කථාකරන හැටි ගැන කියන SLT පක්කු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    කථාකරන හැටි ගැන කියන SLT පක්කු

    මෙහෙම කියලත් මුන්ට වැදගත් වැඩී බං. අහන දේට උත්තර නොදී it will soon කියන පක්කු. :angry::angry::angry:

    Capture.png
     
    • Like
    Reactions: RottenCOLT

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    දැන් හොරට කපන එක වැඩී use නොකර හිටියත් කපන හැත්තක් ඉන්නෙ.:angry::angry::angry:
     
    මෙහෙම කියලත් මුන්ට වැදගත් වැඩී බං. අහන දේට උත්තර නොදී it will soon කියන පක්කු. :angry::angry::angry:

    Capture.png

    සද්දේ වහලා ඉදපන් කැරියා
    Data දෙන්නේ අපිට ඕන වෙලාවට
    දෙන වෙලාවක ගනින් පකේ ටෝක් දෙන්නේ නැතුව :angry::angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Podi Silva - පොඩි සිල්වා;22186030 said:
    සද්දේ වහලා ඉදපන් කැරියා
    Data දෙන්නේ අපිට ඕන වෙලාවට
    දෙන වෙලාවක ගනින් පකේ ටෝක් දෙන්නේ නැතුව :angry::angry:

    කමක් නැද්ද? හා ද? :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    EMINƎM;22186368 said:
    bill eken 10% adu karana seen ekak neda yanne?

    එතකොට මේ මංගලය මොන රෙද්දක්ද කියන්නෙ... :angry:

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් කියන්න වගේ ඉවසල හිටිය නං ඉවරයිනෙ බං මොකෝ බිල ආව කියල අපිත් ගානට පහුවෙනිදම ගිහිං ගෙවන්නෑනෙ :dull: අපි ගෙවනකං උන් මාස තුනක්ම ඉවසනවනෙ සමහර වෙලාවට ඊටත් වඩා :dull: එක පාරට update කරගන්න බැරුව ඇති :dull: ටික කාලයක් දියං මාසෙ ඉවර වෙන්න කලිං ඩේට ටික දීල බිලත් අඩුවෙලා එයි :dull: