කන්න නෑ කියපු කිරියන්ස් ලා කෝ

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    හරි බං නාමල් අයියා ඉන්නවනේ..විදේශීය බලවේග සත පහකට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි නාමල් අයියා..
    විදේශ බලපෑම් සත 5 කට ගනන් ගන්නෙ නැති කෙනෙක්ට කොහොමත් ලන්කාව පාලනය කරන්න ලැබෙන්නෙ නෑ. රටක් බන්කොලොත් උනාට පස්සෙ නන් කොහොමටවත් බෑ.

    ඉතිහාසෙ මට කියන්න වෙලාවක් නෑ ලන්කාව අද මේ තත්වෙට වැටිල තියෙන්න එක ප්‍රබල හේතුවක් තමයි නිදහසින් පස්සෙ විදේශ රටවලින් ලන්කාවට එන එක එක කුමන්ත්‍රණ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ලයිට් : 1530 ---> 2900 = 1370
    වතුර : 1400 est
    Internet : 1000 est

    ඔක්කොම බිල් වලින් 4000 වැඩි වෙන්න ඇති මාසෙට

    ගෝට 137 පෙට්‍රල් 450 කළයින් විතරක් 313*60 = 18,780 මාසෙට

    සැමං අල ගැන කවර කතා ද :lol:
    බොරතෙල් වෙනස් වෙන්නේ ලෝක වෙළඳ පොළේ මිලට පොන්ස්
    ඩොලර් 30 තිබුණා එක 100 උනාම ලංකාවෙත් ගණන් වැඩි කරන්න වෙනවා පකිස්ථානයේ ඉඳන් ඇමරිකාවේ සිංගප්පුරුව ඔයාරටවල් ඔක්කොම තෙල් ගණන් වැඩි උනා

    ලංකාවේ හැමෝටම තෙල් අඩුවට ඉල්ලන්නේ නැහැ මොකෝ හැමෝටම වාහන නැති නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරතෙල් වෙනස් වෙන්නේ ලෝක වෙළඳ පොළේ මිලට පොන්ස්
    ලංකාවේ හැමෝටම තෙල් අඩුවට ඉල්ලන්නේ නැහැ මොකෝ හැමෝටම වාහන නැති නිසා
    අනික ඩොලර් එක පාකරන්ඩ කියල අරගල කරේ ඔකුන් , ඩොලර් එක පාකරල බඩුමිල වැඩිවිමේ වගකිම අරගල පොන්නයො බාරගන්ඩ ඕන..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    බොරතෙල් වෙනස් වෙන්නේ ලෝක වෙළඳ පොළේ මිලට පොන්ස්
    ලංකාවේ හැමෝටම තෙල් අඩුවට ඉල්ලන්නේ නැහැ මොකෝ හැමෝටම වාහන නැති නිසා

    බඩු ගණං වැඩි කියපු උං කෝ කියලනෙ ඇහුවෙ. ඒ දවස්වල වැඩියි කියල දැන් සද්ද නැතුව ඉන්න හේතුව කිව්වෙ :lol:

    පොහොට්ටුවෝ ටික එකතු වෙලා රනිල ජනාධිපති කළා කියල ගෝටා යැව්ව කාලෙට වඩා දැනෙන වෙනසක් නැහ් ඌ ආවත් එකයි නාවත් එකයි වැටකොළු පතෝල වගේ ඔහෙ ඉන්නව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටුවද පොන්නයො ලක්ශපානත් විකුණගෙන කන්ඩ යන්නෙ?????🤭🤭🤭කෝ තොපේ පොන්න කාදිනල කුරුස කරේ තියන් ලක්ශපාන බේර ගන්ඩ අරගල කොරන්නෙ නැතෙයි?????🤣🤣🤣🤣🤣🤣🤣🤣
    පොහොට්ටුවෝ තමයි රටම විකුණගෙන කන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    බඩු ගණං වැඩි කියපු උං කෝ කියලනෙ ඇහුවෙ. ඒ දවස්වල වැඩියි කියල දැන් සද්ද නැතුව ඉන්න හේතුව කිව්වෙ :lol:

