤣🤣🤣කොහොමද අැඳගත්ත අැන්ඳිල්ල.🤣🤣🤣🤣🤣🤣.පව් ඕයි තමුසෙලා.ඉතිං හිතපංකෝ ජනපතිවරණයක් තොපි කොහොම දිනන්නද.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👇

    https://elakiri.com/threads/ආතල්-ගනයා.2128536/
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,916
    2,523
    113
    colombo
    මේ වෙනකල් දැනගෙන හිටියේ නෑ නේද ජයිනයෝ යි හින්දුනුයි හේතු ඵල වාදය දැනගෙන හිටිය කියල.

    බුදුහාමුදුරුවෝ හේතුඵල වාදය දෙසපු සුත්‍රය දාන්න බලන්න
    ඔයා බුදු දහම වැරදි කියලා කියනවා
    අහසින් යන ඒවා බොරු නිසා අනිත් ඒවත් බොරුයි කියනවා.
    හරි එහෙමයි කියමුකෝ බුදුන් වහන්සේ කියපු පලියට විශ්වාස කරන්න එපා කියල උන්වහන්සේම කියලා තියනවනේ.

    දැන් ඔයා පැනල යන්නේ නැතුව ගොන් කතා කියන්නේ නැතුව කෙලින් කියන්නකෝ ඔයා විශ්වාස කරන දේ මොකද්ද?
    ජීවයක් ඇතිවෙන්නේ කොහොමද
    මවලද නිකන්මද
    ඒක මැරුණට පස්සේ මොකද වෙන්නේ
    පින් පව් තියේද
    විනිශ්චයක්‌ තියේද
    පව් සමාව දෙනවද කව්රුහරි
    පැහැදිලි උත්තර ඕන
    ඉගෙනගන්න අහන්නේ සිරාවටම
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා බුදු දහම වැරදි කියලා කියනවා
    අහසින් යන ඒවා බොරු නිසා අනිත් ඒවත් බොරුයි කියනවා.
    හරි එහෙමයි කියමුකෝ බුදුන් වහන්සේ කියපු පලියට විශ්වාස කරන්න එපා කියල උන්වහන්සේම කියලා තියනවනේ.
    :yes:
    දැන් ඔයා පැනල යන්නේ නැතුව ගොන් කතා කියන්නේ නැතුව කෙලින් කියන්නකෝ ඔයා විශ්වාස කරන දේ මොකද්ද?
    මම බෞද්ධ පවුලක ඉපදිලා, බුද්ධාගම ඉගෙනගත්ත, තවමත් ඉදලහිටල පංසලටත් යන ආගමිකයෙක් නොවන කෙනෙක්. ආගම උපතින් ලැබෙන්න ඕන දෙයක් නොවෙයි කියන එක තමයි මගේ අදහස. කවුරු හරි තමන්ගේ ආගම හරි කියල මට ඒත්තු ගන්නපු දවසක ඒ ආගමට යනවා. මේ ප්‍රශ්න අහන්නෙත් ඒකයි.
    ජීවයක් ඇතිවෙන්නේ කොහොමද
    මවලද නිකන්මද
    ප්‍රධාන ආගම් කිසිම එකක් ජිවය ඉබේ හටගත්ත කියන්නෙ නෑ. මම හිතන්නෙ ඉබේ හටගන්න ඇති කියල.
    එහෙම නෑ දෙයියො මැව්වා / ආබස්සර ලෝකෙන් ඇවිත් හැල් කකා හිටියා කියල කෙනෙක් කියනවා නම් ඒක මට පිලිගන්නන්න ඕන.
    ඒක මැරුණට පස්සේ මොකද වෙන්නේ
    නිවන් යනවා. එහෙම නෙවෙයි කියනවා නම් ඒක මට පිලිගන්නන්න ඕන.
    හරියටම දැනගන්න මැරුණ කෙනෙක් ගෙන් අහන්න ඕන.

