කන්සෙප්ට් එකක් කියන්නෙ මොකද්ද බන්
ආර්ට්වර්ක් දෙක තුනක් කරා..බොසා සෙටිස් නැ...

කන්සෙප්ට් එකකට කරන්නලු..
මොකක්ද බන් එ කියන්නෙ..මට එක කවුරු හරි කන්සෙප්ට් එකකට්
කරපු ආර්ට්වර්ක් එකක් මගින් පැහැදිලි කරන්නකො...

නැත්තන් ස්ටෙප් බයි ස්ටෙප් කන්සෙප්ට් එකකට ආර්ට්වර්ක් එකක් කරන හැටි..

ආර්ට්වර්ක් දෙක තුනක් කරා..බොසා සෙටිස් නැ...

කන්සෙප්ට් එකකට කරන්නලු..

මොකක්ද බන් එ කියන්නෙ..මට එක කවුරු හරි කන්සෙප්ට් එකකට්කරපු ආර්ට්වර්ක් එකක් මගින් පැහැදිලි කරන්නකො...

නැත්තන් ස්ටෙප් බයි ස්ටෙප් කන්සෙප්ට් එකකට ආර්ට්වර්ක් එකක් කරන හැටි..