    පොහොට්ටුවෝ ටික එකතු වෙලා රනිල ජනාධිපති කළා කියල ගෝටා යැව්ව කාලෙට වඩා දැනෙන වෙනසක් නැහ් ඌ ආවත් එකයි නාවත් එකයි වැටකොළු පතෝල වගේ ඔහෙ ඉන්නව
    උබ ට වැටකොළු පතෝල වගේ පේන්නේ අනුර කුමාර රජ උනේ නැති නිසා වෙන්න බැරිද 🤔
    මට නම් සෑහෙන වෙනසක් පේනවා රනිල් ආපු ගමන් ඔක්කොම බඩු බදු ගණන් වැඩි උණත් රටේ මිනිස්සු මික් නැහැ
    මේක ලොකු වෙනසක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    උබ ට වැටකොළු පතෝල වගේ පේන්නේ අනුර කුමාර රජ උනේ නැති නිසා වෙන්න බැරිද 🤔

    ඡන්දයක් ආවම අනුරට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්නේ :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විදේශ බලපෑම් සත 5 කට ගනන් ගන්නෙ නැති කෙනෙක්ට කොහොමත් ලන්කාව පාලනය කරන්න ලැබෙන්නෙ නෑ. රටක් බන්කොලොත් උනාට පස්සෙ නන් කොහොමටවත් බෑ.

    ඉතිහාසෙ මට කියන්න වෙලාවක් නෑ ලන්කාව අද මේ තත්වෙට වැටිල තියෙන්න එක ප්‍රබල හේතුවක් තමයි නිදහසින් පස්සෙ විදේශ රටවලින් ලන්කාවට එන එක එක කුමන්ත්‍රණ.
    විදේශ කුමන්ත්‍රණ තියෙනවා කියල පෙන්නන්න හදන එකම කුමන්ත්‍රණයක්. රාජපක්සල, විමල්, ගම්මන්පිල, ජෙප්පො වගේ වාමාංශික එවුන් තමන්ගේ පැවැත්මට කරන කුමන්ත්‍රන ඔය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩු ගණං වැඩි කියපු උං කෝ කියලනෙ ඇහුවෙ. ඒ දවස්වල වැඩියි කියල දැන් සද්ද නැතුව ඉන්න හේතුව කිව්වෙ :lol:

    පොහොට්ටුවෝ ටික එකතු වෙලා රනිල ජනාධිපති කළා කියල ගෝටා යැව්ව කාලෙට වඩා දැනෙන වෙනසක් නැහ් ඌ ආවත් එකයි නාවත් එකයි වැටකොළු පතෝල වගේ ඔහෙ ඉන්නව
    පොහොට්ටුවො රනිලව ජනාධිපති කරානම් උබල මොකටද අරගල අකුලගෙන යන්ඩ ගියෙ,??? "කපා කපා කෑලි කපා" ගාගෙන ඉන්ඩ තිබ්බනෙ මොකටද අකුලගෙන මාරු උනේ?????...🤣🤣🤣🤣

    68% බදු දැනෙන් නැද්ද පොන්සි????? නොදකින් මුන් වගේ වේස වහල්ලු...🤭🤭🤭🤭

    විදේශ කුමන්ත්‍රණ තියෙනවා කියල පෙන්නන්න හදන එකම කුමන්ත්‍රණයක්. රාජපක්සල, විමල්, ගම්මන්පිල, ජෙප්පො වගේ වාමාංශික එවුන් තමන්ගේ පැවැත්මට කරන කුමන්ත්‍රන ඔය.
    දැන් රනිල ලක්ශපාන විකුනන එකට උබල පුක දෙන්නෙ කොහොමද,???? 🤭🤭🤭🤭🤭
    ------ Post added on Dec 3, 2022 at 12:20 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    2025 ඡන්දෙට පස්සේ Thread එකක් දාන්න දැන්ම මම මේ කොමෙන්ට් Screen ෂෝට් අරගෙන තියා ගන්න ඕනේ බන්🤩🤩

    Guys Knock Yourself Out GIF by Girls on HBO
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කවදාවත් රට හදන්න කියලා ඡන්ද එපා කියලා රට ගිනිතියපු 64 000 මරපු JVP එකට ඡන්දයක් දෙන්න යන්නේ නැහැ 🤣🤣
    ඔය @Hyaenidae පොන්නයත් ජෙප්පන්ට ච්න්දෙ දෙන් නැ බන් , ඔක ගූ කුක්ක රනිලගෙ පුක ලොවන සක්කිලිය ,ඕක දෙයි චන්දෙ අනුරට මොන පිස්සුද ..අලියගෙ පුක පස්සෙන් කතිරෙ ගහල ගෙදර එයි අපි නොදන්න ගුපියො..🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    මම නම් කවදාවත් රට හදන්න කියලා ඡන්ද එපා කියලා රට ගිනිතියපු 64 000 මරපු JVP එකට ඡන්දයක් දෙන්න යන්නේ නැහැ 🤣🤣

    ඒ කාලෙ මං ඉපදිලත් නැහ්

    ඒ වගේයැ මං බලාගෙන ඉද්දි හොරාකාපු එවුං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඔය @Hyaenidae පොන්නයත් ජෙප්පන්ට ච්න්දෙ දෙන් නැ බන් , ඔක ගූ කුක්ක රනිලගෙ පුක ලොවන සක්කිලිය ,ඕක දෙයි චන්දෙ අනුරට මොන පිස්සුද ..අලියගෙ පුක පස්සෙන් කතිරෙ ගහල ගෙදර එයි අපි නොදන්න ගුපියො..🤣🤣🤣
    පිස්සුද බං JVP කියන එවුන් ඡන්දෙ දෙන්නේ රනිල්ට 🤣

    ඒ කාලෙ මං ඉපදිලත් නැහ්

    ඒ වගේයැ මං බලාගෙන ඉද්දි හොරාකාපු එවුං
    උබ ඉපදිලා නැහැ කියලා මරපු මිනී වලට පන එන්නේ නැහැ නේ පොන්ස් 🤣🤣

    හෝරා කාන එක නරක වෙන්නත් මිනී මරන එක අවුලක් නැති වෙන්නත් හේතුව වහල්කම වෙන්න බැරිද 🤩

    ------ Post added on Dec 3, 2022 at 12:31 PM
     
    • Like
    Reactions: erozan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    උබ ඉපදිලා නැහැ කියලා මරපු මිනී වලට පන එන්නේ නැහැ නේ පොන්ස් 🤣🤣
    ------ Post added on Dec 3, 2022 at 12:31 PM

    ඔයැයිලගෙ කාලෙ වුණා කියන ඒව අහල අපෙන් මහ දවල් හොරාකාපු උන්ට ඡන්දෙ දෙන්න බෑනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයැයිලගෙ කාලෙ වුණා කියන ඒව අහල අපෙන් මහ දවල් හොරාකාපු උන්ට ඡන්දෙ දෙන්න බෑනෙ
    ෆයිල් ටොක අස්සෙ ගහන් කරන්නෙ මක්ක නඩු දැම්මොත් නරකෙයි??🤭🤭🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඔයැයිලගෙ කාලෙ වුණා කියන ඒව අහල අපෙන් මහ දවල් හොරාකාපු උන්ට ඡන්දෙ දෙන්න බෑනෙ
    මරු තර්කේ
    ඔහොම හිතුවොත් හිට්ලර් ලුත් හොදයි කියයි තව ඉස්සරහට යන කොට 🤣🤣🤣