    පින් පව් තියේද
    මේකට දිග උත්තරයක් දෙන්න වෙනවා. කෙටියෙන් කියනවා නම් බුද්ධාගමේ කර්ම සංකල්පය 100%ක් පිලිගන්නේ නෑ
    විනිශ්චයක්‌ තියේද
    පව් සමාව දෙනවද කව්රුහරි
    මේ ප්‍රශ්න අහන්නෙ මම අබරන්ගේ ආගමක් අදහනවා ඇති කියල හිතාගෙන වෙන්න ඇති.
    අබරන්ගේ පව් සංකල්පය හරි කියල මම හිතන්නෙ නෑ.

    පැහැදිලි උත්තර ඕන
    ඉගෙනගන්න අහන්නේ සිරාවටම
    මගේ උත්තරවලින් ඉගෙන ගන්නවාට වඩා හොඳයි පොත්පත් කියවලා තමන්ගේ දැනුම වැඩිකර ගන්න එක. කෙනෙක් බෞද්ධ පොත්පත් විතරක්ම කියෙව්වොත් මොකද වෙන්නෙ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නිවන් යනවා. එහෙම නෙවෙයි කියනවා නම් ඒක මට පිලිගන්නන්න ඕන.හරියටම දැනගන්න මැරුණ කෙනෙක් ගෙන් අහන්න ඕන.

    මෙතන ටොප්කොල්ලගෙ දුර්වලතාවයක් දකිනවා. ටොප්කොල්ලට අනුව මරණය කියන සිද්ධියේ අවසානය ගැන ටොප්කොල්ලා අවසාන නිගමනයකට එන්න හදන්නේ තව කෙනෙක්ගෙ වචන මාත්‍රයකිංම පමණක් වීම. බුදුහාමුදුරුවො උපදෙස් දෙන්නෙ තව කෙනෙක්ගෙ වචන මාත්‍රය හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්. ඒ නිසා තමන්ම අත්විඳලා බලන්න කියලා.

    Edited

    සමහරවිට ඉහත දුර්වලතාවය ටොප්කොල්ලාගෙ මුලුමහත් දර්ශනයේම දුර්වලතාවයක් වෙන්නත් ඉඩ තියනවා.ඒ කොහොම වෙතත් ඉහත ප්‍රකාශය මුල්කරගත්තම ටොප්කොල්ලා කියන දේවල් පිලිගැනීමෙදි ලොකු ගැටළුවක් මතුවෙනවා. මෙයා ප්‍රකාශ කරන දෙය තමන්ටම අත්දකින්න ක්‍රමයක් පෙන්වන්නෙ නැතැය කියලා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන ටොප්කොල්ලගෙ දුර්වලතාවයක් දකිනවා. ටොප්කොල්ලට අනුව මරණය කියන සිද්ධියේ අවසානය ගැන ටොප්කොල්ලා අවසාන නිගමනයකට එන්න හදන්නේ තව කෙනෙක්ගෙ වචන මාත්‍රයකිංම පමණක් වීම. බුදුහාමුදුරුවො උපදෙස් දෙන්නෙ තව කෙනෙක්ගෙ වචන මාත්‍රය හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්. ඒ නිසා තමන්ම අත්විඳලා බලන්න කියලා.

    Edited

    සමහරවිට ඉහත දුර්වලතාවය ටොප්කොල්ලාගෙ මුලුමහත් දර්ශනයේම දුර්වලතාවයක් වෙන්නත් ඉඩ තියනවා.ඒ කොහොම වෙතත් ඉහත ප්‍රකාශය මුල්කරගත්තම ටොප්කොල්ලා කියන දේවල් පිලිගැනීමෙදි ලොකු ගැටළුවක් මතුවෙනවා. මෙයා ප්‍රකාශ කරන දෙය තමන්ටම අත්දකින්න ක්‍රමයක් පෙන්වන්නෙ නැතැය කියලා...
    මැරුණට පස්සෙ නිවන් යනවා කියල මම කිව්වොත් එහෙම නෑ කියන්න අනික් අයට තියෙන ක්‍රමය තමයි මැරුණ කෙනෙක්ගෙන් අහන එක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මැරුණට පස්සෙ නිවන් යනවා කියල මම කිව්වොත් එහෙම නෑ කියන්න අනික් අයට තියෙන ක්‍රමය තමයි මැරුණ කෙනෙක්ගෙන් අහන එක.

    එහෙමනම් ප්‍රශ්නෙ තියෙන්නෙ ටොප්කොල්ලත් එහෙම "නිවන් යනවා" කියන්නෙ අත්දකින්නෙ නැතිව වෙන එක. එතනත් ටොප්කොල්ලො ඉහත දුර්වලතාවයම ආයෙත් මතුවෙනවනේ.

    ඒ කියන්නෙ ටොප්කොල්ලා මැරුණම නිවන් යනවා කියන ප්‍රකාශය කරන්නෙ මැරිලා ඒක අත්දැකලා නෙමෙයිනේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙමනම් ප්‍රශ්නෙ තියෙන්නෙ ටොප්කොල්ලත් එහෙම "නිවන් යනවා" කියන්නෙ අත්දකින්නෙ නැතිව වෙන එක. එතනත් ටොප්කොල්ලො ඉහත දුර්වලතාවයම ආයෙත් මතුවෙනවනේ.

    ඒ කියන්නෙ ටොප්කොල්ලා මැරුණම නිවන් යනවා කියන ප්‍රකාශය කරන්නෙ මැරිලා ඒක අත්දැකලා නෙමෙයිනේ.

    ඒකනෙ මැරිලම බලන්න ඕන මොකද වෙන්නෙ කියල. අන්තිමේදී නිවන් ගිහින්ද නැද්ද දැනගන්න ක්‍රමයක් නෑ
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,916
    2,523
    113
    colombo
    :yes:

    මම බෞද්ධ පවුලක ඉපදිලා, බුද්ධාගම ඉගෙනගත්ත, තවමත් ඉදලහිටල පංසලටත් යන ආගමිකයෙක් නොවන කෙනෙක්. ආගම උපතින් ලැබෙන්න ඕන දෙයක් නොවෙයි කියන එක තමයි මගේ අදහස. කවුරු හරි තමන්ගේ ආගම හරි කියල මට ඒත්තු ගන්නපු දවසක ඒ ආගමට යනවා. මේ ප්‍රශ්න අහන්නෙත් ඒකයි.

    ප්‍රධාන ආගම් කිසිම එකක් ජිවය ඉබේ හටගත්ත කියන්නෙ නෑ. මම හිතන්නෙ ඉබේ හටගන්න ඇති කියල.
    එහෙම නෑ දෙයියො මැව්වා / ආබස්සර ලෝකෙන් ඇවිත් හැල් කකා හිටියා කියල කෙනෙක් කියනවා නම් ඒක මට පිලිගන්නන්න ඕන.

    නිවන් යනවා. එහෙම නෙවෙයි කියනවා නම් ඒක මට පිලිගන්නන්න ඕන.
    හරියටම දැනගන්න මැරුණ කෙනෙක් ගෙන් අහන්න ඕන.

    මේකට දිග උත්තරයක් දෙන්න වෙනවා. කෙටියෙන් කියනවා නම් බුද්ධාගමේ කර්ම සංකල්පය 100%ක් පිලිගන්නේ නෑ

    මේ ප්‍රශ්න අහන්නෙ මම අබරන්ගේ ආගමක් අදහනවා ඇති කියල හිතාගෙන වෙන්න ඇති.
    අබරන්ගේ පව් සංකල්පය හරි කියල මම හිතන්නෙ නෑ.

    මගේ උත්තරවලින් ඉගෙන ගන්නවාට වඩා හොඳයි පොත්පත් කියවලා තමන්ගේ දැනුම වැඩිකර ගන්න එක. කෙනෙක් බෞද්ධ පොත්පත් විතරක්ම කියෙව්වොත් මොකද වෙන්නෙ?
    හරි ඔයාගේ අදහස් මේවට ගොඩක් සමානයි
    1. දුන් දෙයෙහි ඵල නැත
    2. කළ මහා යාගය නිෂ්ඵලය
    3. හොඳ හා නරක කර්මවල විපාක නැත
    4. මෙලොවක් නැත
    5. පරලොවක් නැත
    6. මවක නැත
    7. පියකු නැත
    8. ඕපපාතික සත්ත්වයෝ නැත
    9. මැරී නැවත උපදින අයකු නැත
    10. නිසිමඟ දැන ලොවට සත්‍ය කියාදෙන මහණ බමුණකු නැත.

    ඒ අනුව අජිතගේ දහමට අනුව සත්ත්වයන් නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහා භූත කොටස් එකතුවෙනි. “චතුන් මහා භූථිකෝ අයං පුරිසෝ” යනුවෙන් හැඳින්වෙන්නේ එය ය. මෙසේ පුද්ගලයා මරණයට පත්වීමත් සමග ඔහු සතුව පැවැති භූත කොටස් බාහිර භූත කොටස් සමග එකතු වේ. කළ හොඳ නොහොඳ සියල්ල සොහොනින් අවසන් වන අතර මරණින් පසු ඉන්ද්‍රියන් අහසට යයි. දන්දීම සිල් රැකීම ආදිය අඥාන ක්‍රියාවන්ය. ආත්මය විනාශ වූ පසු නුවණැත්තාත් හා මෝඩයන් යන දෙපිරිසම විනාශ වෙති. මේ ආකාරයට ඔහුගේ ඉගැන්වීම් අනුව බලන කළ මරණින් මතු උපතක් විශ්වාස නොකළ නිසා එම ඉගැන්වීම් ‘නාස්තික උච්ඡේදවාදී’ ඉගැන්වීම් ලෙස සැලකේ.

    ‘තං ජීවං තං ශරීරං’ යනුවෙන් ජීවිතයත් ශරීරයත් යනු එකමය යන්න ඔහුගේ ඉගැන්වීමය. තවදුරටත් ‘යාව ජීවං සුඛං ජීවෙත් - සෘණං කෘත්වා සෘතං ජීවෙත්’ යනුවෙන් කියැවෙන්නේ ශරීරයට ලැබිය යුතු සැප කෙසේ හෝ ලබාගත යුතුය. ජීවත්වනතුරා සතුටින් සිටිය යුතුය. ණය වී හෝ ගිතෙල් අනුභවය කළ යුතුය. දැවී හළු වී යන මේ ශරීරයේ නැවත ඉපදීමක් කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි. මරණින් මතු උපතක් විශ්වාස නොකළ හෙයින් උච්ඡේදවාදියකු ලෙසත්, සතර මහා භූ®තයන්ගෙන් පුද්ගලයා නිර්මාණය වූ බවත් කියන නිසා භෞතිකවාදියකු ලෙසත් කර්මය හා විපාක ප්‍රතික්‍ෂේපකළ හෙයින් අකිරියවාදියකු ලෙසත් මෙතුමා හැඳින්වේ.
     
    • Like
    Reactions: topkollek

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒකනෙ මැරිලම බලන්න ඕන මොකද වෙන්නෙ කියල. අන්තිමේදී නිවන් ගිහින්ද නැද්ද දැනගන්න ක්‍රමයක් නෑ

    ටොප්කොල්ලගෙ දර්ශනයෙදි ඕක තමා ඉතිරිවෙන දුර්වලතාවය.

    බුදුහාමුදුරුවන්ගෙ ඉගැන්වීමෙදි මරණය කියන සිදුවීම ඉවරයි එහෙමත් නැතිනම් තවදුරටත් වලංගු නැහැ කියන අවබෝධය ඇතිවෙන ක්‍රමයක් පැහැදිලිව දක්වලා තියන නිසා එතනදි බුදුදහම ටොප්කොල්ලගෙ දර්ශනයට වඩා ප්‍රායෝගිකයි.

    ටොප්කොල්ලා විශ්වාසයක එල්ලීගෙන මරණයට මුහුන දෙනකොට බුදුහාමුදුරුවන්ගෙ ක්‍රමය නිසිපරිදි අනුගමනය කරලා ප්‍රතිපල ලබපු කෙනා විශ්වාසය අභිබවා ගිහින් ප්‍රත්‍යක්ෂය එහෙමත් නැතිනම් තමන්ම අවබෝධ කිරීම කියන කාර්ය කරලා මරණයත් ජයග්‍රහණය කරනවා.

    ඒ කියන්නෙ ටොප්කොල්ලා ඇත්තද නැත්තද කියලා දැනගන්න බැරිවම මැරිලා යනවා, බුදුන්ගේ අයිඩියල් ශිෂ්‍යයා තමන්ම ඇත්ත නැත්ත දැනගෙන මරණයත් අබිභවනවා...
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,916
    2,523
    113
    colombo
    ඒකනෙ මැරිලම බලන්න ඕන මොකද වෙන්නෙ කියල. අන්තිමේදී නිවන් ගිහින්ද නැද්ද දැනගන්න ක්‍රමයක් නෑ
    ඔයා බුද්ධ ධර්මයේ තියෙන විදර්ශනා භාවනා එහෙම අත්හදා බලලා තියේද
    මොකද පොත් කියවල නිවන් දකින්න පුළුවන් නම් දැන් ලෝකේ ජීවයක් නැති වෙන්න ඕන ඔක්කොම නිවන් ගිහින්.

    බුදුන් වහන්සේ නිවන් දකින්න පිළිවෙලක් කියලා තියෙනවා නේද
    ඒ මගේ ගිහින් බලන්නේ නැතුව පොත් වල තියෙන වචන අල්ලාගෙන ප්‍රශ්න කරන එක ලොකු මෝඩකමක් විදිහට මන් නම් දකින්නේ
    මන් අහල තියෙන විදිහට පෙර භවයන් දකින්න පුළුවන් ඔයාටම දැනගන්න පුළුවන් මැරෙන්න කලින් භාවනා කරලා
    ඔයා ඒවා උත්සාහ කරල බලන්න
    එහෙම නැතුව වචන හරබ කර කර ඉදල වැඩක් නෑනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි ඔයාගේ අදහස් මේවට ගොඩක් සමානයි
    1. දුන් දෙයෙහි ඵල නැත
    2. කළ මහා යාගය නිෂ්ඵලය
    3. හොඳ හා නරක කර්මවල විපාක නැත
    4. මෙලොවක් නැත
    5. පරලොවක් නැත
    6. මවක නැත
    7. පියකු නැත

    8. ඕපපාතික සත්ත්වයෝ නැත
    9. මැරී නැවත උපදින අයකු නැත
    10. නිසිමඟ දැන ලොවට සත්‍ය කියාදෙන මහණ බමුණකු නැත.
    රතුපාටින් මාක් කරපු ටික ඇරෙන්න අනෙක් ඒවාට එකඟයි

    ඔය කියල තියෙන දේවල් එකකට එකක් ගලපෙන්නෙත් නැති ඒවා. 👉 මවක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත :-D

    ඒ අනුව අජිතගේ දහමට අනුව සත්ත්වයන් නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහා භූත කොටස් එකතුවෙනි. “චතුන් මහා භූථිකෝ අයං පුරිසෝ” යනුවෙන් හැඳින්වෙන්නේ එය ය. මෙසේ පුද්ගලයා මරණයට පත්වීමත් සමග ඔහු සතුව පැවැති භූත කොටස් බාහිර භූත කොටස් සමග එකතු වේ. කළ හොඳ නොහොඳ සියල්ල සොහොනින් අවසන් වන අතර මරණින් පසු ඉන්ද්‍රියන් අහසට යයි. දන්දීම සිල් රැකීම ආදිය අඥාන ක්‍රියාවන්ය. ආත්මය විනාශ වූ පසු නුවණැත්තාත් හා මෝඩයන් යන දෙපිරිසම විනාශ වෙති. මේ ආකාරයට ඔහුගේ ඉගැන්වීම් අනුව බලන කළ මරණින් මතු උපතක් විශ්වාස නොකළ නිසා එම ඉගැන්වීම් ‘නාස්තික උච්ඡේදවාදී’ ඉගැන්වීම් ලෙස සැලකේ.

    ‘තං ජීවං තං ශරීරං’ යනුවෙන් ජීවිතයත් ශරීරයත් යනු එකමය යන්න ඔහුගේ ඉගැන්වීමය. තවදුරටත් ‘යාව ජීවං සුඛං ජීවෙත් - සෘණං කෘත්වා සෘතං ජීවෙත්’ යනුවෙන් කියැවෙන්නේ ශරීරයට ලැබිය යුතු සැප කෙසේ හෝ ලබාගත යුතුය. ජීවත්වනතුරා සතුටින් සිටිය යුතුය. ණය වී හෝ ගිතෙල් අනුභවය කළ යුතුය. දැවී හළු වී යන මේ ශරීරයේ නැවත ඉපදීමක් කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි. මරණින් මතු උපතක් විශ්වාස නොකළ හෙයින් උච්ඡේදවාදියකු ලෙසත්, සතර මහා භූ®තයන්ගෙන් පුද්ගලයා නිර්මාණය වූ බවත් කියන නිසා භෞතිකවාදියකු ලෙසත් කර්මය හා විපාක ප්‍රතික්‍ෂේපකළ හෙයින් අකිරියවාදියකු ලෙසත් මෙතුමා හැඳින්වේ.
    අද විද්‍යාව අනුව අපි දන්නවා ඊට වඩා.

    https://elakiri.com/threads/විද්‍යාත්මක-චින්තනයක්-තිබුන-ශාස්තෲවරයා-කවුද.1999457/#post-26664218
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,916
    2,523
    113
    colombo
    රතුපාටින් මාක් කරපු ටික ඇරෙන්න අනෙක් ඒවාට එකඟයි

    ඔය කියල තියෙන දේවල් එකකට එකක් ගලපෙන්නෙත් නැති ඒවා. 👉 මවක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත :-D

    අද විද්‍යාව අනුව අපි දන්නවා ඊට වඩා.

    https://elakiri.com/threads/විද්‍යාත්මක-චින්තනයක්-තිබුන-ශාස්තෲවරයා-කවුද.1999457/#post-26664218
    ඔය ටික අජිත කේෂකම්බලි කියපුව මන් දැම්මේ
    මන් හිතලා නෙමේ

    ඔය ටික අජිත කේෂකම්බලි කියපුව මන් දැම්මේ
    මන් හිතලා නෙමේ
    අජිත මරණින් මතු උප්පත්තියක් නැහැ කිව්වෙ පරීක්ශා කරන්න තියන සේරම පරීක්ෂා කරලද?
    රතුපාටින් මාක් කරපු ටික ඇරෙන්න අනෙක් ඒවාට එකඟයි

    ඔය කියල තියෙන දේවල් එකකට එකක් ගලපෙන්නෙත් නැති ඒවා. 👉 මවක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත :-D

    අද විද්‍යාව අනුව අපි දන්නවා ඊට වඩා.

    https://elakiri.com/threads/විද්‍යාත්මක-චින්තනයක්-තිබුන-ශාස්තෲවරයා-කවුද.1999457/#post-26664218
    විද්‍යාවෙනුත් මරණින් මතු උප්පත්තියක් නැහැ කිව්වෙ පරීක්ශා කරන්න තියන සේරම පරීක්ෂා කරලද?

    හ්ම් හ්ම්
    අවුරුදු 2 කට කලිනුත් සාකච්චා කරලා නේද
    ------ Post added on Oct 31, 2023 at 12:12 PM